ගමන හෙන දුෂ්කරයි වගේ......
ඒකනේ එහෙනම් ඔයා පාර්ටි එකට එන්නේ නෑ වගේ නෙ
ගමන හෙන දුෂ්කරයි වගේ......
හ්ම් කියලා තියන කතාවත් ඇත්ත තමයි...
අපිට ලස්සන කරගන්න පුළුවන් දේවල් තියනවනෙ. අපේ සිතුවිලි, හදවත ලස්සන කරගන්න පුළුවන් අපිට. අපේ පෙනුම උපතින් ලැබුණ වුණත් අර මං කියපු දේවල් අපි විසින්මයි ගොඩනගාගන්නෙ. 
ඔව්....මමත් එහෙම තමා හිතුවෙ...![]()

එහෙමද? මම නම් ලගදිනේ මාලිංගව අදුනගත්තේ...ඉතින් මම දන්නේ නෑනේ ඉස්සර ඉදන්ම මේ වගේ කියලා...
ඔය හිතුව එකේ අනිත් පැත්තත් වෙන්න පුලුවන් නේ![]()

මම ගියා මහේෂි ගේ පාටියට ලැස්ති වෙන්න![]()

හරි හරි මම හිතන්නේ එළුවට සත්‍ය අවබෝද වෙලා වගේහා හා......අපටත් එක්ක කාහන්

ඔව්....මමත් එහෙම තමා හිතුවෙ...![]()
ඒක නිසා එයාගෙ ඇත්ත ස්වරූපය දැක්කහම ඒකට කැමති වෙන්න. එතකොට සාමාන්‍ය පුද්ගල මිමි අනුව එයා කැතවුණත් ලස්සන වුණත් ගැටලුවක් වෙන්නෙ නෑ. මොකෝ එතකොට කැමති වෙන්නෙ එයාගෙ ඒ රූපයට. රූපයට කියුවට ඒ ප්‍රියමනාප භාවයට. රූපයට කැමති වුණොත් වයසට යද්දි වෙනස්වෙනකොට අකමැති වෙයිනෙ. 
ඔය හිතුව එකේ අනිත් පැත්තත් වෙන්න පුලුවන් නේ![]()
(හැබැයි සේරමල ඒ මොඩල් එකේ කියයි ද දන්නෙ නෑ)දැන් ඔයාව බඳින්න ගොඩක් අය ඉන්නවනෙ. නම් කියපු අය හා නොකියපු අය. ආදරේ ප්‍රකාශ කරපු අය හා හංගගෙන ඉන්න අය වගේ. දැන් ඔයා බඳින්න කැමති කොයි වගේ කෙනෙක්ව ද? එහෙම මොඩල් එකක් ඔයාගෙ හිතේ තියනව ද? ඒ කියුවෙ ඔයා බඳින්න කැමති වෙන්නෙ මේ වගේ සුදුසුකම් තියන කෙනෙක් කියල? සමහරවිට එහෙම නැතිවෙන්න පුළුවන්. සමහරවිට ඔයා දැනටම කෙනෙකුට කැමති ද දන්නෙත් නෑ. කොහොම හරි එහෙම මොඩල් එකක් තියනව ද? කැමතිනම් ඒ ගැන කියන්න. එතකොට කට්ටිය මොනා හරි කියයිනෙ(හැබැයි සේරමල ඒ මොඩල් එකේ කියයි ද දන්නෙ නෑ)


ටිකක් සංකිර්ණ ප්‍රශ්නයක් නේ....මම කැමති ඉතින් හොද විදියට ඉන්න පුලුවන් කෙනෙක්ට තමයි..අර කියලා තියනවනේ වෙලාවකට තාත්තා කෙනෙක් වගේ වෙන්න පුලුවන් වෙන්න ඕන ඒ කියන්නේ හොදට බලා ගන්න පුලුවන් වෙන්න ඕන..තවත් වෙලාවකට හොද bf වගේ ආදරෙන් ඉන්න ඕන..මම මේ හිතන විදිය වැරදිද දන්නෑ.මට හිතෙන විදියට තමයි කිව්වේ තව පැහැදිලි කරන්න නම් පුලුවන් හැබැයි මේහෙම කියන්න තේරෙන්නේ නෑ...![]()
වැරදියි කියලනම් මට හිතෙන්නෙ නෑ. එහෙම වෙන්න ඕන තමයිනෙ. ආදරය, රැකවරණය, විශ්වාසය, අවබෝධය වගේ දේවල් ඉතින් විවාහයකදි කොහොමත් අත්‍යවශ්‍යයි.




ආදරය, රැකවරණය, විශ්වාසය, අවබෝධය වගේ දෙවල් නැති වුනාම බැදිම් කැඩෙන්න පුලුවන් නේ...ආදරය, රැකවරණය, විශ්වාසය, අවබෝධය වගේ දෙවල් නැති වුනාම බැදිම් කැඩෙන්න පුලුවන් නේ...

ඔව් අනිවාර්යෙන් ඒව අවශ්‍යයි හොඳ සබධතාවයකට. 
ඔයත් එකතු වෙන්නකෝ චැට් එකට...![]()