අවුරුදු 5ක පාලන කාලය ගෙවී යන මේ අවුරුද්දේ පමණක් මෙතුවක් කාලයකට නො ආ අලුත් අවුරුදු පැතුමක් අපට කුමකටද?![]()
I am using mobitel and I got the msg.
1 sms cost Rs 2.00 + Tax * Those who uses mobile phones in SL = ?????
![]()
ඔය මුදල අයකරන්නේ පාරිභෝගිකයන්ගෙන් ,
මොබිටෙල් හරි ඩයලොග් එකෙන් අපිට එන පණිවිඩේකට ඒ අයම ගානක් කපා ගන්නවද ,
ඒ අය මුදල් අය කරන්නේ අදාල පඩි නඩි , සේවා , චන්ද්රිකා සදහා යන වියදමට ,
ඊට අමතරව ලබා ගන්නා ලාබයට ,
සියලු සේවා ඔස්සේ එකම පණිවිඩය ලක්ශ පනහක් පමන පිරිසකට යැව්වයි කියල
5000000 * 2.50+ බදු අය නෑ
මෝඩ මෝල්.............










naha machan mage Mobitel ekatai Hutch ekatai dekatama awa.







Na Mobitel walatath awa....![]()
naha machan mage Mobitel ekatai Hutch ekatai dekatama awa.![]()

හච් සහ ටීගෝ සිම් දෙකත් දාලා බලන්න ඕනා එයිද කියලා.........!! 



ඇයි දන්නෑ මාමිට අපිව එකපාරටම මතක් උනේ... ගිය අවුරුද්දෙ නම් උන්නද මළාද කියලා බැලුවෙ නෑ
![]()
