කවුද "මහින්ද රාජපක්ෂ" ට අපේ Mobile Numbers දුන්නේ?

mylove

Member
Jun 12, 2007
4,576
102
0
අවුරුදු 5ක පාලන කාලය ගෙවී යන මේ අවුරුද්දේ පමණක් මෙතුවක් කාලයකට නො ආ අලුත් අවුරුදු පැතුමක් අපට කුමකටද?:lol:

anna ekane
mechchara kalayak suba pathanna amataka wela 1paratama chande kittu weddi matak wela
paw ape asarana maharajjuruwo
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    I am using mobitel and I got the msg.
    1 sms cost Rs 2.00 + Tax * Those who uses mobile phones in SL = ?????
    :rofl::rofl::rofl:

    ඔය මුදල අයකරන්නේ පාරිභෝගිකයන්ගෙන් ,
    මොබිටෙල් හරි ඩයලොග් එකෙන් අපිට එන පණිවිඩේකට ඒ අයම ගානක් කපා ගන්නවද ,
    ඒ අය මුදල් අය කරන්නේ අදාල පඩි නඩි , සේවා , චන්ද්‍රිකා සදහා යන වියදමට ,
    ඊට අමතරව ලබා ගන්නා ලාබයට ,
    සියලු සේවා ඔස්සේ එකම පණිවිඩය ලක්ශ පනහක් පමන පිරිසකට යැව්වයි කියල
    5000000 * 2.50+ බදු අය නෑ
    මෝඩ මෝල්.............
     

    shanfree

    Member
    Oct 28, 2008
    57
    7
    0
    colombo 08
    WISH කලා නම් අපිටත් REPLY කරන්න පුලුවන් වෙන්න එපෑ, කෝ එහෙම බැහැනේ.. මේක නම් SPAM එකක් ම තමයි.

    මහින්ද ජනපති, 2010 ජනවාරි පලමුවැනිදා නැවත වරක් ජනතාව රවටයි. REPLY කරන්න බැරි සුබපැතුම් SMS අපිට මොකටද?
     
    Last edited:

    gonchaz

    Member
    Dec 28, 2009
    61
    2
    0
    ඔය මුදල අයකරන්නේ පාරිභෝගිකයන්ගෙන් ,
    මොබිටෙල් හරි ඩයලොග් එකෙන් අපිට එන පණිවිඩේකට ඒ අයම ගානක් කපා ගන්නවද ,
    ඒ අය මුදල් අය කරන්නේ අදාල පඩි නඩි , සේවා , චන්ද්‍රිකා සදහා යන වියදමට ,
    ඊට අමතරව ලබා ගන්නා ලාබයට ,
    සියලු සේවා ඔස්සේ එකම පණිවිඩය ලක්ශ පනහක් පමන පිරිසකට යැව්වයි කියල
    5000000 * 2.50+ බදු අය නෑ
    මෝඩ මෝල්.............



    buruwo eyka apeng aya karanney nethi hindha ey networks walata ey message eka yawana eka gewanda oney (mey awasthawedhi Mahinda Hora)


    nathuwa tho hithuwadha Mobitel Dialog Charity kiyala? :P









    dhann redhdhak kiyapang, nodhanna eywata hota dhala patalawa gandha epa:rofl:
     

    shanfree

    Member
    Oct 28, 2008
    57
    7
    0
    colombo 08
    සරත් ෆොන්සේකාටත් චාන්ස් එකක් දෙයිද අපිට මේ වගෙ SMS එකක් එවන්න :D

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    SriUncleSL

    Member
    Jan 1, 2010
    6
    2
    0
    Muta awrudu 4kma hitiya mathak une ne suba pathanna, dan tama mathak wela thiyenne kalakanniya.. ahinsaka minisunge salli walin ney owa karanne Gmail ekath aragena mun..owa janathawage salli:no::no::growl::growl::growl:
     

    shanfree

    Member
    Oct 28, 2008
    57
    7
    0
    colombo 08
    SMS ආවට කමක් නැහැ මොකාගෙන් උනත්.. ඒත් නිකන් බොරු පානිය ඕනි නැහැ නේ..

    මොකො හදිස්සියේ අපිව මතක් වෙන්නේ...

    අඩු ගානේ ඔය SMS එවන වෙලාවේ "රතු කැකුළු" කිලෝ එක ගානේ ගෙවල්වට දුන්න නම්.. මිනිස්සු සතුටින් අද කිරිබත් ටිකක් කනවා...
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඇයි දන්නෑ මාමිට අපිව එකපාරටම මතක් උනේ :P... ගිය අවුරුද්දෙ නම් උන්නද මළාද කියලා බැලුවෙ නෑ :rolleyes:
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ඇයි දන්නෑ මාමිට අපිව එකපාරටම මතක් උනේ :P... ගිය අවුරුද්දෙ නම් උන්නද මළාද කියලා බැලුවෙ නෑ :rolleyes:

    දුක් සැප කුමක්දා..අසන නිරිදෝ වෙන කොයින්දා...:rofl:
     

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    මේ වගෙ පොන්සි වැඩ කරල මිනිස්සු රවට්ටන්න බැහැ. අනිත් එක මේ sms වලට pay කරන්නෙ අපේ money. ලංකාවෙ mobile usersලා 7,000,000 විතර ඉන්නව. මේ 1 msg එකකට 1rs pay කලත් 7,000,000 Rs වත් වැය වෙනව. මේ අහිංසක මිනිස්සුන්ගෙ මුදල්. මහින්ද ඉපදෙනකොට ගෙනාව දෙවල් නෙවෙයි. රට සංවර්ධනය වෙනුවට තමන්ගෙ බල තංහාව පෙන්නුම් කරන තවත්
    හොද උදාහරණයක්.