SMS ආවට කමක් නැහැ මොකාගෙන් උනත්.. ඒත් නිකන් බොරු පානිය ඕනි නැහැ නේ..
මොකො හදිස්සියේ අපිව මතක් වෙන්නේ...
අඩු ගානේ ඔය SMS එවන වෙලාවේ "රතු කැකුළු" කිලෝ එක ගානේ ගෙවල්වට දුන්න නම්.. මිනිස්සු සතුටින් අද කිරිබත් ටිකක් කනවා...

Mahinda baya welalu ekai me

එහෙනම් කවුද බලයට එන්න ඕනි ??? බින් ලාඩන් අංකල් ද ??Sarath fonseka balayata aawoth eyath me wagema sms yaway![]()

කවුද මහින්ද රාජපක්ෂ ට අපේ Mobile Numbers දුන්නේ?, අපේ ජංගම දුරකතන අංක වල පෞද්ගලිකත්වය වෙනුවෙන් නැගී සිටිමු,








අනේ නහින්නෙ නතුව හිටහන්..... සරත් ට බෑ කියල මහින්ද මොනව කොරන්ටද?
මහින්ද ඒ වගේ වැඩක් කොලාට සරත්ට බෑ.
හා..බලන්න...සරත් ඔහොම sms එව්වනම් උබල සරත්ට බනිනවද?
![]()
හුහ්....!!! සරත්ට බෑ...............![]()


SPAM නම් කොච්චර ආවත් කමක් නැහැ.. පහුගිය අවුරුදු හතරෙම අපිව මතක් උනේ නැතිව මේ අවුරුද්දෙ විතරක්.. මේ වගේ අවුරුද්දම පාලු වෙන SMS එකක් ආවම



umbalata kellek oka ewwanam ..ehama dika poo nasi....