කවුද "මහින්ද රාජපක්ෂ" ට අපේ Mobile Numbers දුන්නේ?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    SMS ආවට කමක් නැහැ මොකාගෙන් උනත්.. ඒත් නිකන් බොරු පානිය ඕනි නැහැ නේ..

    මොකො හදිස්සියේ අපිව මතක් වෙන්නේ...

    අඩු ගානේ ඔය SMS එවන වෙලාවේ "රතු කැකුළු" කිලෝ එක ගානේ ගෙවල්වට දුන්න නම්.. මිනිස්සු සතුටින් අද කිරිබත් ටිකක් කනවා...


    :lol::lol:Mahinda baya welalu ekai me:rofl::rofl:
     

    knight4ride

    Junior member
  • Nov 26, 2009
    300
    8
    18
    www.buddhilive.com
    meka lankawa.. eka therun ganin okkotama kalin. sathuro kiyala jathiyak ape agame kiyala thiyanawada?adama ubala ohomanam me wage kiyawanawanm kauru awath merata MEVIDIHAMA thama..
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    හුහ්....!!! සරත්ට බෑ...............

    කවුද මහින්ද රාජපක්ෂ ට අපේ Mobile Numbers දුන්නේ?, අපේ ජංගම දුරකතන අංක වල පෞද්ගලිකත්වය වෙනුවෙන් නැගී සිටිමු,


    අනේ නහින්නෙ නතුව හිටහන්..... සරත් ට බෑ කියල මහින්ද මොනව කොරන්ටද?
    මහින්ද ඒ වගේ වැඩක් කොලාට සරත්ට බෑ.
    හා..බලන්න...සරත් ඔහොම sms එව්වනම් උබල සරත්ට බනිනවද?

    :lol::lol::lol::lol:

    හුහ්....!!! සරත්ට බෑ...............:lol::lol::lol::lol::lol:
     

    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    කාල කන්නි හොරෙක් අවුරුද්දට උදෙ පාන්දරම විශ් කලා
    මේ අවුරුද්දත් අසුබ වේයි වගෙ:no::no::no::(
     

    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0

    අනේ නහින්නෙ නතුව හිටහන්..... සරත් ට බෑ කියල මහින්ද මොනව කොරන්ටද?
    මහින්ද ඒ වගේ වැඩක් කොලාට සරත්ට බෑ.
    හා..බලන්න...සරත් ඔහොම sms එව්වනම් උබල සරත්ට බනිනවද?

    :lol::lol::lol::lol:

    හුහ්....!!! සරත්ට බෑ...............:lol::lol::lol::lol::lol:



    උබ නියමෙටම මහින්දට කඩේ යනවා නේද?:lol::lol:

     

    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    SPAM නම් කොච්චර ආවත් කමක් නැහැ.. පහුගිය අවුරුදු හතරෙම අපිව මතක් උනේ නැතිව මේ අවුරුද්දෙ විතරක්.. මේ වගේ අවුරුද්දම පාලු වෙන SMS එකක් ආවම

    :lol::lol::lol:
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Ade Matat Ava Habai evapu number ekak na vattenne President KIyala vitarai.... mu SMS valatat kiyak viyadan karanava atida....... ovat apema salline
     

    THISAVISH

    Member
    Jun 27, 2007
    341
    6
    0
    Mobile ekata madiwata land line ekatath katha karala recording ekak danawa. Meeta wada Hondai Hinga kawanam.
     

    shanfree

    Member
    Oct 28, 2008
    57
    7
    0
    colombo 08
    umbalata kellek oka ewwanam ..ehama dika poo nasi....

    කෙල්ලෙක් කලානම් එකෙ වෙනම ආතල් එකක් තියෙනව.. එතකොට අපිට REPLY කරන්නත් පුලුවන් නේ........

    ඇයි හංසයාට බයද මල්ලියේ......
     

    shanfree

    Member
    Oct 28, 2008
    57
    7
    0
    colombo 08
    අපි කාටවත් කඩේ යන්න ඕනි නැහැ, අපිට කැමති තීරනයක් ගන්න ඔලුව නිදහසේ තියා ගන්න පුලුවන් නම්...