කවුද මේක අත්විදින්න කැමති?
එබෙන්නේ නැතුව ඇතුලට වරෙන්, උබලට කොයින්ද මේවා?

#147# අමාතා නව ගාස්තු අත් විදින්න

කලින් මොබිටෙල්-මොබිටෙල් රුපියලයි, මොබිටෙල්-others රුපියල් 2, දැන් ඕනෙම නෙට්වක් එකකට 1.50යි.
මේක කොහොමද බන් අත්විදින්නේ?
ඉස්සර මොබිටෙල් ෆ්‍රෙදාලට කතාකරන්න මොබිටෙල් සිම් එකයි, ඩයලොග් එවුන්ට කතාකරන්න ඩයලොග් සිම් එකයි අරන් හිටියේ බන්, දැන් දෙකක් තියන් වැඩක් නැහැනේ බොලවූ.
පවු නේ

Last edited: