කවුද මේක අත්විදින්න කැමති?

කවුද මේක අත්විදින්න කැමති?

එබෙන්නේ නැතුව ඇතුලට වරෙන්, උබලට කොයින්ද මේවා?

Pksa.jpg

#147# අමාතා නව ගාස්තු අත් විදින්න :P:P:P:P

කලින් මොබිටෙල්-මොබිටෙල් රුපියලයි, මොබිටෙල්-others රුපියල් 2, දැන් ඕනෙම නෙට්වක් එකකට 1.50යි.
මේක කොහොමද බන් අත්විදින්නේ? :P

ඉස්සර මොබිටෙල් ෆ්‍රෙදාලට කතාකරන්න මොබිටෙල් සිම් එකයි, ඩයලොග් එවුන්ට කතාකරන්න ඩයලොග් සිම් එකයි අරන් හිටියේ බන්, දැන් දෙකක් තියන් වැඩක් නැහැනේ බොලවූ. :rofl:
පවු නේ :rofl::P:rofl::P
 
Last edited:

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    කෑප්ටන් Jack Sparrow;19640803 said:
    එබෙන්නේ නැතුව ඇතුලට වරෙන්, උබලට කොයින්ද මේවා?

    View attachment 63301

    #147# අමාතා නව ගාස්තු අත් විදින්න :P:P:P:P

    පවු නේ :rofl::P:rofl::P

    redda matath dn awa bn oka:baffled::baffled::growl::growl::growl:
     
    කලින් කියද ගනන්.

    කලින් කියද ගනන්.

    කලින් කියද ගනන්.

    එක තමයි බන් ප්‍රශ්නේ, කලින් මොබිටෙල්-මොබිටෙල් රුපියලයි, මොබිටෙල්-others රුපියල් 2, දැන් ඕනෙම නෙට්වක් එකකට 1.50යි.
    මේක කොහොමද බන් අත්විදින්නේ? :P

    ඉස්සර මොබිටෙල් ෆ්‍රෙදාලට කතාකරන්න මොබිටෙල් සිම් එකයි, ඩයලොග් එවුන්ට කතාකරන්න ඩයලොග් සිම් එකයි අරන් හිටියේ බන්, දැන් දෙකක් තියන් වැඩක් නැහැනේ බොලවූ. :rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    කෑප්ටන් Jack Sparrow;19640942 said:

    :rofl: