උබලා දන්නවද බන් කවුද මේ පුද්ගලයා කියලා? මම දන්න එකෙක් මේ චැනල් එකේ විඩීයෝ බලලා කියවනවා කොයි වෙලෙත්
R O B U S T A Well-known member Dec 13, 2020 2,395 6,275 113 Feb 4, 2024 #1 උබලා දන්නවද බන් කවුද මේ පුද්ගලයා කියලා? මම දන්න එකෙක් මේ චැනල් එකේ විඩීයෝ බලලා කියවනවා කොයි වෙලෙත් Reactions: Winter Soldier, Xi Jinping, wawula and 1 other person
wawula Well-known member Aug 3, 2017 3,662 4,326 113 Feb 4, 2024 #3 "මහපොළොවට පැමිණි කාර්ය උදෙසා කල කැප කිරීම්" අපි විතරද හාමුදුරුවනේ ඩියුටි නැතුව ඉපදිලා තියෙන්නේ
kinkon Well-known member Aug 5, 2007 115,942 2 116,021 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 4, 2024 #4 Reactions: Amith0424
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,004 15,488 113 New Zealand Feb 4, 2024 #5 යූටියුබ් චැනල් එකක් කරලා ගොඩ යන්න හොද කන්ටෙන්ට් ඕනිම නෑ. කොන්ඩේවවලා, එහෙම නැත්නම් බොරු කොන්ඩයක් දාගෙන අත පිරෙන්න ගල් අල්ලපු මුදු දාගෙන පච කෙලින්න පුළුවන් නම් ඉක්මනින් ගොඩ යන්න පුළුවන්. Reactions: Winter Soldier
යූටියුබ් චැනල් එකක් කරලා ගොඩ යන්න හොද කන්ටෙන්ට් ඕනිම නෑ. කොන්ඩේවවලා, එහෙම නැත්නම් බොරු කොන්ඩයක් දාගෙන අත පිරෙන්න ගල් අල්ලපු මුදු දාගෙන පච කෙලින්න පුළුවන් නම් ඉක්මනින් ගොඩ යන්න පුළුවන්.
Amith0424 Well-known member Oct 27, 2010 14,286 24,466 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Feb 4, 2024 #6 ලසන්ත බණ්ඩාරනෙ Reactions: kinkon