කවුද මේ පුද්ගලයා කියලා

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    උබලා දන්නවද බන් කවුද මේ පුද්ගලයා කියලා?
    මම දන්න එකෙක් මේ චැනල් එකේ විඩීයෝ බලලා කියවනවා කොයි වෙලෙත්

    5D057E94-18D1-487D-8D3F-432BD2ABB9AF.jpeg
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    "මහපොළොවට පැමිණි කාර්ය උදෙසා කල කැප කිරීම්"
    අපි විතරද හාමුදුරුවනේ ඩියුටි නැතුව ඉපදිලා තියෙන්නේ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    යූටියුබ් චැනල් එකක් කරලා ගොඩ යන්න හොද කන්ටෙන්ට් ඕනිම නෑ. කොන්ඩේවවලා, එහෙම නැත්නම් බොරු කොන්ඩයක් දාගෙන අත පිරෙන්න ගල් අල්ලපු මුදු දාගෙන පච කෙලින්න පුළුවන් නම් ඉක්මනින් ගොඩ යන්න පුළුවන්.
     
    • Like
    Reactions: Winter Soldier