සමහරවිට ආය ඕක නැග්ගොත් උට ලාබයක් තියෙයි නේදUba lankawe arthiketa effect wena widiyamai hithanne ne...
Desha hitaishi katussa...![]()
ඌ සල්ලි ටික අරන් නැතුව ඇතිනේ.සමහරවිට ආය ඕක නැග්ගොත් උට ලාබයක් තියෙයි නේදUba lankawe arthiketa effect wena widiyamai hithanne ne...
Desha hitaishi katussa...![]()
ඌ සල්ලි ටික අරන් නැතුව ඇතිනේ.ස්ට්රැටඩි දන්නේ නැ බන්. මමත් ඩොල්ර 200ක් දාලා අන්තිමට 500ක් වෙනකන් හොයලා නිකන් හිටියා. එටිසලට් 15GB එක ඇති බන්.iq strategy වැඩියෙන්ම හොඳ මොකක්ද?
මේක නෝමල් slt connection use කරලා කරන්න පුලුවනිද?
නැ යකො මූ ලොස්ට් 68K වලින් 300ට ගිහින් 4.5K වලට බැහැලා සතියෙන්. IQ එක දිගට අදින්න බැ. බයිනරිනේ. ෆොරෙක්ස් ලෙවරේජ් ට්‍රේඩින් නෙමෙයිනේ. මේ ඔප්ශන්.සමහරවිට ආය ඕක නැග්ගොත් උට ලාබයක් තියෙයි නේදඌ සල්ලි ටික අරන් නැතුව ඇතිනේ.
මම දන්නේ නෑ මේක ගැන නංනැ යකො මූ ලොස්ට් 68K වලින් 300ට ගිහින් 4.5K වලට බැහැලා සතියෙන්. IQ එක දිගට අදින්න බැ. බයිනරිනේ. ෆොරෙක්ස් ලෙවරේජ් ට්‍රේඩින් නෙමෙයිනේ. මේ ඔප්ශන්.
ඒ කියන්නේ අර මැදින් වැඩිවෙච්ච වෙලාවේ උට බලල අදින්න බැරිද සල්ලි. නියමිත වෙලාවක් තියෙනවද ගන්න
ස්ට්රැටඩි දන්නේ නැ බන්. මමත් ඩොල්ර 200ක් දාලා අන්තිමට 500ක් වෙනකන් හොයලා නිකන් හිටියා. එටිසලට් 15GB එක ඇති බන්.
මේ යකා හොයලා බන් 300ක් වෙනකන්. ඒ වෙලාවේ ඌ නැවැත්තුවනම් සල්ලි ඔක්කොම උගේ.. 64ක් දාලා 300ක් කියන්නේ කී ගුනයක්ද කියලා බලහන්කො. ට්‍රේඩ් කරලා තියෙන්නේත් ලොකුවට. මුලු ට්‍රේඩ් ගානත් 500 ගානක්. ඇරලා දාලා. මුගේ ලක් එක හොද නිස මුල් හරියේ නැගලම ගිහින්. සතියේ අන්තිම වෙනකොට පටන් ගත්තු ගානත් නැ.මම දන්නේ නෑ මේක ගැන නංඒ කියන්නේ අර මැදින් වැඩිවෙච්ච වෙලාවේ උට බලල අදින්න බැරිද සල්ලි. නියමිත වෙලාවක් තියෙනවද ගන්න
![]()
ගිය සතියේ බන්. මේ වගේ දවස් දෙකයි. මට වැඩට යන්න ඔනා නිස පලවෙනිද නැවැත්තුව. ගෙදර හිටපු වෙලේ කලේ.කොච්චර කල් ගියාද
ගිය සතියේ බන්. මේ වගේ දවස් දෙකයි. මට වැඩට යන්න ඔනා නිස පලවෙනිද නැවැත්තුව. ගෙදර හිටපු වෙලේ කලේ.
Tahike nawa habai muu owata hariyanda hoyala ati oken eka ne baya natuwa oya wage loku gaanak daanne.
කොච්චර කල් ගියාද
ලන්කාව දුප්පත් කියන උන්ට මේක පෙන්නපන්. කොහොමද කැසිනො ආවනම් ලන්කාවට. පැකර් ඩිස්ටි ඩිගින් දායි..mona huttekda ban me
එහෙම හිතලා තමා මූත් ගහලා තියෙන්නේ. එහෙම බැ බන්. ලොස්ට් වෙනකොට ඇපත් නැ. මනි මැනේජ් නොකර ගැහුවොත් සොරි තමා. එන්සයිටි කේස්. ග්රීඩී වගේ මනුශ්‍ය හැගීම් එක්ක අමාරුයි. මට උනත් අන්තිමට හිතුනා 500ම දාලා එකක් කරලා 1000ක් ගන්න එක ට්‍රේඩ් එකෙන්. එහෙම හිතෙනවා.දවස් 2ට $200 $500 කරාද බන් :දවස් 2ට profit එක $300
දවස් 30ට $4500 profit එකක් ගන්න පුලුවන් නෙ බන්
උට වෙන වැඩක් සෙට් වෙන්න ඇති එහෙනංමේ යකා හොයලා බන් 300ක් වෙනකන්. ඒ වෙලාවේ ඌ නැවැත්තුවනම් සල්ලි ඔක්කොම උගේ.. 64ක් දාලා 300ක් කියන්නේ කී ගුනයක්ද කියලා බලහන්කො. ට්‍රේඩ් කරලා තියෙන්නේත් ලොකුවට. මුලු ට්‍රේඩ් ගානත් 500 ගානක්. ඇරලා දාලා. මුගේ ලක් එක හොද නිස මුල් හරියේ නැගලම ගිහින්. සතියේ අන්තිම වෙනකොට පටන් ගත්තු ගානත් නැ.
ආය ඇවිත් බලද්දී හබක්.
ඕකට ගානක්වත් නැතුව ඇති සමහරවිට.කොච්චර ආවත් ඔක ඇඩික්ට් උන එකා දිගටම ගහනවා බන්. මමත් දවස් දෙකෙන් නැවැත්තුවේ ඒකයි. මටත් තෙරුනා රස්සවට නොයා ඔක කරන්න තරම් හිතට ආවා. බැන්ක් එකේ ඩිපොසිට් දාලා තිබ්බ සල්ලිත් ඔක්කොම දාලා කරන්න හිතුනා. ඒ අයිඩියා ඔලුවට එනකොට මට තෙරුනා මම යන්නේ ඇඩික්ට් සීන් එකකට කියලා. ඔක සූදුවක් නෙමෙයි. හැබැයි සූදුවක් වෙනව මනි මැනේජ් නොකලොත්.පිස්සෙක් නේ ..වැඩි තන්නහවට ගියොත් ඉතින් සොරි ඩොට් කොම්
නැ මචන්. ඔය එක ට්‍රේඩ් එකේන් නෙමෙයි ඔය ගාන හොයලා තියෙන්නේ. ට්‍රෙඩ් 597කින් ඌ ඔක කරලා තියෙන්නේ. තන්හාවට ගිහින් කෙලවෙලා තියෙන්නේ. 300ට ආපු එක අඩු තරමේ ආපහු 200ට බැස්සම නවත්තපිය. ඌ හිතන්න ඇති ආයේම වටයක් 300ට එයි කියලා. ඔක මානසිකව බලපානව බන්. එකක් ලොස්ට් උනොත් හිතෙනව ඒකේ ගානත් අල්ලන්න ඊලගසැරේ දෙගුනයක් දාන්න. එහෙම එහෙම ගියාම නනත්තාරයි.උට වෙන වැඩක් සෙට් වෙන්න ඇති එහෙනංආය ඇවිත් බලද්දී හබක්.
ගානේ හැටියට හැමදාම ලක්ෂ ගණන් එහාමෙහා කරන එකෙක් වෙන්න ඇතිඕකට ගානක්වත් නැතුව ඇති සමහරවිට.
නැ මචන්. ඔය එක ට්‍රේඩ් එකේන් නෙමෙයි ඔය ගාන හොයලා තියෙන්නේ. ට්‍රෙඩ් 597කින් ඌ ඔක කරලා තියෙන්නේ. තන්හාවට ගිහින් කෙලවෙලා තියෙන්නේ. 300ට ආපු එක අඩු තරමේ ආපහු 200ට බැස්සම නවත්තපිය. ඌ හිතන්න ඇති ආයේම වටයක් 300ට එයි කියලා. ඔක මානසිකව බලපානව බන්. එකක් ලොස්ට් උනොත් හිතෙනව ඒකේ ගානත් අල්ලන්න ඊලගසැරේ දෙගුනයක් දාන්න. එහෙම එහෙම ගියාම නනත්තාරයි.
මාත් කීයක්හරි දාල බලන්න ඕනේ 
නැ මචන්. ඔය එක ට්‍රේඩ් එකේන් නෙමෙයි ඔය ගාන හොයලා තියෙන්නේ. ට්‍රෙඩ් 597කින් ඌ ඔක කරලා තියෙන්නේ. තන්හාවට ගිහින් කෙලවෙලා තියෙන්නේ. 300ට ආපු එක අඩු තරමේ ආපහු 200ට බැස්සම නවත්තපිය. ඌ හිතන්න ඇති ආයේම වටයක් 300ට එයි කියලා. ඔක මානසිකව බලපානව බන්. එකක් ලොස්ට් උනොත් හිතෙනව ඒකේ ගානත් අල්ලන්න ඊලගසැරේ දෙගුනයක් දාන්න. එහෙම එහෙම ගියාම නනත්තාරයි.

එක්ට්‍රා මනි දාපන්. ක්‍රෙඩිට් කාඩ් වලින් දාන්න එපා. ලිමිට් නැ. හම්බුවෙයි කියලා දිගටම කරන්න හිතෙනවා. මම 200ක් දාලා 300ක් හෙව්වා. 300 ආපහු ගත්තා. ඉතුරු ටික තියෙනවා. සෙනසුරාදට විතරක් කරනව පොඩ්ඩක්. ඔකට් ඇබ්බැහි උනොත් මරාලයක්.මාත් කීයක්හරි දාල බලන්න ඕනේ
![]()