කවුද මේ සිලබස් එක හදපු මෝඩයා 🤣🤣🤣🤣🤣🤣🤣

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,387
    75,025
    113
    158050626_10221859692859085_3798724575358146199_n.jpg

    මෙහෙම IT ඉගෙන ගත්තා නම් මම අද වෙද්දි සබ්ජෙක්ට් එක ෆේල් වෙලා අයිටී එපා වෙලා කොහේ හරි අතුගාන ඩ්‍රයිවින් වගේ රැකියාවක් කරනවා වෙන්න පුලුවන්. හයියෝ අපේ ලමයින්ගෙ අනාගතේ එක්ක මේ මෝඩ මිනිස්සු මොකක්ද මේ කරන සෙල්ලම. මේ වගේ විෂයකට සිලබස් එක හදද්දි Industry experts ලගෙ උපදෙස් ගන්න එක හරිම වැදගත්. තියරියෙන් දැනගත් නමුත් කිසිම විදියකින් ප්‍රායෝගික සමාජයේ යමක් ජීවිතේට නොකරපු සෙට් එකක් කලාදෝ කියන හැගීම එනවා.

    මේ වගේ සිලබස් එකක් හදද්දි මූලික අරමුණ වෙන්න ඕනේ විභාගෙට ඒ එකක් දම්මන එක නෙවෙයි . ඩිග්‍රියක් කරද්දි රස්සාවක් කරද්දි අපි ඉස්කෝලෙදි ලබාගන්න දැනුම වඩා වර්ධනය කරගන්න එකයි කරන්නෙ. හැබැයි මේ අය මේක හදලා තියෙන විදියට හයවසරෙ ඉදලා ඒ ලෙවල් වෙනකල් ඉගනගත්තු දේවල් අමතක කරලා ආයේ අමුතුවෙන් මුලසිටම ඉගෙනගන්න වෙනවා. DNS Domain Name system ෆුල් ෆෝම් එකෙන් කියනවා ඇහිලා තියෙන්නෙ ලෙක්චර්ස් වලදි විතරයි නැතිනම් කියන්නෙ DNS කියලා විතරයි. සේවාදායකය කියනවා මේ අවුරුදු එකොලහක් තුල කිසිම දිනක අහලා නැහැ. අනෙක DNS reverse lookup, DNS forward lookup, default port එක මොකක්ද DNS resolution එක මොකක්ද වගේ දේවල් පවා ලස්සනට ඒ ඒ දේට අදාල වචන පමනක් භාවිතා කරලා සිංහලෙන් ලමයින්ට උගන්වන්න පුලුවන් නම් ඒක ඒ ලමයින්ට ගොඩාක් වටිනවා ඉදිරි අනාගතේදි. ඇත්තටම එයයි විය යුත්තේ. ෆයර් වෝල් කියනවා මිසක් ගිනිපවුර කියන්නෙ නැහැ රියල් අයිටී වර්ල්ඩ් එකේ. ගේට්වේ එක දොරටු මගක්. ආච්චිගෙ චීත්තෙ............
    😡
    😡
    😡
    😡
    😡
    😡

    පිංතූරය උස්සපු එකක්
    උස්සලත් දාන්න හිතුනෙ අපි මේ IT industry එකෙන් යද්දි එන අලුත් පරම්පරාව අනාගත ලෝකයේ අහියෝග වලට මුහුණ දිය හැකි පිරිසක් ලෙස ගොඩනගනු විනා (වැඩිම කොටසක්) රාජ්‍ය ආයතන වලට ගැලපෙන නිදිමත කම්මැලියන් තැනීම නොවන බව ඒ ඒ පුටුවල සිටින බලධාරීන් තේරුම් ගතයුතුයි. හැබැයි මේ කරන්නට යන්නෙ බංඩාරනායක අගමැතිවරයා සිංහල රාජ්‍ය භාශාව කරලා ඉංග්‍රීසි වලින් අපිව ඈත් කරලා ඒක පොශ් සමාජෙට විතරක් අයිති දෙයක් කලා වගේම දෙයක්. මේ තොරතුරු තාක්ශණ විශය සිංහල බසට හැරවීමත් එකම ආකාරයකිනුයි මට නම් පේන්නෙ.

    කෙසේ නමුත් කාගෙ උවමනාව මත මෙය සිදුකලත් මින් හානියක් වන්නෙ අපේම මතු පරපුරට නේද
    🤔
    🤔
    🤔
    🤔
    Aara gewindu ponnaya trigger wei mekata bannoth.

    Anyway I think this subject should be taught in english (or singlish). The world doesn't give shit about SL or our language so I don't think that any respectable OS will come with command support for our language.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    එහෙම ඉදපු උන්ව ඒකාලෙ කැම්පස් එකෙන්ම හදල අරගෙන දැන් PHD වලට ඇමරිකත් ගිහින් ඉන්නව. ඒ ලෙවල් එකෙ ළමයිව හදන්න මාරම මහන්සියක් ඒ ක්ලාස් එකේ ඉන්ග්‍රීසි උගන්නන අය ගන්නව. එතනට එන්නෙ නැතුව හැලෙන උන් තමා අපරාදෙ වෙන්නෙ.
    කැම්පස් එකෙන් phd කරන්න තරම් ඉංග්‍රීසි හදපු එකා ඉංග්‍රීසි වචනයක් දැක්ක කියල 13දී බය වෙන්නේ නෑනේ. ඒක නිසා තමයි කියන්නේ විකාර සිංහල වචන හදන්නේ නැතුව පොඩි කාලෙම හරි දේට expose කරන්න කියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,203
    113
    කැම්පස් එකෙන් phd කරන්න තරම් ඉංග්‍රීසි හදපු එකා ඉංග්‍රීසි වචනයක් දැක්ක කියල 13දී බය වෙන්නේ නෑනේ.
    තේරුන් නෑ කියපු එක.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    කැම්පස් එකෙන් phd කරන්න තරම් ඉංග්‍රීසි හදපු එකා ඉංග්‍රීසි වචනයක් දැක්ක කියල 13දී බය වෙන්නේ නෑනේ. ඒක නිසා තමයි කියන්නේ විකාර සිංහල වචන හදන්නේ නැතුව පොඩි කාලෙම හරි දේට expose කරන්න කියල
    ඔය ප්‍රශ්නෙ අනිකුත් විෂයන් වලත් තියෙනවා
    බලපන් ගණිතය ,විද්‍යාව එහෙම
    අපි කටපාඩමෙන් ලිව්වාට ගොඩක් එව්වායෙ හරි කන්සෙප්ට් එක දැනගෙන නෙමෙ ඉගෙන ගන්නෙ .

    ගණිතමය අභ්‍යුහනය ,අවකලනය ,අනුකලනය, ගම්‍යතා සංස්ථිතිය, වියොග ප්‍රවෙගෙය,සංකරණ සහ සංයොජන
     
    STBS300

    Member
    Jan 25, 2018
    28
    7
    3
    ඔයා IT ගුරුවරයෙක් ද?
    ඔව්

    විද්‍යාවේ කොච්චාර සිංහල වචන තියෙනවද, එව්වයේ හරි ඉංග්‍රීසි වචන දන්නේ නැති හින්ද සිංහල වචන වලින් ඉගෙන ගත්තා. it වලට සිංහල වචන දැම්මහම අපේ අයට රිදෙනවා. ඔය වගේ කුහක උනානං, තාමත් විද්‍යාව සිංහලෙන් ඉගෙනගන්න බෑ. ඉස්කෝල වලින් it සිංහල මාධ්‍යන් ඉගෙන ගත්ත නැති industry experts ලට ඔව්ව මැජික් වෙන්න ඇති.
    ------ Post added on Mar 12, 2021 at 1:14 PM
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන් කතා කියන්න එපා පොන්ස්!!! ලංකාවේ නිදහස් අද්‍යාපනය තිබුනත් ගැමි ළමයින් බොහෝවිට හිරවෙන තැනක් තමයි නියම ඉංග්‍රීසි අද්යාපනයක් නැතිකම. IT වගේ විෂයක් අනිවාර්යයෙන්ම මුල ඉදලම ඉංග්‍රීසියෙන් ඉගැන්විය යුතුයි. IT ඉගනගැනීම තුල ළමයින්ගේ ඉංග්‍රීසි දැනීමත් නොදැනීම ඉහල යනවා. 90' දශකය වෙනකම් ඉලෙක්ට්‍රොනික් වලින් ලෝකේ හොල්ලගන හිටපු ජපානේ පරිගණක ලෝකය තුල යම්කිසි පසුබෑමකට ලක්වුණේ ජපානේ තියන ඉංග්‍රීසි දැනුමේ ප්‍රශ්නය හින්ද... ජපානෙට එහෙම උනානම් 69ලක්ෂයක් බයියෝ ඉන්න ලංකාව ගැන කවර කතාද ???? දුරදර්ශි නායකයෙක් වුන රනිල් , ඔය දෙකේ අවශ්‍යතාව මුලදීම දැක්කා.....

    ඈ බෝල එරෝ.... මේ සිංහලෙන් "
    ඇඹරි යුගලය " කියන්නේ මොකේටද බන් ??? අර රාජ-පස්සක් දැක්කහම ඔබේ යුගලයට වෙන වින්නැහියද??????
    ඉoග්‍රීසි නොදන්න ළමයට උගන්නෙ අහවල් විදිහටද ඉoග්‍රීසියෙන්???ආන්න ඒක ඉස්සෙල්ලා කියල දිපන්,..
     
    • Like
    Reactions: STBS300

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    තේරුන් නෑ කියපු එක.

    ඌ කැම්පස් ගියාට පස්සේ ඉංග්‍රීසි හොඳට ඉගනගෙන නෙහ්

    ඔය ප්‍රශ්නෙ අනිකුත් විෂයන් වලත් තියෙනවා
    බලපන් ගණිතය ,විද්‍යාව එහෙම
    අපි කටපාඩමෙන් ලිව්වාට ගොඩක් එව්වායෙ හරි කන්සෙප්ට් එක දැනගෙන නෙමෙ ඉගෙන ගන්නෙ .

    ගණිතමය අභ්‍යුහනය ,අවකලනය ,අනුකලනය, ගම්‍යතා සංස්ථිතිය, වියොග ප්‍රවෙගෙය,සංකරණ සහ සංයොජන

    සිස්ටම් අව්ල්

    ඔව්

    විද්‍යාවේ කොච්චාර සිංහල වචන තියෙනවද, එව්වයේ හරි ඉංග්‍රීසි වචන දන්නේ නැති හින්ද සිංහල වචන වලින් ඉගෙන ගත්තා. it වලට සිංහල වචන දැම්මහම අපේ අයට රිදෙනවා. ඔය වගේ කුහක උනානං, තාමත් විද්‍යාව සිංහලෙන් ඉගෙනගන්න බෑ. ඉස්කෝල වලින් it සිංහල මාධ්‍යන් ඉගෙන ගත්ත නැති industry experts ලට ඔව්ව මැජික් වෙන්න ඇති.
    ------ Post added on Mar 12, 2021 at 1:14 PM
    ඔව් ඔව් ළමයින්ට අනාගතේ ප්‍රයෝජනයක් තියන විදිහට උගන්නන්න කියන්නේ කුහකකමට :rofl:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,941
    113
    Nawala
    ඉoග්‍රීසි නොදන්න ළමයට උගන්නෙ අහවල් විදිහටද ඉoග්‍රීසියෙන්???ආන්න ඒක ඉස්සෙල්ලා කියල දිපන්,..
    අනේ ගොනෝ.... පුලුවන්නම් ලංකාවේ තියන හොද international school එකක grade 1 අතුලුවෙයන් හෙටම . එතකොට තේරෙයි උගන්නනේ කොහොමද කියල. ඔය international school එන ළමයින්ගෙන් 50% ගෙවල් වල ඉංග්‍රීසියෙන් නෙමේ කතා කරන්නේ . එත් grd 2 වෙනකොට ඒ නොදරුවෝ හොදට ඉංග්‍රීසි කතාකරනවා.
     
    • Like
    Reactions: vito

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    158050626_10221859692859085_3798724575358146199_n.jpg

    මෙහෙම IT ඉගෙන ගත්තා නම් මම අද වෙද්දි සබ්ජෙක්ට් එක ෆේල් වෙලා අයිටී එපා වෙලා කොහේ හරි අතුගාන ඩ්‍රයිවින් වගේ රැකියාවක් කරනවා වෙන්න පුලුවන්. හයියෝ අපේ ලමයින්ගෙ අනාගතේ එක්ක මේ මෝඩ මිනිස්සු මොකක්ද මේ කරන සෙල්ලම. මේ වගේ විෂයකට සිලබස් එක හදද්දි Industry experts ලගෙ උපදෙස් ගන්න එක හරිම වැදගත්. තියරියෙන් දැනගත් නමුත් කිසිම විදියකින් ප්‍රායෝගික සමාජයේ යමක් ජීවිතේට නොකරපු සෙට් එකක් කලාදෝ කියන හැගීම එනවා.

    මේ වගේ සිලබස් එකක් හදද්දි මූලික අරමුණ වෙන්න ඕනේ විභාගෙට ඒ එකක් දම්මන එක නෙවෙයි . ඩිග්‍රියක් කරද්දි රස්සාවක් කරද්දි අපි ඉස්කෝලෙදි ලබාගන්න දැනුම වඩා වර්ධනය කරගන්න එකයි කරන්නෙ. හැබැයි මේ අය මේක හදලා තියෙන විදියට හයවසරෙ ඉදලා ඒ ලෙවල් වෙනකල් ඉගනගත්තු දේවල් අමතක කරලා ආයේ අමුතුවෙන් මුලසිටම ඉගෙනගන්න වෙනවා. DNS Domain Name system ෆුල් ෆෝම් එකෙන් කියනවා ඇහිලා තියෙන්නෙ ලෙක්චර්ස් වලදි විතරයි නැතිනම් කියන්නෙ DNS කියලා විතරයි. සේවාදායකය කියනවා මේ අවුරුදු එකොලහක් තුල කිසිම දිනක අහලා නැහැ. අනෙක DNS reverse lookup, DNS forward lookup, default port එක මොකක්ද DNS resolution එක මොකක්ද වගේ දේවල් පවා ලස්සනට ඒ ඒ දේට අදාල වචන පමනක් භාවිතා කරලා සිංහලෙන් ලමයින්ට උගන්වන්න පුලුවන් නම් ඒක ඒ ලමයින්ට ගොඩාක් වටිනවා ඉදිරි අනාගතේදි. ඇත්තටම එයයි විය යුත්තේ. ෆයර් වෝල් කියනවා මිසක් ගිනිපවුර කියන්නෙ නැහැ රියල් අයිටී වර්ල්ඩ් එකේ. ගේට්වේ එක දොරටු මගක්. ආච්චිගෙ චීත්තෙ............
    😡
    😡
    😡
    😡
    😡
    😡

    පිංතූරය උස්සපු එකක්
    උස්සලත් දාන්න හිතුනෙ අපි මේ IT industry එකෙන් යද්දි එන අලුත් පරම්පරාව අනාගත ලෝකයේ අහියෝග වලට මුහුණ දිය හැකි පිරිසක් ලෙස ගොඩනගනු විනා (වැඩිම කොටසක්) රාජ්‍ය ආයතන වලට ගැලපෙන නිදිමත කම්මැලියන් තැනීම නොවන බව ඒ ඒ පුටුවල සිටින බලධාරීන් තේරුම් ගතයුතුයි. හැබැයි මේ කරන්නට යන්නෙ බංඩාරනායක අගමැතිවරයා සිංහල රාජ්‍ය භාශාව කරලා ඉංග්‍රීසි වලින් අපිව ඈත් කරලා ඒක පොශ් සමාජෙට විතරක් අයිති දෙයක් කලා වගේම දෙයක්. මේ තොරතුරු තාක්ශණ විශය සිංහල බසට හැරවීමත් එකම ආකාරයකිනුයි මට නම් පේන්නෙ.

    කෙසේ නමුත් කාගෙ උවමනාව මත මෙය සිදුකලත් මින් හානියක් වන්නෙ අපේම මතු පරපුරට නේද
    🤔
    🤔
    🤔
    🤔
    එකඟයි, ඕක උගන්නන්න පුළුවන් දැනුම තියෙන ගුරුවරුත් හිඟයි. IT ෆීල්ඩ් එකෙ ජොබක් කලාම ගුරු පඩියට වැඩි පඩියක් ගන්න පුළුවන් නිසා.. උගන්නන ගුරුවරුත් ඕක උගන්නන්නෙ සෑහෙන අමාරුවෙන්, මතක තියන් නැත්නම් පොත බලන්....
     
    HmNRazor

    Well-known member
  • i my not what this know ICT is, i but my know this ඉංග්‍රිස් my very happy much, because is knowledge is i my good.

    ☝️ මම ICT යන්න කුමක්ද නොදනිමි, නමුත් මම මාගේ ඉංග්‍රිස් දැනුම ගැන සතුටු වෙමි!! එකෙන් ම ඕ යේ........... 🤭
     
    • Like
    Reactions: NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    ඕක කොම්පයිල් කරන්න කොම්පයිලර් එකකුත් ලියන්න කිව්වොත් ඔය දිව පැටලෙන වචන දාන පොන්හළු ටික දුවයි.

    සුද්ද මොකක්හරි එකක් හොයගන්නකම් ඉඳල ඊටපස්සේ හොයාගත්ත එකාටත් ගරහල ඌ දාපු නමටත් වඩා බරපතල දිව උළුක්කු වෙන වචන හදල දාන එක තමයි අපත සිංහලුන්ගේ IT වික්‍රමය. ඕක කරලා අපතයෝ ටික කියයි අපි ලෝකෙන්ම එක කියල. ෆේල් මී හරක් හැත්තට මොලේ නැහැ තේරුම් ගන්න ඔවා කරද්දිඋන් දාපු නම්, translate කරද්දි නම් translate නොකර ඉන්න ඕන කියල.

    මම දැක්ක කාලෙකට කලින් අප්ප්‍රිකාවෙ රටක කලු ලැල්ලක ස්කීන් එක ඇදල වර්ඩ් උගන්නන පොටෝ එකක්..අපේ රටේ ඕක කරානම් සමහරක්ට බඩ යනව, හිතන්නෙ මාර පොශ් විදිහටනෙ,

    ලංකාවේ ඉස්කෝල වල ඉංගිරිසි සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා ඉගෙන්නුවනම් තමයි උපරිම දේශීය තත්වයක් එන්නෙ. උඹලගේ චන්ද පොස්ට් ගහන කැම්පේන් වලට තව එවුන් ඉදියි ඉස්සරහට එහෙනම්.
    ------ Post added on Mar 13, 2021 at 5:11 AM