Rings of power episode 03 අවසානයේදි Adar නම් වාමන(orc) හමුදාවේ නායකයාගේ ආගමනය සිදු වෙනවා.නමුත් මේ කවුද කියලා හරියටම පෙන්නන්නේ නැහැ....ප්‍රේක්ෂකයන් පවසන ආකාරයට මොහු Sauron විය යුතුයි...
එයට හේතු කිහිපයක් තියෙනවා.එකක් තමයි Morgoth ට වාමන හමුදාව මෙහෙය වන්න්නේ Sauron විසින්මයි.එවිට වාමන හමුදාවේ නායකයා මොහුයි... Rings of power epi 03 අවසානයේ වාමනයන් විසින් මොහුට ආචාර කිරිමක් ද සිදු කරනවා.
කොහොම නමුත් විවිධ අදහස් මේ පිලිබදව පල වෙන අතර තවත් උදවිය මොහුව Morgoth විසින් නිර්මාණය කෙරු පලවෙනි වාමනයා ලෙසද විශ්වාස කරනවා.මොකද කිව්වොත් elf කෙනෙක්ව තමයි විකෘති කරලා නිර්මාණය කරන්නේ...මොහුගේ පෙනුම elf කෙනෙක්ට සමාන බවත් පෙනී යනවා.
Image credit: The Lord of the Rings on Prime Instagram official page
මගේ පෞද්ගලික මතයත් කියන්න ඕනේ මේ TV series එක සම්බන්ධයෙන් පලවෙනි සහ දෙවෙනි කොටස් ඇත්තටම පට්ටම කම්මැලි කමක් ආවා බලද්දි නමුත් මේ කොටස ඇත්තටම ඒ දෙකට සාපේක්ෂව හොදයි තව ඉස්සරට කතාව interest වෙයි කියලා හිතෙනවා
පුලුවන්නම් The silmarion පොතත් පුලුවන්නම් කියවලා බලන්න ඇත්තටම මාරම ලස්සන කතාවක්...Amazons ලා මේක හැදුවත් ඔහුන්ට සම්පූර්ණයෙන්ම rights හම්බ වෙලා නැහැ මේ කතාව හදන්න..ඒක හින්දා කතාවේ පොඩි පොඩි අවුල් තියෙනවා....