මොකක්ද මේ "GPS" කියන්නේ ?

May 16, 2017
21
3
0
44
බ .. බ .. මේ gps කියන එක හොයා ගත්තේ අපේ මාමා , මාමාට මම තමයි මේ ගැන අදහස දුන්නේ ,
 
  • Like
Reactions: Koalabanti

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,071
    6,998
    113
    Nawala

    ​

    ලෝකයේ කොතැනක අප සිටියත් චන්ද්‍රිකා තාක්ෂනය භාවිතා කරමින් අප සිටිනා තැන නිවැරදිවම දැනගන්නට හැකියාව තිබෙන අතේ ගෙන යෑමට හැකි ප්‍රමාණයේ උපකරණ තිබෙනවා කියල ඔබ දන්නවනේ.



    එල පොස්ට් එකක් මචෝ , ස්තුතියි !

    ත්‍රිකෝණමිතිය පාඩමේදී පාසැල් බුමියේ තියන ගස්වල උස ගණනය කළා මතකද ?? අන්න ඒ සිද්දාන්ත්ය තමයි මෙහිදී යොදාගන්නේ


    මේකයි සැටලයිට් එකකින් රිසීවර් එකකට එවන සිග්නල් වර්ග 2 තියනවා මෙවා තමයි L1(1575.45Mhz, 20w) ,L2 (1227.60Mhz, 50w) කියලා කියන්නේ . GPS සැටලයිට් මුලින්ම ඇමරිකාවෙන් යවලා තියෙන්නෙත් රහසිගත මෙහෙයුමක් හැටියට. 1983 රොනල්ඩ් රේගන් ලොක්කා GPS සිග්නල් මහජනතාවට ‍ෆ්‍රී රිලීස් කරනවා ඒ රිලීස් කරන්නේ L1 සිග්නල් එක L2 ඇමරිකන් මිලිටරි එකට විතරයි සිග්නල් වලින් තමයි මුන් ලොකේ වටෙට කෙලින්න ටාගට් ගන්නේ...........;)

    L2 system එක මිටවඩා ටිකක් වෙනස් නේද ? එකේදී base stationඑකක් useකරනව නේද ??:confused::confused: