කවුද යකෝ මේව හදන්නෙ...LTTE

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    කවුද යකෝ මේව හදන්නෙ...LTTE

    කවුද යකෝ මේව හදන්නෙ...LTTE:angry::angry::angry::angry:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඇත්ත කියපං උඹ 1990න් පස්සෙ ඉපදිච්චි එකෙක් නේද ?
    හත් ඉලව්වෙ මේක කොටින්ට ගහපු සින්දුවක් නෙමෙයි. නන්දාමාලනී කියන්නේ.
    මේකෙ වචන මාලාව බලපං.

    මිල මුදලට යස ඉසුරට ලොභබැද
    අවි ගැටුවේ නැත උන් රණබිම්වැද
    භීෂණ දූෂණ රජවූ දෙරණක
    සුභසෙත සලකා මළෝය උන්සැම

    මේකෙන් කියවෙන්නේ බක්මහේ සහ ඉල්මහේ විරුවන් ගැන (ඒ අය කරපු කියපු දේවල් ගැන ඉතිං වෙනම කතාකරන්න ඕනෙ. එයාලව හඳුන්වන්නේ ඒ නමින් නිසා මාත් ඒ නමම දැම්මා මෙතන) . මොකෙක් හරි හාල්පාරුවෙක් ඒකට කොටින්ගෙ ෆොටෝස් දාලා වීඩියෝ එකක් හදලා.

    හැබැයි උඹ කියන්නේ මේ ස්ලයිඩ් ෂෝ එකට මේ සින්දුව Mix කරපු එකා ගැන නං.. අන්න ඌව නං හොයලා කණට දෙකක් ගහන්න වටිනවා ...
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොටියෙක්ගේ වැඩක්.. ෆොටෝස් දාල හදලා :growl:
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    හැබැයි උඹ කියන්නේ මේ ස්ලයිඩ් ෂෝ එකට මේ සින්දුව Mix කරපු එකා ගැන නං.. අන්න ඌව නං හොයලා කණට දෙකක් ගහන්න වටිනවා ...[/SIZE]

    මූ ගැන තමයි යකොව් කිව්වෙ .... ඒකෙ කොමෙන්ට් එකත් සින්හල එකක්, දැක්කද
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඇත්ත කියපං උඹ 1990න් පස්සෙ ඉපදිච්චි එකෙක් නේද ?
    හත් ඉලව්වෙ මේක කොටින්ට ගහපු සින්දුවක් නෙමෙයි. නන්දාමාලනී කියන්නේ.
    මේකෙ වචන මාලාව බලපං.

    මිල මුදලට යස ඉසුරට ලොභබැද
    අවි ගැටුවේ නැත උන් රණබිම්වැද
    භීෂණ දූෂණ රජවූ දෙරණක
    සුභසෙත සලකා මළෝය උන්සැම

    මේකෙන් කියවෙන්නේ බක්මහේ සහ ඉල්මහේ විරුවන් ගැන (ඒ අය කරපු කියපු දේවල් ගැන ඉතිං වෙනම කතාකරන්න ඕනෙ. එයාලව හඳුන්වන්නේ ඒ නමින් නිසා මාත් ඒ නමම දැම්මා මෙතන) . මොකෙක් හරි හාල්පාරුවෙක් ඒකට කොටින්ගෙ ෆොටෝස් දාලා වීඩියෝ එකක් හදලා.

    හැබැයි උඹ කියන්නේ මේ ස්ලයිඩ් ෂෝ එකට මේ සින්දුව Mix කරපු එකා ගැන නං.. අන්න ඌව නං හොයලා කණට දෙකක් ගහන්න වටිනවා ...
    ado meka ahaddi hithune koti finanace karapu sinduwak kiyala...:sorry: