කවුද යකෝ මේ.... (පට්ට ම පට්ට ) 18+ නෙවෙයි...
ජින්තුවා;16631984 said:අම්මප මමත් සෙට් වෙලා ඉන්න වෙලාවක යැව්ව මැසේජ් එකක් එනකොට තව බෝතලයක් අරන් වරෙන් #කෝ කියල.
reply එක ආවහම තේරුනේ යාලුවට කියල යවල තියෙන්නෙ කෙල්ලට![]()

