කවුද වැරදි

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    he he oya wagema patta kathawak tiyenawa .... "dawasak salli tiyena sallaaaala hamadama badu gahanna purudu wela hitia mudalali kenek ganiekwa bendalu .....itin dennage first night eka dawase adaaala rajakaariya ehema iwara wela ara mudalali puruddata wage purse eken 1000 k aran dunnalu amataka wela.... itin ara ganith nikan inne nathuwa puruddata wage thangalle bankuwata atha daala ru 200k ithuru dunnalu :p
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කවුද වැරදි
    අබු සැමි යුවලක් මධ්‍යම රාත්‍රියේ තද නින්දේ පසුවෙයි
    එකවරම සුළගකින් නිවසේ දොරක් සබ්ද නගා විවුර්ත වේ
    එවිට එක පාරටම අර නිදාසිටි කාන්තාව තිගැස්සී පිබිදී husband ආවා husband ආවා කියා කෑගසා සුවමියා ඇහැරවයි:shocked::shocked:
    එවිට සුවමියා කෝ කෝ කියා ඇදෙන් බිමට පැන ජනේලයෙන් එලියට බැස පදුරක් අස්සේ සැගවෙයි :P
    මේවගේ ඒවා දාන උඹ වැරදියි. :P:P
     
    අහ්හ්හ් මලයා හුග දවසකින් කාටවත් ඇමතුවේ නැහැ නේද
    දැන් කට්ටිය එනවා අඩුයි, ලඟදි එක්කෙනෙක් සුර්ය ශක්තිය ගැන පාඩමක් කර එයා තමයි අන්තිම එක්කෙනා :dull::dull: