කවුද වැරදි

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
උඹ යකෝ වැරදි........
අනුංගේ රෙද්දවල් හොයන එක.........
:lol::lol::lol::lol:
මැක්සා කතාව........
 

janakacd

Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    මෙයින් උගත හැකි පාඩම නම් රාත්‍රී කාලයේ නිදා ගන්නා විට දොරවල් හොඳින් අගුලු දමා සුළඟට නොඇරෙන සේ වසා තැබිය යුතුයි, යන්නයි.:lol: :lol: :lol:
    ;):yes:
     
    Sep 30, 2009
    643
    40
    0
    37
    හදෙ
    මෙක සම්පුර්නයෙන්ම සුලගෙ වරද්දක්
    උ මොකද අරුන් දෙන්න අතල් එකෙ නිදාගෙන ඉන්නකොට දොරවල් ඇරගෙන ආවෙ ?

    :rofl::rofl::rofl:නරක හුලග:rofl::rofl::rofl:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කවුද වැරදි
    අබු සැමි යුවලක් මධ්‍යම රාත්‍රියේ තද නින්දේ පසුවෙයි
    එකවරම සුළගකින් නිවසේ දොරක් සබ්ද නගා විවුර්ත වේ
    එවිට එක පාරටම අර නිදාසිටි කාන්තාව තිගැස්සී පිබිදී husband ආවා husband ආවා කියා කෑගසා සුවමියා ඇහැරවයි:shocked::shocked:
    එවිට සුවමියා කෝ කෝ කියා ඇදෙන් බිමට පැන ජනේලයෙන් එලියට බැස පදුරක් අස්සේ සැගවෙයි :P

    හස්බන්ඩ් එන්ඩ කලින් මොනවා හරි වුනාද? :lol:
     

    cODEbREAKER

    Member
    Feb 22, 2012
    215
    22
    0
    Anywhere
    මෙයින් උගත හැකි පාඩම නම් රාත්‍රී කාලයේ නිදා ගන්නා විට දොරවල් හොඳින් අගුලු දමා සුළඟට නොඇරෙන සේ වසා තැබිය යුතුයි, යන්නයි.:lol: :lol: :lol:

    මූ දන්න දේවල් :lol::lol::lol: