ඇයි වැරදිද...? ආගමකට සාපේක්ෂ අර්ථ ගේන එකයි වැරදි...
මම අදහස් කරන්නේ ආගම් දෙකක් අතර නෙවෙයි එකම ආගමක් තුළ
සාපේක්ශ අර්ථ ගේන එක වැරදියි කිව්වෙ ? මං නිකංම සිදුවීම විශ්ලේෂණය කරල කර්මය ගැන තේරුම් ගන්න බෑ, කරන කෙනා ඒක දකින විදිහ අනුව තේරුම් ගන්න ඕනෙ කිව්ව නිසාද ?
ඒක මගෙ අදහසක් නෙමේ බං
www1.kalaya.org මේකෙ යන ලිපි කියෝල බලන්න
මට නං වැඩියෙන්ම සංගතයි වගේ තේරෙන්නෙ ඒ කියපු විදිහ.




