කවුද වැරදි ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇයි වැරදිද...? ආගමකට සාපේක්ෂ අර්ථ ගේන එකයි වැරදි... :no:
මම අදහස් කරන්නේ ආගම් දෙකක් අතර නෙවෙයි එකම ආගමක් තුළ :dull:

සාපේක්ශ අර්ථ ගේන එක වැරදියි කිව්වෙ ? මං නිකංම සිදුවීම විශ්ලේෂණය කරල කර්මය ගැන තේරුම් ගන්න බෑ, කරන කෙනා ඒක දකින විදිහ අනුව තේරුම් ගන්න ඕනෙ කිව්ව නිසාද ? :eek: ඒක මගෙ අදහසක් නෙමේ බං :no: www1.kalaya.org මේකෙ යන ලිපි කියෝල බලන්න :yes: මට නං වැඩියෙන්ම සංගතයි වගේ තේරෙන්නෙ ඒ කියපු විදිහ.
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සාපේක්ශ අර්ථ ගේන එක වැරදියි කිව්වෙ ? මං නිකංම සිදුවීම විශ්ලේෂණය කරල කර්මය ගැන තේරුම් ගන්න බෑ, කරන කෙනා ඒක දකින විදිහ අනුව තේරුම් ගන්න ඕනෙ කිව්ව නිසාද ? :eek: ඒක මගෙ අදහසක් නෙමේ බං :no: www1.kalaya.org මේකෙ යන ලිපි කියෝල බලන්න :yes: මට නං වැඩියෙන්ම සංගතයි වගේ තේරෙන්නෙ ඒ කියපු විදිහ.
    ඒකට මේ ත්‍රෙඞ් එක සුදුසු නෑ වගේ...
    වෙන වෙලාවක වෙන ත්‍රෙඞ් එකක කතා කරමු... ;)

    Oct 13, 2016
    2,675
    276
    0
    රයිගමයයි ගම්පොලයයි සෙට් වෙලා... :lol: :lol: :lol:

    0hQyd5L.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකට මේ ත්‍රෙඞ් එක සුදුසු නෑ වගේ...
    වෙන වෙලාවක වෙන ත්‍රෙඞ් එකක කතා කරමු... ;)

    :)

    රයිගමයයි ගම්පොලයයි සෙට් වෙලා... :lol: :lol: :lol:

    0hQyd5L.gif

    කෝ කව්ද ? quote කරපං නැත්තං කට්ටියට අඳුනගන්න බෑනෙ :P
    කව්ද මගෙ බෝලේ :P
    පෙරල පෙරලා සිටියෙ මිදුලේ :P