මචන්ලා වීඩියෝ එක හොදයි නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දීලා සපෝට් එකක් දෙන්නඩකෝ මගේ චැනල් එකට
thread closedShiva Deviyo kiyanne “selawena manasata”

SJ 91 පොන්ස් ආයෙ හම්බඋනේ නැද්ද මූද යටින් නගරයක් එහෙම... බෞද්ධ සහතිකේ හොයාගත්තද බං...ශිව දෙයියෝ කියන්නේ ලoකාවේ රාවණා හිටපු කාලේ හිටපු යෝගී වරයෙක්.ශිව දහමේ උපත ලoකාවයි. නයෙක් බෙල්ලේ දවටගෙන තියෙන රූපෙන් පෙන්වන්නේ ශිව දෙවියෝ තෙවෙනි ඇස ඇතුලු කුණ්ඩලනී ශක්තිය අවදි කරගත් බව.ඔහු මරනින් පසු බ්‍රහ්ම හෝ දේව ලෝකයක උපත ලැබුවා.ඉන්පසු දේවත්වයට පත් උනා. ඕකයි ඇත්ත.
රත්නපුර පැත්තේ අඩි ගාණක් යටින් ශිව ලිoගයක් හම්බ උනා. ඒක එච්චර යටට ගිය එක ගැන පුරාවිද්යා එකෙන් බය උනා. උන් කිව්වා දෝනා නිසා පොලොව ගිලා බැහැපු වෙලාවක ශිව ලිoගේ පොලොව යටට යන්න ඇති කියලා...

pissuda ban ubala hithan inna vidiha hitapn ekata video karala dannm? uba dark energy dark matter pili gannwada? shiva kiyanne dark energy nothingness. atom ekak 99.99% tiyenne emty space..ethakota universe ekath 96% empty , nothignessඑතකෙට ශිව දෙයියන්ගේ ෆයියට ඇයි වඳින්නේ. ඒකේ තේරුම මොකක්ද?
SJ 91 පොන්ස් ආයෙ හම්බඋනේ නැද්ද මූද යටින් නගරයක් එහෙම... බෞද්ධ සහතිකේ හොයාගත්තද බං...![]()
අදාල නෑ පොන්ස්... උඹ චාටර් වෙලා ඉවරයි.. මතකද අර උඹ උස්සං ආපු පොත.. ඒකෙත් බාගෙට ටයිටල් එක.. ඒ වගේ උඹේ හැම එකම බාගෙට තමා...රජයේ අනුග්‍රහය ලත් කොරෝනා හෙළ බෙහෙත රාවණාගේ බව හෙළිවෙයි. Breaking News
https://elakiri.com/threads/රජයේ-අනුග්‍රහය-ලත්-කොරෝනා-හෙළ-බෙහෙත-රාවණාගේ-බව-හෙළිවෙයි-breaking-news.1965098/
Huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu....![]()
![]()
![]()
Na bun boru.maha avatar babaji thamai lankawe ktaragama yogi widiyata hitiye.ශිව දෙයියෝ කියන්නේ ලoකාවේ රාවණා හිටපු කාලේ හිටපු යෝගී වරයෙක්.ශිව දහමේ උපත ලoකාවයි. නයෙක් බෙල්ලේ දවටගෙන තියෙන රූපෙන් පෙන්වන්නේ ශිව දෙවියෝ තෙවෙනි ඇස ඇතුලු කුණ්ඩලනී ශක්තිය අවදි කරගත් බව.ඔහු මරනින් පසු බ්‍රහ්ම හෝ දේව ලෝකයක උපත ලැබුවා.ඉන්පසු දේවත්වයට පත් උනා. ඕකයි ඇත්ත.
රත්නපුර පැත්තේ අඩි ගාණක් යටින් ශිව ලිoගයක් හම්බ උනා. ඒක එච්චර යටට ගිය එක ගැන පුරාවිද්යා එකෙන් බය උනා. උන් කිව්වා දෝනා නිසා පොලොව ගිලා බැහැපු වෙලාවක ශිව ලිoගේ පොලොව යටට යන්න ඇති කියලා...
Katharagama deviyo kiyanne shiva deviyoda?Na bun boru.maha avatar babaji thamai lankawe ktaragama yogi widiyata hitiye.
shivage loku putha murugan karthik.Katharagama deviyo kiyanne shiva deviyoda?
Mama ahala thiyanwa gana deviyo kiyanne shiva deviyage puthek, shiva danne nathuwa behead karanawa eta passe kelyata gihin hambena palaveni sathage bella fit karanwa body ekata Ali patiyek thama palaeniyata hambenne,shivage loku putha murugan karthik.
Eka ekenagen ahanne nethuwa sadhguru genma ahaganna
https://isha.sadhguru.org/global/en/wisdom/article/who-is-shiva-meaning
But not sadhguruඉන්දියාවේ පඳුරකට ගලක් ගැහුවම සාදුලා 10 ක් 15ක් විසි වෙනවා
anniwayen machan mama sadguruge article balala thama meka gana hoyanna gatte, mata ona hindusim and science kiyana de parallel katha karanna, shiva kiyanne nothigness darkness kiyaddi scinece kiaynne unverse hedila tiyenne dark energy dark matter and normal matter kiyla ethokta kiyana kathwa 100% hari etin mewa thama katha karannda ona boru bana katha karanwata wadaEka ekenagen ahanne nethuwa sadhguru genma ahaganna
https://isha.sadhguru.org/global/en/wisdom/article/who-is-shiva-meaning