කවුද ශිව දෙවියන් කියන්නේ?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,198
    67,547
    113
    anniwayen machan mama sadguruge article balala thama meka gana hoyanna gatte, mata ona hindusim and science kiyana de parallel katha karanna, shiva kiyanne nothigness darkness kiyaddi scinece kiaynne unverse hedila tiyenne dark energy dark matter and normal matter kiyla ethokta kiyana kathwa 100% hari etin mewa thama katha karannda ona boru bana katha karanwata wada

    oya shiva kivva de minisunta terune ne.passe passe devotion side eka deva adahillak una.ita passe buduhamduruwo ewilla devotion aspect eka remove karala Knowledge eka terena widiyata limit karala kivva.Buddam saranam gatchami kiyanneth devote wenawa kiyana eka tamai.guruwarayata devote wenawa kiyana eka.etakota niwana lesiy.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    Mama ahala thiyanwa gana deviyo kiyanne shiva deviyage puthek, shiva danne nathuwa behead karanawa eta passe kelyata gihin hambena palaveni sathage bella fit karanwa body ekata Ali patiyek thama palaeniyata hambenne,
    බුද්ධාගමේ මහායානය ථේරවාදය වගේ හින්දූන්ගේ හින්දු දහම පිලිබද ගොඩ නැඟුණු කතා විවිධ යි .
    දවසක් නාරද නැමැති දෙවියා අමෘතය රසය මෙන් අඹ ගෙඩියක් ශිව දෙවියන්ට පූජා කරන්න ගේනවා ඒක කන්න karthik and ganesh තරඟ කරනවා පාර්වතී දේවිය ශිවගේ බිරිඳ කියනවා අඹ ගෙඩිය ඔයාලට කන්න දෙන්න මේ ලෝකෙ වටේ ඉක්මනට ගිහින් එන කෙනාට දෙනවා කියලා පස්සේ karthik මොනරාගේ නැගලා ලෝකෙ වටේ යන්න ලෑස්ති වෙනවා. ganadeviyo කල්පනා කරනවා මොකක්ද කරන්නේ කියලා පස්සේ ශිව දෙවියෝ සහ පාර්වතී වටා රවුමක් යනවා.ඊට පස්සේ කියනවා දැන් මට දෙන්න අඹ ගෙඩිය කියලා පාර්වතී අහනව ඔබ තවමත් මෙතන නේ කියලා ඊට පස්සේ ගනදෙවියො කියනවා මගේ මුළු ලෝකයම මගේ දෙමව්පියන් ඒ හින්දයි මම ඔබ දෙපළ වටා ගියේ කියලා. ඒ ටෝක් එකට ඊතින් ශිව-පාර්වතීත් කොර වෙනවා. අන්තිමට karthik ට ඉතුරු වෙන්නේ අඹ ඇටය විතරයි.

    Shiva family.thawa duwek indala thiyanwa kiyala samahara book wala kiyala thiyanwa .

    1607138934080.png
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521

    View attachment 104813
    ow machan katha echara adala ne matanm modern science ekka kiyla thiya eva 100% tally wenwanm eken monwa hari igana ganna ona.. behera karanna be apita shiva = darkness/nothingness
    unverse create = dark energy (74%) darkmatter normal matter

    universe start from nothingness and goes back to nothingness modern science says
     
    DVFh-nHX0AI31zV.jpg
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    universe expanding.. the it will be comes to end..everthing even black holes...then there is nothing..menna mehema tibila thama "big bang ekakin universe eka create une........science says its big bang....Hinduism says its" rudra roar" this is 84 creation according to Hinduism ..thawa kiyanawa api 84 yers jeevat unot aye ipadenne ne kiyla 1008 cycles complete wenwa kiyla..hamuduruwo mews gana thama kiyla dennda ona minisunta wal pla dodwanne nathuwa buduhamudurwo 80 yerss jeevat una

    minihek 15 breath per miuntes gannwa

    eka 6 per miuntes wage genna puluwanm kiyanwa "nirmanakaya" ethakota ehama kenkuta ona welwaka body eken ain wennda puluwan ...buduhamudurwo piruniwan pewe eka nisa wennda athi..thanta ona welwata

    mewa thami dharmaya sakacha karanwa kiyanne...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,198
    67,547
    113
    universe expanding.. the it will be comes to end..everthing even black holes...then there is nothing..menna mehema tibila thama "big bang ekakin universe eka create une........science says its big bang....Hinduism says its" rudra roar" this is 84 creation according to Hinduism ..thawa kiyanawa api 84 yers jeevat unot aye ipadenne ne kiyla 1008 cycles complete wenwa kiyla..hamuduruwo mews gana thama kiyla dennda ona minisunta wal pla dodwanne nathuwa buduhamudurwo 80 yerss jeevat una

    84 years jivath wela poddak hari consciousness ekak tiyenna one ban aye ipadenne nethi wenna.godak ayata sihiya adu wenawa etakota aye ipadenawa.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    84 years jivath wela poddak hari consciousness ekak tiyenna one ban aye ipadenne nethi wenna.godak ayata sihiya adu wenawa etakota aye ipadenawa.
    ow uba hari podi hari awareness ekak tibbanm hari,...hari ho waradi mewa gana thama hamudurwo sakacha karannda..monwada ban TV eke bana kiynawa kiyla kiyanne balapnko
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,198
    67,547
    113
    ow uba hari podi hari awareness ekak tibbanm hari,...hari ho waradi mewa gana thama hamudurwo sakacha karannda..monwada ban TV eke bana kiynawa kiyla kiyanne balapnko

    minisunta mewa kiyanna be ban.terum ganna be.tv eke kivoth elawa elawa gahai.dekka dekka witarai,ahuna ahuna ahuna witarai kiyana line eka buddist kiyen kiidenata terenne.anith ayata hitenne pissu kiyala
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    බුද්ධාගමේ මහායානය ථේරවාදය වගේ හින්දූන්ගේ හින්දු දහම පිලිබද ගොඩ නැඟුණු කතා විවිධ යි .
    දවසක් නාරද නැමැති දෙවියා අමෘතය රසය මෙන් අඹ ගෙඩියක් ශිව දෙවියන්ට පූජා කරන්න ගේනවා ඒක කන්න karthik and ganesh තරඟ කරනවා පාර්වතී දේවිය ශිවගේ බිරිඳ කියනවා අඹ ගෙඩිය ඔයාලට කන්න දෙන්න මේ ලෝකෙ වටේ ඉක්මනට ගිහින් එන කෙනාට දෙනවා කියලා පස්සේ karthik මොනරාගේ නැගලා ලෝකෙ වටේ යන්න ලෑස්ති වෙනවා. ganadeviyo කල්පනා කරනවා මොකක්ද කරන්නේ කියලා පස්සේ ශිව දෙවියෝ සහ පාර්වතී වටා රවුමක් යනවා.ඊට පස්සේ කියනවා දැන් මට දෙන්න අඹ ගෙඩිය කියලා පාර්වතී අහනව ඔබ තවමත් මෙතන නේ කියලා ඊට පස්සේ ගනදෙවියො කියනවා මගේ මුළු ලෝකයම මගේ දෙමව්පියන් ඒ හින්දයි මම ඔබ දෙපළ වටා ගියේ කියලා. ඒ ටෝක් එකට ඊතින් ශිව-පාර්වතීත් කොර වෙනවා. අන්තිමට karthik ට ඉතුරු වෙන්නේ අඹ ඇටය විතරයි.

    Shiva family.thawa duwek indala thiyanwa kiyala samahara book wala kiyala thiyanwa .

    View attachment 104813
    Nataraja eke innet shiva neda?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ''මිත්‍යා දෘෂ්ටිකයාට උපත් දෙකයි තිබෙන්නේ. එක්කෝ නිරය නැතිනම් තිරිසන් ලෝකය.''

    භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,198
    67,547
    113
    ''මිත්‍යා දෘෂ්ටිකයාට උපත් දෙකයි තිබෙන්නේ. එක්කෝ නිරය නැතිනම් තිරිසන් ලෝකය.''

    භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ

    Somebody who is not in a mithya drushti should have already attained nirvana.how come you get a human life if there is no mithya drushti.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ''මිත්‍යා දෘෂ්ටිකයාට උපත් දෙකයි තිබෙන්නේ. එක්කෝ නිරය නැතිනම් තිරිසන් ලෝකය.''

    භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
    machan suddodan saha mahamadevi adhauwe hinduism da? buddhism kiyanne buddhage ekane neda?

    Hinduism walata anuwa 112 ways to get enlightenment, according to Hinduism buddha masters one of that to get enlightenment. is it true?

    "nirmankaya" kiyanne mokkda? ekata kohoma api laga wenne?
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    machan suddodan saha mahamadevi adhauwe hinduism da? buddhism kiyanne buddhage ekane neda?

    Hinduism walata anuwa 112 ways to get enlightenment, according to Hinduism buddha masters one of that to get enlightenment. is it true?

    "nirmankaya" kiyanne mokkda? ekata kohoma api laga wenne?
    oya shiva kivva de minisunta terune ne.passe passe devotion side eka deva adahillak una.ita passe buduhamduruwo ewilla devotion aspect eka remove karala Knowledge eka terena widiyata limit karala kivva.Buddam saranam gatchami kiyanneth devote wenawa kiyana eka tamai.guruwarayata devote wenawa kiyana eka.etakota niwana lesiy.
    Devotion kiyanne mokakda?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    ow machan katha echara adala ne matanm modern science ekka kiyla thiya eva 100% tally wenwanm eken monwa hari igana ganna ona.. behera karanna be apita shiva = darkness/nothingness
    unverse create = dark energy (74%) darkmatter normal matter

    universe start from nothingness and goes back to nothingness modern science says
    එහෙම කියන්න බෑ. එතකොට මහා බ්‍රහ්මයා විෂ්ණු කවුද? Indian monk කියන චැනල් එකෙත් ඔය බහුබූත තමයි කියන්නේ.
    Devotion kiyanne mokakda?
    ශ්‍රද්ධාව.
    ඒත් ශිව දෙවියන් තම යි. ශිව තාන්ඩව නර්තන මුද්රා තියෙන්නේ.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    එහෙම කියන්න බෑ. එතකොට මහා බ්‍රහ්මයා විෂ්ණු කවුද? Indian monk කියන චැනල් එකෙත් ඔය බහුබූත තමයි කියන්නේ.

    ශ්‍රද්ධාව.
    ඒත් ශිව දෙවියන් තම යි. ශිව තාන්ඩව නර්තන මුද්රා තියෙන්නේ.
    mama danna vidihata devotion kiyanne dissolution eiyna eka. karama kiyanne past eka repeat wenwa kiyana eka .
     
    • Like
    Reactions: thushana

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    mama danna vidihata devotion kiyanne dissolution eiyna eka. karama kiyanne past eka repeat wenwa kiyana eka .
    Ok Machan. දැන් උඹ දන්නවනේ Atom එකක් තවත් කුඩාවට කැඩුව ම යුගල් දෙකක් හම්බ වෙනවා strings theory. ඒ කියන්නේ ඕනම අනුවක් යුගල් වලට කැඩුවාම atom එකේ තියන identification එක නැති වෙනවා. ඒ කියන්නේ ආවර්තිතා වගුවෙ තියෙන ඕනම මූල ද්‍රව්‍යයක් කුඩාම තැනට කැඩුව හා ම nothingness kiwwata එතන තියෙන්නෙ vibrate වෙන ශක්තීන් යුගලය ක් ඒකට noun එකක් දෙන්න අපිට බැරි .

    ඒ වගේ විශ්වය පුරා තියෙන විවිධ විභව ශක්තීන් අපිරිමිත ව තියෙනවා.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    84 years jivath wela poddak hari consciousness ekak tiyenna one ban aye ipadenne nethi wenna.godak ayata sihiya adu wenawa etakota aye ipadenawa.
    84 Creations
    When you were a child, let us say that in a year you were producing a hundred billion cells. When you become thirty-five, it dropped a little bit. When you become forty-five, it dropped a bit more. When you become fifty-five, it dropped further; when you become seventy-five, it dropped even further. A time comes when what is dying is more than what you are able to replace. This is how old age is happening. Exactly the same process is happening with creation.

    The dissolution is always happening. Even in this creation, dissolution is always happening, but new creation is happening, so it is vibrantly on. When new creation dwindled and stopped over a period of time, only dissolution started happening and then after some time only memory imprints are left, no living imprint remains. In this sense, only twenty-one creations still have some kind of an existence. The remaining sixty-three creations are completely gone. You cannot see them anywhere but you can see them as memory imprints within your own system because that imprint and that experience is still here.
     
    Last edited:

    venomousviper

    Junior member
  • Jun 1, 2013
    80
    5
    18
    ''මිත්‍යා දෘෂ්ටිකයාට උපත් දෙකයි තිබෙන්නේ. එක්කෝ නිරය නැතිනම් තිරිසන් ලෝකය.''

    භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
    diviya loke yanne kohoma ayada ethakota
     
    • Like
    Reactions: lasankandy

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Ok Machan. දැන් උඹ දන්නවනේ Atom එකක් තවත් කුඩාවට කැඩුව ම යුගල් දෙකක් හම්බ වෙනවා strings theory. ඒ කියන්නේ ඕනම අනුවක් යුගල් වලට කැඩුවාම atom එකේ තියන identification එක නැති වෙනවා. ඒ කියන්නේ ආවර්තිතා වගුවෙ තියෙන ඕනම මූල ද්‍රව්‍යයක් කුඩාම තැනට කැඩුව හා ම nothingness kiwwata එතන තියෙන්නෙ vibrate වෙන ශක්තීන් යුගලය ක් ඒකට noun එකක් දෙන්න අපිට බැරි .

    ඒ වගේ විශ්වය පුරා තියෙන විවිධ විභව ශක්තීන් අපිරිමිත ව තියෙනවා.

    uba hari machan everythin in universe is a vibration..me you everything..we are just sound

    sound = vibration
    vibration = sound am i right?

    api hithamu ape body eka zoom in karagena digatma giyot hambawenne vibration ekak(universe eka create une sound ekaine..big bang kiyanne pipirimak a kiyanne sound ekak..ethakota api awata thiyna hemadeykma zoom in karagena giyout digatma apita ethuru wenne vibration ekak.)
     
    Last edited: