කවුද ශිව දෙවියන් කියන්නේ?

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මචන්ලා වීඩියෝ එක හොදයි නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දීලා සපෝට් එකක් දෙන්නඩකෝ මගේ චැනල් එකට

    • Like
    Reactions: barath dpriye

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ශිව දෙයියෝ කියන්නේ ලoකාවේ රාවණා හිටපු කාලේ හිටපු යෝගී වරයෙක්.ශිව දහමේ උපත ලoකාවයි. නයෙක් බෙල්ලේ දවටගෙන තියෙන රූපෙන් පෙන්වන්නේ ශිව දෙවියෝ තෙවෙනි ඇස ඇතුලු කුණ්ඩලනී ශක්තිය අවදි කරගත් බව.ඔහු මරනින් පසු බ්‍රහ්ම හෝ දේව ලෝකයක උපත ලැබුවා.ඉන්පසු දේවත්වයට පත් උනා. ඕකයි ඇත්ත.

    රත්නපුර පැත්තේ අඩි ගාණක් යටින් ශිව ලිoගයක් හම්බ උනා. ඒක එච්චර යටට ගිය එක ගැන පුරාවිද්යා එකෙන් බය උනා. උන් කිව්වා දෝනා නිසා පොලොව ගිලා බැහැපු වෙලාවක ශිව ලිoගේ පොලොව යටට යන්න ඇති කියලා...
     
    • Haha
    Reactions: prabo22 and mmrizmy

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    SJ 91 පොන්ස් ආයෙ හම්බඋනේ නැද්ද මූද යටින් නගරයක් එහෙම... බෞද්ධ සහතිකේ හොයාගත්තද බං... :P
     
    • Haha
    Reactions: vito

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,059
    34,582
    113
    එතකෙට ශිව දෙයියන්ගේ ෆයියට ඇයි වඳින්නේ. ඒකේ තේරුම මොකක්ද?
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    එතකෙට ශිව දෙයියන්ගේ ෆයියට ඇයි වඳින්නේ. ඒකේ තේරුම මොකක්ද?
    pissuda ban ubala hithan inna vidiha hitapn ekata video karala dannm? uba dark energy dark matter pili gannwada? shiva kiyanne dark energy nothingness. atom ekak 99.99% tiyenne emty space..ethakota universe ekath 96% empty , nothigness
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    SJ 91 පොන්ස් ආයෙ හම්බඋනේ නැද්ද මූද යටින් නගරයක් එහෙම... බෞද්ධ සහතිකේ හොයාගත්තද බං... :P

    රජයේ අනුග්‍රහය ලත් කොරෝනා හෙළ බෙහෙත රාවණාගේ බව හෙළිවෙයි. Breaking News
    https://elakiri.com/threads/රජයේ-අන...ෙත-රාවණාගේ-බව-හෙළිවෙයි-breaking-news.1965098/

    Huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රජයේ අනුග්‍රහය ලත් කොරෝනා හෙළ බෙහෙත රාවණාගේ බව හෙළිවෙයි. Breaking News
    https://elakiri.com/threads/රජයේ-අනුග්‍රහය-ලත්-කොරෝනා-හෙළ-බෙහෙත-රාවණාගේ-බව-හෙළිවෙයි-breaking-news.1965098/

    Huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අදාල නෑ පොන්ස්... උඹ චාටර් වෙලා ඉවරයි.. මතකද අර උඹ උස්සං ආපු පොත.. ඒකෙත් බාගෙට ටයිටල් එක.. ඒ වගේ උඹේ හැම එකම බාගෙට තමා...
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    ශිව දෙයියෝ කියන්නේ ලoකාවේ රාවණා හිටපු කාලේ හිටපු යෝගී වරයෙක්.ශිව දහමේ උපත ලoකාවයි. නයෙක් බෙල්ලේ දවටගෙන තියෙන රූපෙන් පෙන්වන්නේ ශිව දෙවියෝ තෙවෙනි ඇස ඇතුලු කුණ්ඩලනී ශක්තිය අවදි කරගත් බව.ඔහු මරනින් පසු බ්‍රහ්ම හෝ දේව ලෝකයක උපත ලැබුවා.ඉන්පසු දේවත්වයට පත් උනා. ඕකයි ඇත්ත.

    රත්නපුර පැත්තේ අඩි ගාණක් යටින් ශිව ලිoගයක් හම්බ උනා. ඒක එච්චර යටට ගිය එක ගැන පුරාවිද්යා එකෙන් බය උනා. උන් කිව්වා දෝනා නිසා පොලොව ගිලා බැහැපු වෙලාවක ශිව ලිoගේ පොලොව යටට යන්න ඇති කියලා...
    Na bun boru.maha avatar babaji thamai lankawe ktaragama yogi widiyata hitiye.
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    shivage loku putha murugan karthik.
    Mama ahala thiyanwa gana deviyo kiyanne shiva deviyage puthek, shiva danne nathuwa behead karanawa eta passe kelyata gihin hambena palaveni sathage bella fit karanwa body ekata Ali patiyek thama palaeniyata hambenne,
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    anniwayen machan mama sadguruge article balala thama meka gana hoyanna gatte, mata ona hindusim and science kiyana de parallel katha karanna, shiva kiyanne nothigness darkness kiyaddi scinece kiaynne unverse hedila tiyenne dark energy dark matter and normal matter kiyla ethokta kiyana kathwa 100% hari etin mewa thama katha karannda ona boru bana katha karanwata wada

    @Emios dan api inne 3D world ekakne.. uba vishwasa karanwa eta wada high dimensions world? scince kiyanne maximum 11 dimensions yanna puluwan kiyla ape hamuduro ova kiyla denne ne..buduhamudurwo me hamadeyakma kiyanna athi..apita pali threnne nathi nisa meweata access ne etin