යුද්දේ තියන කාලේ සාටක අපොච්චිලා කිවුවේ ප්රභාකරන් ට ගහන්න ඕනේ නිසා රට දියුණු කරන්න බැහැ කියලා . ඒ දවස් වල කියල තිබ්බේ දවසකට මිලියන ගානක් වියදම් වෙනවලු යුධ වියදම. යුද්දේ ඉවර උනාම අප්පොච්චි කිවුවා මේ රට ඒ ඉතිරිවෙන සල්ලි වලින් සුර පුරයක් කරනවා කියලා. දැන් යුද්දෙත් ඉවරයි. බලන් ගිහාම කොරලා තියෙන්නේ කිසිම පල ප්‍රයෝජනයක් නැති නෙලුම් කුලුනයි අසාර්ථක වරායකුයි ගුවන් යානා ගොඩ බස්සන්න සුදුසුකම් නැති වල් බිහිවෙලා ගිය එයා පොර්ට් එකකුයි විතරයි. ඉන් පස්සේ දක්ෂිණ අධිවේගී මාර්ගය හැදුවා. යකෝ බලන් ගියාම මේවා හදලා තියෙන්නෙත් චීනා දීපු ණය වලින්නේ. දැන් කෝ අර යුද්දේ කාලේ ඉතිරි වෙච්ච සල්ලි. කවුද ගිල්ලේ . දැන් ලංකාව චීන රජයට පරම් පරා දෙකකට නය වෙලා කියලා තමයි ජාත්‍යන්තර මුල්‍ය සංගණන විමර්ශන ආයතන කියන්නේ.
Last edited:


you have issues bro