ඊයේ thread එකක් තිබුණා ඔය වගේ අම්මට දේපල ලියපු අන්තිමට ඒ ගෑනි හොර මිනිහා එක්ක එකතු වෙලා අම්මව මරලාමගේ අතේ මචන් සල්ලි ටිකක් තියෙනවා.මම ඒ ටික අම්මාට ලීවා මැරුනොත් අයිති වෙන්න අම්මට හින්දා.![]()
ඊයේ thread එකක් තිබුණා ඔය වගේ අම්මට දේපල ලියපු අන්තිමට ඒ ගෑනි හොර මිනිහා එක්ක එකතු වෙලා අම්මව මරලාමගේ අතේ මචන් සල්ලි ටිකක් තියෙනවා.මම ඒ ටික අම්මාට ලීවා මැරුනොත් අයිති වෙන්න අම්මට හින්දා.![]()

Me malli machan mama normally mehema kiyanne ne. But okita illana de dennam kiyala hodata room adala gahapan. Passe atha arapan. Eeta passe oya puke amaaruwa sanipa wevi. Yako oka atha arapan. Ohoma huththiyo ekka (ohoma kiwwata sorry) inna puluwanda bn?
මගේ අතේ මචන් සල්ලි ටිකක් තියෙනවා.මම ඒ ටික අම්මාට ලීවා මැරුනොත් අයිති වෙන්න අම්මට හින්දා.![]()
Me malli machan mama normally mehema kiyanne ne. But okita illana de dennam kiyala hodata room adala gahapan. Passe atha arapan. Eeta passe oya puke amaaruwa sanipa wevi. Yako oka atha arapan. Ohoma huththiyo ekka (ohoma kiwwata sorry) inna puluwanda bn?

ඊයේ thread එකක් තිබුණා ඔය වගේ අම්මට දේපල ලියපු අන්තිමට ඒ ගෑනි හොර මිනිහා එක්ක එකතු වෙලා අම්මව මරලා

උඹට ආත්මශක්තියක් නැත්නම් ඒකිව අත අරින්න අපෙන් ලබ්බක් ඇහුවත් වැඩක් නෑ... ඔය යන විදිහට උබට ඩිස්ටි ඩිඩිං පාරක් දාන්න බ්‍රෑන්ඩ් නීව් කාර් එකක්වත් අරන්දෙන්න වෙයි..![]()

ඇත්ත කතාව .මාව මරන් කන්න හදන්නේ. මුලදී දුන්න ටෝක් එක තමා ටික ටික වෙනස් කරන දැන් මෙහෙම ඇවිල්ල තියෙන්නේ.ඉස්සර මෙහෙම නෑ නේ.එකයි මාත් අහු උනේ
Nugegoda lagadi ohoma seen ekak una. Minihawa maranna try karala Miniha depala ammage namata liyala. Anthimata ammawa maruwa gaani. Ohoma huththiyek badan jivithe nasthi karaganna epaa. Oki oya kiyana ewwa record karaganin call recorder ekak dagena evidance tiyaganna.
Tawa masa 3 k unath athi hodatama life eka gana decide karaganna. Banum ahuwath guti kawath masekin dekakin ok wevi. Oka karagahuwoth life time fuck wenawa.
උඹට තේරනවා අැතිනේ ගොනාට වගේ ඔය මගුල හරියන්නේ නෑ.. ඔහොම ඒවුන් කියලවත් හදන්න බෑ

උන්ගේ පවුලේ එකම දරුවා ඒකීද machan
මැසේජ් එවන්නේ මචන් ඕවා කියලා. හරි කපටි පවුලක් බන්. උන්ගේ පම්පෝරිය නම් තියෙනවා වාස ගමේ මොකක්ද වලවූ කියලා එකක් එනවා කියලා. මම කිවා ඕක බෙල්ලේ එල්ලන් යන්න කියලා.එක ගැන මහා උජාරුවෙන් කතා කරේ. මගේ එකේ එහෙම නෑ කියලා.
දැන් නම් එකී කතා නෑ මචන් දවස් 3ක් ඉදලා. තරහා වෙලාද දන්නේ නෑ.මාත් පුක දෙන්න ගියේ නෑ
Mama eth nikamata baluwe ube parana thread wala uba athal gannawada kiyala. Thoo masa dekak thisse oka maththema nahilane bn atha arinna. Konda kelin tiyan decision ekak ganin buruwek novi.
මට ලොකු ප්‍රෙෂර් එකක් මචන් මේක. මෙකි හදහන් ඔලුව උඩ තියාන ඉන්නේ. ඕකෙන් තමා මොකක් හරි කරන්න වෙන්නේමට ලොකු ප්‍රෙෂර් එකක් මචන් මේක. මෙකි හදහන් ඔලුව උඩ තියාන ඉන්නේ. ඕකෙන් තමා මොකක් හරි කරන්න වෙන්නේ
ඔව් මචන්. ඒ උනාට සැප දීල නම් හදලා නෑ. නිකම් ඇත හැරලා වගේ හදලා තියෙන්නේත්. එකයි මම කැමති උනේ.කට්ටක් උනත් කයි කියලා ගොඩක්ම.
අනික ඔය දේපලත් නාකි ජෝඩුව මැරෙනකම් හම්බවෙන්නෙත් නැති වේවි