Tawama hadahan baluwe nadda???
හදහන් බැලුවා. ඌ නම් කියන්නේ මේක නම් ලොවෙත් නැති කසාදයක් කියලා. හැබැයි නැකත් හදලා නෑ. අදුරන තැනක් තිබ්බා නම් හරි මේක වෙනස් කරගන්න.
Tawama hadahan baluwe nadda???
අනිත් ඒක ඔක්කොටම කලින් බදින්නේ කෙල්ලෙක්ද නැත්තම් අැමරිකන් වාහනයක්ද කියලා බලපංකෝ පොඩ්ඩක්. යකෝ අාදරේ තියෙන කෙල්ලෙක් කවදාවත් ඔය මගුල් මුකුත් හොයන්නේ නෑ. ඒ්කිට වටින්නේ උඹව විතරයි. බැන්දට පස්සේ තමයි දෙන්න ඒකතු වෙලා අාර්ථිකේ හදා ගන්නේ. මමත් බැදලා නෑ ඒ් උනාට ඒක දෙයක් දන්නවා අවුරුදු 5කුත් මදි මිනිස්සු අදුන ගන්න ඒ් තියෙද්දී මුලින්ම මෙහෙම තියෙද්දී පේනවනේ.
හදහන් බැලුවා. ඌ නම් කියන්නේ මේක නම් ලොවෙත් නැති කසාදයක් කියලා. හැබැයි නැකත් හදලා නෑ. අදුරන තැනක් තිබ්බා නම් හරි මේක වෙනස් කරගන්න.
ගණන් ඉස්සුවා බන්. මම කතා කරන්නේ නෑ දැන්. දවස් 2ක් වෙනවා. මගේ ඔලුවට මහා වදයක් මචන් මේක. ගැනියක් ගෙනාවට වඩා ගෙදරට වැඩ කාරියක් ගෙන එක මිට වඩා හොදයි.

පොෂ් කියන්නේ මචන් වෙන්ඩ පොෂ් මොකද. ගෙදර උන් මේකිව සැලෝන් එහෙම එක්ක යන්නේ නෑ. මම එක්ක ආවම සැලෝන් අරවම මේවා යන්න ඕනෙලු. මම කිවා බලමු කියලා. ගෙදර ඉද්දි මුනවත් හෝදන්නේ නැතිව. බැන්දම ද සැලෝන් යන්න ඕනෙත් ඇහුවා මම.
මම කරුම ගැනියක් බන්.මට සංසාරේ එපා වෙලා ඉන්නේ බන්.
ane manda mokak kiyannada kiyala. kella umbawa understand karagena nedda ehema natnm umbala atara tyenne marry karanwa kiyana event eka kaana adahasa witarada kiyala.Be brave and dump that bitch bn.
ඕක අත ඇරපන් .නැත්නම් උබ පිස්සෙක් වෙලා නවතින්නේ .
ane manda mokak kiyannada kiyala. kella umbawa understand karagena nedda ehema natnm umbala atara tyenne marry karanwa kiyana event eka kaana adahasa witarada kiyala.
මොන @#$$කන ලව් ස්ටෝරි එකක්ද බන් මේ?
තොට තාම 27 නම් කොච්චර කල් තියනවද තව බදින්න වයස.වෙන එකක් හොයා ගනින් බන්.

ඔහොම ජීවත් වෙන්න ඇහැකිද බන් . මම දැක්ක කිරියේ එකෙක් දල තිනවා ගනිගෙන් සල්ලි ඉල්ලන්නේ නැතුව යාළුවෙක්ගෙන් ඉල්ලා ගත්ත කියල. ගැනිට නොන්ඩි වෙන්න බැරි නිසා... එහෙමත් ගෙවල් තිනවද බන්? මොන ජීවිතද බන් ඒවා.. දෙයක් කරනකොට එකට ඉන්න එකතු වෙලා වැඩ කරන්න පුලුය්වන් කෙල්ලෙක් හොයා ගනින් බන්. ඔඉ ලොකු මාන්න වල ඉන්න කෙල්ලෝ එක්ක ඉන්න එපා..එහෙම අයගේ ලමි තමි බන් වෙන විකාර කරන්නේ. ගෙදරින් හොයන්නේ නැති වෙන්නේ. මොකද අම්මල සේරටම උඩින් නේ. අම්ම වගේ කෙල්ලෙක් හොයා ගනින් මචන්.මම දන්නේ න මට දැනෙන දේ කිඋවේ. උඹේ කැමැත්තක්.


ඔහොම හැසිරෙන උන් අනිවා එක්කෝ අමු හිගන්නෝ, එක්කෝ මොකෙක්ගෙන් හරි ෆයි පාරක් කාල අනාත වුන, එහෙමත් නැත්තං මොකෙක්හරි රන් කරන සෝමාරි බඩුවක්. ඕකුන් ඔහොම ටෝක් දෙන්නේ දත ගලවන්නහරි දාලයන්න හැදුවොත් හිරකරන්නහරි හිතාගෙන .......... 


