කවුද හරි?

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
Tawama hadahan baluwe nadda???

හදහන් බැලුවා. ඌ නම් කියන්නේ මේක නම් ලොවෙත් නැති කසාදයක් කියලා. හැබැයි නැකත් හදලා නෑ. අදුරන තැනක් තිබ්බා නම් හරි මේක වෙනස් කරගන්න.
 

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
අනිත් ඒක ඔක්කොටම කලින් බදින්නේ කෙල්ලෙක්ද නැත්තම් අැමරිකන් වාහනයක්ද කියලා බලපංකෝ පොඩ්ඩක්. යකෝ අාදරේ තියෙන කෙල්ලෙක් කවදාවත් ඔය මගුල් මුකුත් හොයන්නේ නෑ. ඒ්කිට වටින්නේ උඹව විතරයි. බැන්දට පස්සේ තමයි දෙන්න ඒකතු වෙලා අාර්ථිකේ හදා ගන්නේ. මමත් බැදලා නෑ ඒ් උනාට ඒක දෙයක් දන්නවා අවුරුදු 5කුත් මදි මිනිස්සු අදුන ගන්න ඒ් තියෙද්දී මුලින්ම මෙහෙම තියෙද්දී පේනවනේ.


ගැනු වෙනස් වෙනවා මචන් කල් යද්දී.මුලින් කියපු දේවල් උන් කල් යද්දී නෑ කියනවා ඊට පස්සේ.
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හදහන් බැලුවා. ඌ නම් කියන්නේ මේක නම් ලොවෙත් නැති කසාදයක් කියලා. හැබැයි නැකත් හදලා නෑ. අදුරන තැනක් තිබ්බා නම් හරි මේක වෙනස් කරගන්න.

    Be brave and dump that bitch bn.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕක අත ඇරපන් .නැත්නම් උබ පිස්සෙක් වෙලා නවතින්නේ .
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගණන් ඉස්සුවා බන්. මම කතා කරන්නේ නෑ දැන්. දවස් 2ක් වෙනවා. මගේ ඔලුවට මහා වදයක් මචන් මේක. ගැනියක් ගෙනාවට වඩා ගෙදරට වැඩ කාරියක් ගෙන එක මිට වඩා හොදයි.


    :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පොෂ් කියන්නේ මචන් වෙන්ඩ පොෂ් මොකද. ගෙදර උන් මේකිව සැලෝන් එහෙම එක්ක යන්නේ නෑ. මම එක්ක ආවම සැලෝන් අරවම මේවා යන්න ඕනෙලු. මම කිවා බලමු කියලා. ගෙදර ඉද්දි මුනවත් හෝදන්නේ නැතිව. බැන්දම ද සැලෝන් යන්න ඕනෙත් ඇහුවා මම.

    මම කරුම ගැනියක් බන්. :( මට සංසාරේ එපා වෙලා ඉන්නේ බන්.


    :oo: ane manda mokak kiyannada kiyala. kella umbawa understand karagena nedda ehema natnm umbala atara tyenne marry karanwa kiyana event eka kaana adahasa witarada kiyala.
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    Be brave and dump that bitch bn.

    හදහන් හුත්තවල් සේරම බොරු බන්. මම තේරුම් ගත්තේ මේ වෙලා තියෙන දේවල් වලින්. ඒ උනාට ඒකිගේ පැත්තේ උන් හදහනට තමා සේරම.
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0

    :oo: ane manda mokak kiyannada kiyala. kella umbawa understand karagena nedda ehema natnm umbala atara tyenne marry karanwa kiyana event eka kaana adahasa witarada kiyala.


    එකී ඒකිගේ ගෙදරඅය ගැන පවු හිතනවා වගේ මම ගැන හිතන්නේ නෑ බන් එකයි මේ. හැම දේම මම පිට පටවලා එකි කකා බිබී ඉන්න එන්නේ
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    මොන @#$$කන ලව් ස්ටෝරි එකක්ද බන් මේ?
    තොට තාම 27 නම් කොච්චර කල් තියනවද තව බදින්න වයස.වෙන එකක් හොයා ගනින් බන්.
    :(
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ඔහොම ජීවත් වෙන්න ඇහැකිද බන් . මම දැක්ක කිරියේ එකෙක් දල තිනවා ගනිගෙන් සල්ලි ඉල්ලන්නේ නැතුව යාළුවෙක්ගෙන් ඉල්ලා ගත්ත කියල. ගැනිට නොන්ඩි වෙන්න බැරි නිසා... එහෙමත් ගෙවල් තිනවද බන්? මොන ජීවිතද බන් ඒවා.. දෙයක් කරනකොට එකට ඉන්න එකතු වෙලා වැඩ කරන්න පුලුය්වන් කෙල්ලෙක් හොයා ගනින් බන්. ඔඉ ලොකු මාන්න වල ඉන්න කෙල්ලෝ එක්ක ඉන්න එපා..එහෙම අයගේ ලමි තමි බන් වෙන විකාර කරන්නේ. ගෙදරින් හොයන්නේ නැති වෙන්නේ. මොකද අම්මල සේරටම උඩින් නේ. අම්ම වගේ කෙල්ලෙක් හොයා ගනින් මචන්.මම දන්නේ න මට දැනෙන දේ කිඋවේ. උඹේ කැමැත්තක්.
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ඔහොම ජීවත් වෙන්න ඇහැකිද බන් . මම දැක්ක කිරියේ එකෙක් දල තිනවා ගනිගෙන් සල්ලි ඉල්ලන්නේ නැතුව යාළුවෙක්ගෙන් ඉල්ලා ගත්ත කියල. ගැනිට නොන්ඩි වෙන්න බැරි නිසා... එහෙමත් ගෙවල් තිනවද බන්? මොන ජීවිතද බන් ඒවා.. දෙයක් කරනකොට එකට ඉන්න එකතු වෙලා වැඩ කරන්න පුලුය්වන් කෙල්ලෙක් හොයා ගනින් බන්. ඔඉ ලොකු මාන්න වල ඉන්න කෙල්ලෝ එක්ක ඉන්න එපා..එහෙම අයගේ ලමි තමි බන් වෙන විකාර කරන්නේ. ගෙදරින් හොයන්නේ නැති වෙන්නේ. මොකද අම්මල සේරටම උඩින් නේ. අම්ම වගේ කෙල්ලෙක් හොයා ගනින් මචන්.මම දන්නේ න මට දැනෙන දේ කිඋවේ. උඹේ කැමැත්තක්.



    උබ කියන එක ඇත්ත මචන්. ඉස්සර හරි හොදයි මචන්.. දැන් එක සැරේ ගති ගුණ වෙනස් උනේ.:(
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආතල්ද උට්ටෝ දෙන්නේ? :rofl::P ඔහොම හැසිරෙන උන් අනිවා එක්කෝ අමු හිගන්නෝ, එක්කෝ මොකෙක්ගෙන් හරි ෆයි පාරක් කාල අනාත වුන, එහෙමත් නැත්තං මොකෙක්හරි රන් කරන සෝමාරි බඩුවක්. ඕකුන් ඔහොම ටෝක් දෙන්නේ දත ගලවන්නහරි දාලයන්න හැදුවොත් හිරකරන්නහරි හිතාගෙන ..........
    පව තියෙනවනම් මේකේ උන් ඔලුවෙන් හිටං ඇඩ්වයිස් දුන්නත් උබට ගෙවන්නම වෙනවා. බදින්නනමනම් ඉන්නේ අඩුගානේ හිතේ හැටියට පුක් පාරක් වත් දීල උබේ දෙමව්පියන්ට කියපන් දෑවැද්ද කතාකරගන්න කෙල්ලගේ ගෙදර යන්න කියල........... දෙකෙන් එකක් වෙයි. :sorry::rofl:

    මගුල කැඩිලා පුකේ අලාබේ ඉල්ලං ආවොත් තමයි වැඩේ.....
    :baffled::rofl:
     

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Umbawa dale daaganna issala umbawa hondata nalawala thiyanawa oki. Dan umbawa dale daagattata passe okige aththa thaththwe tika tika eliyata enawa. Thawa tika kaalekin oki yakshaniyak wei. Ehema wenna issala tho ponnayek nowi konda kelin thiyan oka athaarala daapan. Unge family eken umbata bannata umba moko baya wenne? Kipan singithi kello nalawa nalawa inna be man honda maanasikawa diunu wechcha gaaniyek hoyagannam kiyala.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,890
    6,761
    113
    38
    Galle
    උඹ ප්‍රෂ්නෙයි උත්තරෙයි දෙකම දන්නවනේ​. ඇයි අපෙන් අහන්නේ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕක නම් හරියන වැඩක් නෙවෙයි මහත්තයෝ
    ඉක්මණට ඔලුව කල්පනා කොරල හොද කෙල්ලෙක් හොයාගනින්.. කෙල්ලො නැතුවද බං.