කවුද ARMY එකේ ඉන්න අයියල

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    චී චී rep කපනවා නම් ඒවා බලුවැඩ කාගෙවත් rep කපවන්න මම මේක දැම්මේ නෑ
     

    nipunanps

    Junior member
  • Oct 28, 2006
    202
    14
    18
    මෙතන..... / ගම්පහ
    පොලිස් tread එක ගොඩක් අය බලල තිබ්බ හින්ද ARMY එක ගැනත් "හදුනා ගත්තොත් ඔබ මා" tread එකක් දැම්ම ඔං
    කියවල බලන්න ඔය ගොල්ල දන්නා දේවලුත් පොස්ට් කරන්න

    Sri_Lanka_Army_Logo.png



    කෙටියෙන් අපේ හමුදාව ගැන කියනවනම් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පාලනය වන අපේ හමුදාව පටන් අරන් තියෙන්නේ ceylon army කියල 1949 October 9 වැනිදා

    Thumb_01.jpg


    Brigadier Sinclair The Earl of Caithness C.B.E, D.S.O
    කියන පළමු යුද හමුදාපති ගේ මුලිකත්වයෙන් . 1972 දී තම SRILANKA ARMY කියල නම වෙනස් වෙලා තියෙන්නේ. දල වශයෙන් 276,700 ක සොල්දාදුවන් හා නිලදාරීන් පිරිසක් දැනට මෙහි සේවය කරන අතර
    "දේශය වෙනුවෙන් " - "For Country" කියල තමයි තේම පාටය තියෙන්නේ.

    අපේ හමුදාවේ Commission ලත් සහ නොලත් කියල කොටස් 2 ක් ඉන්නවා . ඒ කියන්නේ නිලදාරීන් සහ නිලදාරීන් නොවන

    කලින් නම් 8 පාස් අයට යන්න පුළුවන් දැන් නම් O/L ඕන
    මේ ඉන්නේ සාමාන්‍ය සෙබල කට්ටිය

    lance_corporal_sri_lankan_army_sri_lanka_ranks_combat_military_uniforms_001.gif


    ලාන්ස් කෝප්‍රල් - Lance Corporal

    ඊට පස්සේ ඉන්නේ

    corporal_sri_lankan_army_sri_lanka_ranks_combat_military_uniforms_002.gif


    කෝප්‍රල් - Corporal

    පොලිසියේ විතරක් නෙමෙයි හමුදාවේත් ඉන්නවා සාජන් මහත්තුරු

    sergeant_sri_lankan_army_sri_lanka_ranks_combat_military_uniforms_003.gif


    සාජන් - Sergeant

    ඒ ලගට ඉන්නේ

    stafff_sergeant_sri_lankan_army_sri_lanka_ranks_combat_military_uniforms_004.gif


    මාණ්ඩලික සාජන් - Staff Sergeant

    ඔන්න ඉන්නවා වරලත් නිලදාරී කෙනෙක්

    warrant_officer_class_II_sri_lankan_army_sri_lanka_ranks_combat_military_uniforms_005.gif


    වරලත් නිලදාරී 2 ශ්‍රේණිය - Warrant Officer Class II

    නිලදාරීන් නොවන අයගේ ලොකුම කෙනා තමයි මෙයා

    warrant_officer_class_I_sri_lankan_army_sri_lanka_ranks_combat_military_uniforms_006.gif


    වරලත් නිලදාරී 1 ශ්‍රේණිය - Warrant Officer Class I

    *************************************

    A / L pass නම් හරි විශේෂ ක්‍රීඩා කුසලතා තියේ නම් නම් හරි ඔන්න යන්න පුළුවන්
    දියතලාවේ යුද හමුදා නිලදාරී පුහුණු පාසලට
    A / L කරලා කැම්පස් යන්න Z එක මදි නම් රට ජාතිය ගැන හැගීමක් තියනවනම් ඒ අයට යන්න පුළුවන්
    sir . john kothalawala ආරක්ෂක විශ්ව විද්‍යාලයට

    මේ තැන් 2 න තමයි නිලදාරීන් පුහුණු කරන්නේ

    ඇතුල් උන ගමන් කියන්නේ cadet officer කියල දෙන්නේ සුදු sholder belt එකේ කහ පාට පටි ගහන්න.

    senior වෙන කොට කහ පටි ගාන වැඩි වෙනවා

    **************************************

    හමුදාවේ පොඩිම නිලදාරිය තමා මේ ඉන්නේ ( acdemy එකෙන් out උන ගමන් )

    second_lieutenant_sri_lankan_army_sri_lanka_ranks_combat_military_uniforms_007.gif


    දෙවන ලුතිනන් - Second Lieutenant

    ඊට පස්සේ වෙන්න පුළුවන්

    lieutenant_sri_lankan_army_sri_lanka_ranks_combat_military_uniforms_008.gif


    ලුතිනන් - First Lieutenant

    නැව් වල විතරක් නෙමෙයි Captain ල ඉන්නේ
    doctor කෙනෙක් හරි judge කෙනක් නම් හමුදාවට බැදුනම කෙලින්ම යන්න පුළුවන් මේ තනතුරට

    captain_sri_lankan_army_sri_lanka_ranks_combat_military_uniforms_009.gif


    කපිතාන් - Captain

    ඉදල අවුරුදු 5 ක් විතර ගියාම වෙන්න පුළුවන්


    major_sri_lankan_army_sri_lanka_ranks_combat_military_uniforms_010.gif


    මේජර් - Major

    එයාට පස්සේ ඉන්නේ

    lieutenant_colonel_sri_lankan_army_sri_lanka_ranks_combat_military_uniforms_011.gif


    ලුතිනන් කර්නල් - Lieutenant Colonel

    මෙන්න ඉන්නවා කර්නල් මහත්තයා

    colonel_sri_lankan_army_sri_lanka_ranks_combat_military_uniforms_012.gif


    කර්නල් - Colonel

    හමුදාවේ සේනාංක ගොඩක් එක් වෙලා තමා brigade එකක් හැදෙන්නේ එකේ අයියා තමා මේ

    brigadier_general_sri_lankan_army_sri_lanka_ranks_combat_military_uniforms_013.gif


    බ්‍රිගේඩියර් - Brigadier


    ඊට පස්සේ ඉන්නේ හමුදාවේ නියෝජ්‍ය නායක පන්තිය ඒ කියන්නේ හමුදාපතිට වඩා විතරයි මේ අයට powers අඩු


    major_general_sri_lankan_army_sri_lanka_ranks_combat_military_uniforms_014.gif


    මේජර් ජෙනරාල් - Major General

    ඔන්න ඉන්නවා හමුදාවේ හමුදාපති තනතුර දරන කෙනා

    lieutenant_general_sri_lankan_army_sri_lanka_ranks_combat_military_uniforms_015.gif


    ලුතිනන් ජෙනරාල් - Lieutenant General

    comd_web_large.jpg


    හමුදාවේ ඉහලම නිලය තමයි ජෙනරාල් කියන්නේ

    සාමාන්‍යයෙන් ජෙනරල් තනතුර දෙන්නේ හමුදාවෙන් අයින් වෙනකොට කල සේවය අගයල විශ්‍රාමික සම්මානනීය තනතුරක් විදිහට
    සේවයේ යේදී ඉන්නකොට එක ලැබෙනවානම් ඒ කලාතුරකින්, අපේ රටේ කුරිරු ත්‍රස්තවාදය නැති කල නිසා තමා සේවා කාලය තුලදී

    General-Sarath-Fonseka.jpg


    ජෙනරල් කෙනෙක් උනේ ජෙනරල් සරත් ෆොන්සේකා මහත්මයා විතරයි

    general_sri_lankan_army_sri_lanka_ranks_combat_military_uniforms_016.gif


    ජෙනරල් - General

    ලැබෙන ප්‍රතිචාර බලල තව හමුදාව ගැන විස්තර දාන්නම්​


    RECOGNIZE THEM RESPECT THEM


    කියවල ඉවර කට්ටිය comment එකක් දාලම යන්න ඉතින් නැත්නම් වැඩේ upset
    wow
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    ලංකාවේ නොහිටියට පිට රට වල සේවයේ යෙදෙද්දීම General විතරක් නෙමේ Field Marshalලා වෙච්ච අයත් ඉන්නවා. ලංකාවේ ඒක දෙන්න බැරි හමුදාවේ දී හමුදාපති යටතේ ඉන්න සංඛ්‍යාව මදි නිසා. ඒත් ලංකාවේත් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී තනතුර දරණ කෙනා යටතේ හමුදාතුනම ගණන් ගැ‍නෙණ නිසා, ඒ තනතුර දරණ කෙනා යුධ හමුදාවේ කෙනෙක් නම් සේවයෙන් විශ්‍රාම නොයාම (ගරු තනතුරක් විධියට නෙමෙයි ඇත්තටම) General තනතුර දෙන්න පුළුවන්.

    ලෝකයේ ඉඳපු Field Marshalලා ගෙන් ප්‍රසිද්ධම දෙන්නා තමයි Erwin Rommel හෙවත් Desert Fox හා Dwight D. Eisenhower. මේ දෙන්නගෙන් අයිසන්හව(ර්) පාවිච්චි කළේ Five-Star general කියන එක. මොකද ඇමරිකාවේ බ්‍රිගේඩියර් ‍ගෙන් ඉහල නිලධාරීන් පාවිච්චි කරන්නේ Star ranking system එක
    .