කවුද_දිනන්නේ?

කවුද_දිනන්නේ?

  • mahinda rajapaksha

    Votes: 12 16.0%
  • MY3

    Votes: 63 84.0%

  • Total voters
    75

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජනාධිපතිවරණයෙන් ජය ලබන්නේ කවුද?කට්ටිය දාමු බලන්න vote එකක්.:D


    ChDUm9d.png
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :( මහින්දයා හොර ජන්දේ දාලා දිනයිද දන්නේ නෑ බන්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    :( මහින්දයා හොර ජන්දේ දාලා දිනයිද දන්නේ නෑ බන්.

    :yes:හැබැයි ඉතින් එහෙම දින්නත් කවදා හරි ඇත්ත එළියට එයි..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes:හැබැයි ඉතින් එහෙම දින්නත් කවදා හරි ඇත්ත එළියට එයි..

    එතකොට රටට කෙළවිලා ඉවරයි. මහින්දගේයි, ඉඩි අමින් ගේ පාලනයේ කිසිම වෙනසක් නෑ. ඉඩි අමින් කෙළවුනේ ටැන්සානියාවට ගහන්න ගිහිල්ලයි. :P අපේ එකා මාලදිවයිනට ගහයිද දන්නේ නෑ.
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    එතකොට රටට කෙළවිලා ඉවරයි. මහින්දගේයි, ගඩාෆිගේ පාලනයේ කිසිම වෙනසක් නෑ. ගඩාෆිට කෙළවුනේ ටැන්සානියාවට ගහන්න ගිහිල්ලයි. :P අපේ එකා මාලදිවයිනට ගහයිද දන්නේ නෑ.

    ලංකාවේ ඉන්නේ මෝඩ මිනිස්සු බන්..මගේ යාළුවෙක්ගේ වයිෆ් ගේ නංගි එයාගේ හස්බන්ඩ් ගේ පවුල මහින්දට චන්දෙ දුන්නා කියලා එයත් මහින්දට චන්දෙ දීලා ඇවිත්.ඒ උනාට මේ වෙනකන් මහින්දට බැනලා තියෙන්නේ..ඔන්න බලපන් කොයිතරම් මෝඩද කියලා..මේ වගේ මිනිස්සු ඉන්න රටක මහින්ද නෙමේ උගේ ළමයි ඔක්කොම කවදා හරි ජනාදිපතිලා උනොත් ඒක පුදුමයක් නෙමේ..
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔක්කොමත් හරි මට නම් මහින්දට වඩා මහින්ද දේශප්‍රිය කාරයාව තමයි ශුවර් නැත්තෙ. ඌ මුල ඉඳන්ම ඕනාවටත් වඩා සාධාරණයි කියලා පෙන්නලා අරියිද දන්නෙ නෑ.
     
    ඔක්කොමත් හරි මට නම් මහින්දට වඩා මහින්ද දේශප්‍රිය කාරයාව තමයි ශුවර් නැත්තෙ. ඌ මුල ඉඳන්ම ඕනාවටත් වඩා සාධාරණයි කියලා පෙන්නලා අරියිද දන්නෙ නෑ.

    ඕකව මටත් සත පහකට ෂුවර් නෑ
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඕකව මටත් සත පහකට ෂුවර් නෑ

    උගේ හිනාවයි, කතාවයි දැක්කම මට නම් හැංගිච්ච මහා කුපාඩියෙක්ව හොරෙක්ව තමයි බං පෙනුනේ නං. :nerd::nerd:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    mehe ape ewun rathinna paththu karaawa ban danatama dinala iwarai wage.

    පත්තුවේවි රතිඥා මහින්ද දේශප්‍රිය කාරයා අඹරලානම් හොඳ ගුලියක්. ඌව ශුවර් නෑ බං හෙට රිසාල්ට්ස් කියනකන් මට. :angry::angry:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පත්තුවේවි රතිඥා මහින්ද දේශප්‍රිය කාරයා අඹරලානම් හොඳ ගුලියක්. ඌව ශුවර් නෑ බං හෙට රිසාල්ට්ස් කියනකන් මට. :angry::angry:

    results එන්නේ හෙටද බන්? අද රෑට නෙවෙයිද? :dull:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    results එන්නේ හෙටද බන්? අද රෑට නෙවෙයිද? :dull:

    රෑට තමයි බං පාන්දරට වෙන්න නේ හොඳ හොඳ එව්වා එන්නේ. තැපැල් නම් කෙළලා ඇති මහ එකා කොහොමත්. මම කිව්වේ අවසාන චන්ද ප්‍රතිඵලය ඉවර වෙන තෙක් කියලයි බං හෙට කියන එකෙන් අදහස් කලේ.කොමාව ශුවර් නෑ බං. ඌ පහුගිය ටිකේ දැඟලුවත් වැඩියි. මීට කලියෙන් කොමාලා ඔච්චර දඟලලා නෑ බං.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කඩුවෙල ගයාන් සහ කතිපයාධිකාරය තවම ත්‍රෙඩ් එක දැකල නෑ ෆේක් ටිකෙන් ලොග් වෙලා හොර චන්ද දාන්ට.
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    :( මහින්දයා හොර ජන්දේ දාලා දිනයිද දන්නේ නෑ බන්.

    මෙදා සැරේ කාටවත් හොර චන්ද ජිල්මාට් දාන්න බෑ... මේ සැරේ තමයි සාමකාමීම චන්දය පැවැත්වූ දවස...

    මැතිවරණ කොමසාරිස් ඉතා නීතිගරුකව, අපක්ෂපාතීව ඔහුගේ රාජකාරියේ යෙදුනා.. මහින්දට වැඩිය ඔහු විපක්ෂයට පක්ෂපාතී බවක් දැක්වූවා.. ඒක නිසා හොර චන්ද, ජිල්මාට් කේස් වැනි ගොන් දේවල් කියන්න බෑ රජයේ සහ විපක්ශයේ අයට.. :)