කවුද_බං~මේ?

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මාර සීන් එක මම එලකිරි එකට ලොග් වෙනකොටත් 33000W කියල එකෙක්ගෙ account එකකින් ලොග් වෙන්නෙ.:shocked::shocked::shocked:
ow site ekata hena wadayk wela enne porak 33000w karaya:yes:.gt ayyata kiyahan ube pw ussla log wenna athi :yes:
 

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    :lol:මටත් ඔය වගේ එකක් වෙනවා නම් මාරු බන් මම ලොග් වෙද්දී GT ගේ ලොගින් එකෙන් ලොග් උනා නම් මාරු බන්.:lol::lol::(අපිට කොහෙන්ද තට්ට කුකුල්ලු
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Ω®™;14295155 said:
    :lol:මටත් ඔය වගේ එකක් වෙනවා නම් මාරු බන් මම ලොග් වෙද්දී GT ගේ ලොගින් එකෙන් ලොග් උනා නම් මාරු බන්.:lol::lol::(අපිට කොහෙන්ද තට්ට කුකුල්ලු

    අනේ මන්දා බං, මේක බලපන් කෝ මේ කතාව විශ්වාස කරන්නේ නැති හින්දා ෆොන් එකෙන් පින්තුරයක් ගත්තා බං

    11986114.jpg
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    උබ වෙන browser එකකින් ලොග් වෙලා බැලුවද ?
    GT හරි MOD කෙනෙක්ට PM එකක් දාපන්
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උබ වෙන browser එකකින් ලොග් වෙලා බැලුවද ?
    GT හරි MOD කෙනෙක්ට PM එකක් දාපන්

    නෑ, බං, අනික PM දාන්න ඕන නෑ, බං මෙච්චර ප්‍රසිද්ධියේ දාලා තියෙන Thread එක දැක්කේ නැත්නම් මට කරන්න දෙයක් නෑ නේ බං, අනික මූගේ ගිණුමේ නම විතරයි පෙන්නන්නේ, මුගේ ගිණුමට මට LOG වෙන්න විදියක් නෑ. ඒ හින්දා මේක මම නම් ඒ තරම් ලොකු දෙයක් හැටියට ගණන් ගන්නේ නෑ බං
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    නම විතරක් නම් අව්ලක් නෑ. :)

    අපරාදේ උබට ලොග් වෙන්න තිබුන නම් උබට රෙප් 7 දාගන්න තිබුන :lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,919
    1
    9,716
    113
    Gampaha
    මටත් කලින් ඔහොම හුටපටයක් උනා,, මේක හරියන්න හෙන කල් ගියා..
    Notification4.png


     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    me Vbulletin script eka dan paranayi ban bugs enna puluwan,,
    කෝ මේ ජීටී අයියා මේකට අප්ඩේට් එකක්වත් දාන්නෙ නෑ:(
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,919
    1
    9,716
    113
    Gampaha
    අනේ මන්දා බං, ලෝක විනාශ වෙන්න යන්න යනවා කියලා ද ඕකෙන් අදහස් වෙන්නේ. :eek:
    :eek::eek: අනේ මන්ද :P ඒ මැසේග් එක තියෙනවද දන්නෙ නෑ.. තාම කියෝනව.. :rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ මන්දා බං, පරණ වුන පළියට මෙහෙමත් වෙනවාද බං. :eek:
    ඕවා මොනාද බන් සමහර සයිට්වල ඇඩ්මින් එකවුන්ට් එක බෑන් වෙන්නෙ ලොල්,:lol::lol:
     
    Status
    Not open for further replies.