කවුරුත් නොහිතන දෙයක්..

lilman

Well-known member
  • May 10, 2009
    40,934
    54,515
    113
    Colombo
    කවුරුත් නොහිතන දෙයක්.. :oo:

    අපි හැමෝම ලග ප්‍රින්ටර් නෑනේ.එක නිසා අපි ප්රින්ටවුට් ගන්න ඕනේ උනාම ලග තියන computer shop එකට හෝ communication එකට යනවා.එකෙන් අපිට ලාබෙට ප්රින්ටවුට් ගන්න පුළුවන්.

    එත් මෙතැනදී කඩේ උන් කැරි/කපටි වැඩක් කරනවා.උන් අපිට නොදැනෙන්න අපි ප්රින්ටවුට් ගන්න ඩොකියුමන්ට් ඔක්කොම තියාගන්නව.උන් ඒවා පස්සේ වෙන උන්ට විකුනනනවා.මේක ගොඩක් අපි හිතන්නේ නැති දෙයක්.කැම්පස් වල උන් , අනිත් ළමයි පුක ඉරාගෙන මහන්සි වෙලා අස්යිග්න්මන්ට්,තිසිස් වගේ දේවල් හදල දෙද්දී මෙලෝ දෙයක් නොකරන උන් අතට මේ ක්‍රමයෙන් ඒවා යනවා.

    මේක ගැන කට්ටිය සැලකිලිමත් වෙන්න.නිකන් තමන් මහන්සියෙන් හදන දේවල් අනිත් උන්ට දෙන්න එපා.

    මේකට කරන්න දෙයක් තියනවා... 100% සාර්ථක නම් නෑ.එත් යම්තාක් දුරකට පාලනය කරන්න පුළුවන්.

    • අරන් යන හැම document එකම pdf වලින් අරගෙන යන්න.

    • pdf කරද්දී printing විතරක් allow කරල page extraction,editing වගේ අනිත් ඔක්කොම disable කරන්න. (දැනට ms office වලින් මේක කරන්න බෑ.ඒක අවුලක් )

    • ප්‍රින්ට් කරන එකා ප්‍රින්ට් අරන් ඉවර වෙනකම් පිසී එකට ඇහැ ගහගෙන ඉන්න.කොපි කර ගන්නවානම් යන්න කලින් කියල පෙර්මනන්ට් ඩිලීට් කරගන්න.

    • ගොඩක් උන් කරන්නේ ෆයිල් ඕපන් කරලා ක්ලෝස් නොකර මිනිමයිස් කරලා පෙන් එක safety remove නොකර ගලවල දෙනවා.අපි ගියාම අර ෆයිල් සේව් කර ගන්නවා.එක නිසා shop එකෙන් එන්න කලින් ඕපන් කරපු ෆයිල්ස් ටික ක්ලෝස් කරල/කරවල එන්න (පස්සේ ක්ලෝස් කරන්නම් කීවට උන්ව විස්වාස කරන්න එපා. )

    තව ක්‍රම තියනවනම් රිප්ලයි කරලා යන්න අපිටත් දැන ගන්න .... :yes:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,515
    113
    Colombo
    E KWE BN PHADILI NA

    document eka kali 3 kata wage kadala file 3k vidiyata save karala geniyanna ... eka shop ekata ekayi geniyanna wenne ethakota.

    නිබන්දනයක් වගේ ලොකු doc එකක්නම් තැන 3 විතර ප්‍රින්ට් කරගන්න කොටස් වශයෙන්

    Thanks :yes:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,741
    9,070
    113
    තමන්ම ප්‍රින්ට් කරගන්න තමා ගොඩක් තැන්වල තියෙන්නෙ. තීසිස් එකක් වගේ බයින්ඩ් කරන්න තරම් ලොකු දෙයක් නම් පළවෙනියට පිටු ටික ප්‍රින්ට් කරල ෆ්‍රන්ට් කවර් එකේ ඩොක් ෆයිල් එකක් එක්ක බාරදෙනව වැඩේට වෙලා යන නිසා. සොෆ්ට් කොපීස් එ අයට ලැබෙන්න චාන්ස් එකක් නෑ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    E KWE BN PHADILI NA
    පිටු 100 යක doc එකක් කියලා හිතමු. පිටු 1-40 දක්වා ඒවා පිටු ටික එක docඑකක් විදිහට ගිහින් එකතැනකින් ප්‍රින්ට් කරනව. 40-60 දක්වා වෙන doc එකක් විදිහට වෙන තැනකට ගෙනියනවා . අනිත් ටික වෙනත් තැනකින් . පස්සේ එකට බයින්ඩ් කරගන්නවා . එතකොට copy කරගත්තත් එක තැනක තියෙන්නේ නිබන්දනයෙන් සුළු කොටසක් විථරුයි. සම්පුර්ණ එක නැතුව වැඩක් නෑ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,515
    113
    Colombo
    තමන්ම ප්‍රින්ට් කරගන්න තමා ගොඩක් තැන්වල තියෙන්නෙ. තීසිස් එකක් වගේ බයින්ඩ් කරන්න තරම් ලොකු දෙයක් නම් පළවෙනියට පිටු ටික ප්‍රින්ට් කරල ෆ්‍රන්ට් කවර් එකේ ඩොක් ෆයිල් එකක් එක්ක ඇරගන්නව. සොෆ්ට් කොපීස් එ අයට ලැබෙන්න චාන්ස් එකක් නෑ.

    gam wala tiyana shop wala pen eka shop eke ekata denna wenawa.shop ekatama 1 pc ekayi tiyenne ewage
     
    • Like
    Reactions: JohnSnow

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    eka shop ekata ekayi geniyanna wenne ethakota.

    ow bnn

    පිටු 100 යක doc එකක් කියලා හිතමු. පිටු 1-40 දක්වා ඒවා පිටු ටික එක docඑකක් විදිහට හිගින් එකතැනකින් ප්‍රින්ට් කරනව. 40-60 දක්වා වෙන doc එකක් විදිහට වෙන තැනකට ගෙනියනවා . අනිත් ටික වෙනත් තැනකින් . පස්සේ එකට බයින්ඩ් කරගන්නවා . එතකොට චොප්ය් කරගත්තත් එක තැනක තියෙන්නේ නිබන්දනයෙන් සුළු කොටසක් විථරුයි. සම්පුර්ණ එක නැතුව වැඩක් නෑ.

    eka hri bn
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මම මේ ප්‍රශ්නය මතු කරපු හින්දා ඒ වගේ තවත් ප්‍රශ්නයක් අහන්නම් .......

    අපි පන දාගන මහන්සිවෙලා ලොකු නිබන්දනයක් ලියනවා , රෑ දවල් නැතුව කරුණු හොයන්න පොත් කියවනවා (කරපු උන් දන්නවනේ මොන තරම් කට්ටක්ද කන්නේ කියලා ). වැඩේ හොදින් කරලා ඉහල ප්‍රතිපල අරගන උපාධිත් අරගන්නවා. ටික දවසකට පස්සේ හොදම යාළුවෙක් හරි නෑයෙක් හරි ඇවිදින් අර ලියපු නිබන්දනය දෙන්න බැරිද කියලා අහනවා ඌට ටිකක් වෙනස් කරලා ලියන්න .... නුදුන්නොත් ඉගන ගන්නවට ඉර්ශියා කරා කියලා කතා කියනවා, නැතිනම් තරහ වෙනවා. මෙන්න මේ වෙලාවට මොකද්ද දෙන උත්තරය ???? එච්චර කැපවීමක් කරපු දෙයක් වෙන එකෙකුට කොපිකරන්න දෙන්නේ කොහොමද ? මට මාරයා නගිනවා ඉල්ලනකොට
     
    nodi inna bari wena wewal waladi PDF karala diyan.only print witarak allow karala. :)
     
    • Like
    Reactions: JohnSnow

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    print outs ganna kade akkata email yawana mama

    hqdefault.jpg
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    මම මේ ප්‍රශ්නය මතු කරපු හින්දා ඒ වගේ තවත් ප්‍රශ්නයක් අහන්නම් .......

    අපි පන දාගන මහන්සිවෙලා ලොකු නිබන්දනයක් ලියනවා , රෑ දවල් නැතුව කරුණු හොයන්න පොත් කියවනවා (කරපු උන් දන්නවනේ මොන තරම් කට්ටක්ද කන්නේ කියලා ). වැඩේ හොදින් කරලා ඉහල ප්‍රතිපල අරගන උපාධිත් අරගන්නවා. ටික දවසකට පස්සේ හොදම යාළුවෙක් හරි නෑයෙක් හරි ඇවිදින් අර ලියපු නිබන්දනය දෙන්න බැරිද කියලා අහනවා ඌට ටිකක් වෙනස් කරලා ලියන්න .... නුදුන්නොත් ඉගන ගන්නවට ඉර්ශියා කරා කියලා කතා කියනවා, නැතිනම් තරහ වෙනවා. මෙන්න මේ වෙලාවට මොකද්ද දෙන උත්තරය ???? එච්චර කැපවීමක් කරපු දෙයක් වෙන එකෙකුට කොපිකරන්න දෙන්නේ කොහොමද ? මට මාරයා නගිනවා ඉල්ලනකොට
    අපි campus ඉන්නකොටත් copy කරපුඑවුන් හිටිය. හැබැයි ඒක අපිට ප්‍රශ්නයක් උනේනැහැ . උන් කොපිකරල results දැම්ම කියල අපිට අවුලක් නැහැනෙ. මම M.Sc. එක කලේ world rank top 100 university එකක. ඒකෙවුනත් තව එකෙක් copy කරා කියල කවුරුවත් අවුලක්ගත්තෙ නැහැ
     
    • Like
    Reactions: JohnSnow and lilman

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම මේ ප්‍රශ්නය මතු කරපු හින්දා ඒ වගේ තවත් ප්‍රශ්නයක් අහන්නම් .......

    අපි පන දාගන මහන්සිවෙලා ලොකු නිබන්දනයක් ලියනවා , රෑ දවල් නැතුව කරුණු හොයන්න පොත් කියවනවා (කරපු උන් දන්නවනේ මොන තරම් කට්ටක්ද කන්නේ කියලා ). වැඩේ හොදින් කරලා ඉහල ප්‍රතිපල අරගන උපාධිත් අරගන්නවා. ටික දවසකට පස්සේ හොදම යාළුවෙක් හරි නෑයෙක් හරි ඇවිදින් අර ලියපු නිබන්දනය දෙන්න බැරිද කියලා අහනවා ඌට ටිකක් වෙනස් කරලා ලියන්න .... නුදුන්නොත් ඉගන ගන්නවට ඉර්ශියා කරා කියලා කතා කියනවා, නැතිනම් තරහ වෙනවා. මෙන්න මේ වෙලාවට මොකද්ද දෙන උත්තරය ???? එච්චර කැපවීමක් කරපු දෙයක් වෙන එකෙකුට කොපිකරන්න දෙන්නේ කොහොමද ? මට මාරයා නගිනවා ඉල්ලනකොට
    උබ මහන්සි වෙලා කරපු එක තව කෙනෙක් ලේසියෙන් කොපි කරගෙන ගොඩ යන එක ගැන උබට දුක ඇති. හැබැයි උබ මහන්සි වෙච්ච ඒකෙ ප්‍රතිපල උබට ලැබිලා නම් උබ ඒකෙන් ගන්න ඕන ප්‍රයෝජනය අරගෙන නම් යන්න ඕන ඉලක්කයට ගිහින් නම් ඔතනින් එහාට උබට ඕකෙන් වැඩකුත් නැත්නම්. තව එකෙක්ට ඒකෙන් ප්‍රයෝජනක්‌ තියෙනවා නම් දුන්නම මොකද කියලා හිතෙන්නේ නැද්ද?? මට හිතිච්ච දේ කිව්වේ වැරදි නම් සමාවෙයන්