කවුරුත් නොහිතන දෙයක්.. 
අපි හැමෝම ලග ප්‍රින්ටර් නෑනේ.එක නිසා අපි ප්රින්ටවුට් ගන්න ඕනේ උනාම ලග තියන computer shop එකට හෝ communication එකට යනවා.එකෙන් අපිට ලාබෙට ප්රින්ටවුට් ගන්න පුළුවන්.
එත් මෙතැනදී කඩේ උන් කැරි/කපටි වැඩක් කරනවා.උන් අපිට නොදැනෙන්න අපි ප්රින්ටවුට් ගන්න ඩොකියුමන්ට් ඔක්කොම තියාගන්නව.උන් ඒවා පස්සේ වෙන උන්ට විකුනනනවා.මේක ගොඩක් අපි හිතන්නේ නැති දෙයක්.කැම්පස් වල උන් , අනිත් ළමයි පුක ඉරාගෙන මහන්සි වෙලා අස්යිග්න්මන්ට්,තිසිස් වගේ දේවල් හදල දෙද්දී මෙලෝ දෙයක් නොකරන උන් අතට මේ ක්‍රමයෙන් ඒවා යනවා.
මේක ගැන කට්ටිය සැලකිලිමත් වෙන්න.නිකන් තමන් මහන්සියෙන් හදන දේවල් අනිත් උන්ට දෙන්න එපා.
මේකට කරන්න දෙයක් තියනවා... 100% සාර්ථක නම් නෑ.එත් යම්තාක් දුරකට පාලනය කරන්න පුළුවන්.
තව ක්‍රම තියනවනම් රිප්ලයි කරලා යන්න අපිටත් දැන ගන්න ....

- අරන් යන හැම document එකම pdf වලින් අරගෙන යන්න.
- pdf කරද්දී printing විතරක් allow කරල page extraction,editing වගේ අනිත් ඔක්කොම disable කරන්න. (දැනට ms office වලින් මේක කරන්න බෑ.ඒක අවුලක් )
- ප්‍රින්ට් කරන එකා ප්‍රින්ට් අරන් ඉවර වෙනකම් පිසී එකට ඇහැ ගහගෙන ඉන්න.කොපි කර ගන්නවානම් යන්න කලින් කියල පෙර්මනන්ට් ඩිලීට් කරගන්න.
- ගොඩක් උන් කරන්නේ ෆයිල් ඕපන් කරලා ක්ලෝස් නොකර මිනිමයිස් කරලා පෙන් එක safety remove නොකර ගලවල දෙනවා.අපි ගියාම අර ෆයිල් සේව් කර ගන්නවා.එක නිසා shop එකෙන් එන්න කලින් ඕපන් කරපු ෆයිල්ස් ටික ක්ලෝස් කරල/කරවල එන්න (පස්සේ ක්ලෝස් කරන්නම් කීවට උන්ව විස්වාස කරන්න එපා. )