කවුරුත් නොහිතන දෙයක්..

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    good share :yes:

    magen mama hadapu thesis, reports eki meki ona deyak illuwoth denawa hebeyi kada karayata newe eth horen gannawata maath kamathi naha :) un aran eka nikan denne naane salli walata wikunanna horen ganne. thawa kollekta kellekta denawa wage newe api katta kaala hadapu deyak aran wikunana eka. eka kohoma karath horakam kirimak. :)

    reports,thesis witharak nowe, CV, Bio data wage ewwa unta wikunna puluwan.
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මම මේ ප්‍රශ්නය මතු කරපු හින්දා ඒ වගේ තවත් ප්‍රශ්නයක් අහන්නම් .......

    අපි පන දාගන මහන්සිවෙලා ලොකු නිබන්දනයක් ලියනවා , රෑ දවල් නැතුව කරුණු හොයන්න පොත් කියවනවා (කරපු උන් දන්නවනේ මොන තරම් කට්ටක්ද කන්නේ කියලා ). වැඩේ හොදින් කරලා ඉහල ප්‍රතිපල අරගන උපාධිත් අරගන්නවා. ටික දවසකට පස්සේ හොදම යාළුවෙක් හරි නෑයෙක් හරි ඇවිදින් අර ලියපු නිබන්දනය දෙන්න බැරිද කියලා අහනවා ඌට ටිකක් වෙනස් කරලා ලියන්න .... නුදුන්නොත් ඉගන ගන්නවට ඉර්ශියා කරා කියලා කතා කියනවා, නැතිනම් තරහ වෙනවා. මෙන්න මේ වෙලාවට මොකද්ද දෙන උත්තරය ???? එච්චර කැපවීමක් කරපු දෙයක් වෙන එකෙකුට කොපිකරන්න දෙන්නේ කොහොමද ? මට මාරයා නගිනවා ඉල්ලනකොට
    මටත් ඔය සීන් එක තියෙනවා, කට්ට කාලා කාලා ගොඩ දැම්මට පස්සේ වෙන එකෙක් ඒකෙ පිහිටෙන් නිකන්ම ගොඩ යද්දි අවුල් වගේ. හිත යටින් මල පනිනවා.
    ඒත් ඉතින් මට නම් මන් ලියපු තිසීස් එකෙන් ඊට පස්සෙ මොකුත් ප්‍රයෝජනයක් නෑනේ. මං ඩිග්‍රිය අරගෙනත් ඉවර නිසා ඌ මොනා කලත් ගානක් නෑ.
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,247
    113
    Uba machine eke use karana OS eka salli dila gaththa ekakda? Uba office package eka salli dilada gatte
    Mama ubuntu and libre office use karanne bro

    Joke ekata bn kiwwe. Campus ekenm tute pitinma un apen ahala thiyagannawa bn. Meke copyak gannada kiyala, Un ithn ape batch eken untama thamai denne. print cost eka witharai ganne.
     
    • Like
    Reactions: lilman

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    print outs ganna kade akkata email yawana mama

    hqdefault.jpg

    :rofl: :rofl: :rofl: umba Dick pic yauwa ne?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    ඇයි ID කාඩ් වලට ත් ඔය ටිකම තමයි .
    වෙන එවුන් අපේ නමට SIM ගන්න්නවා . උන් මොනවා හරි කරපුවහම අපිට තමා හිරේ යන්න වෙන්නේ
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    ඉතින් තුන් හතර දේනෙක් එකතු වෙලා ප්‍රින්ටරයක් ගන්නකො ! කොච්චර ලාභද ආපහු විකුනන්නත් පුලුවන්
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    උබ මහන්සි වෙලා කරපු එක තව කෙනෙක් ලේසියෙන් කොපි කරගෙන ගොඩ යන එක ගැන උබට දුක ඇති. හැබැයි උබ මහන්සි වෙච්ච ඒකෙ ප්‍රතිපල උබට ලැබිලා නම් උබ ඒකෙන් ගන්න ඕන ප්‍රයෝජනය අරගෙන නම් යන්න ඕන ඉලක්කයට ගිහින් නම් ඔතනින් එහාට උබට ඕකෙන් වැඩකුත් නැත්නම්. තව එකෙක්ට ඒකෙන් ප්‍රයෝජනක්‌ තියෙනවා නම් දුන්නම මොකද කියලා හිතෙන්නේ නැද්ද?? මට හිතිච්ච දේ කිව්වේ වැරදි නම් සමාවෙයන්
    Ehema karana nisa thamai nusudusu, paripurna novuna aya samajaye ihala than valata pathvenne. Mokada eyalata paper qualification thibunata aththama danuma madi. Oya hitha hondakamata kalath aeka harida? Hithala balanna.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඇයි ID කාඩ් වලට ත් ඔය ටිකම තමයි .
    වෙන එවුන් අපේ නමට SIM ගන්න්නවා . උන් මොනවා හරි කරපුවහම අපිට තමා හිරේ යන්න වෙන්නේ

    ඩයලොග්, මොබිටෙල් එවුන්ට කොල් කරපන්.
    අයි ඩී නම්බරෙන් උබ නොදන්න සිම් නිකුත් වෙලා තියනව නන් කැන්සල් කරන්න පුලුවන්
     
    • Like
    Reactions: lilman

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම මේ ප්‍රශ්නය මතු කරපු හින්දා ඒ වගේ තවත් ප්‍රශ්නයක් අහන්නම් .......

    අපි පන දාගන මහන්සිවෙලා ලොකු නිබන්දනයක් ලියනවා , රෑ දවල් නැතුව කරුණු හොයන්න පොත් කියවනවා (කරපු උන් දන්නවනේ මොන තරම් කට්ටක්ද කන්නේ කියලා ). වැඩේ හොදින් කරලා ඉහල ප්‍රතිපල අරගන උපාධිත් අරගන්නවා. ටික දවසකට පස්සේ හොදම යාළුවෙක් හරි නෑයෙක් හරි ඇවිදින් අර ලියපු නිබන්දනය දෙන්න බැරිද කියලා අහනවා ඌට ටිකක් වෙනස් කරලා ලියන්න .... නුදුන්නොත් ඉගන ගන්නවට ඉර්ශියා කරා කියලා කතා කියනවා, නැතිනම් තරහ වෙනවා. මෙන්න මේ වෙලාවට මොකද්ද දෙන උත්තරය ???? එච්චර කැපවීමක් කරපු දෙයක් වෙන එකෙකුට කොපිකරන්න දෙන්නේ කොහොමද ? මට මාරයා නගිනවා ඉල්ලනකොට
    Athi tharama ehema deela thiyenawa.... illagenath thiyenawa. BSc. or Dip kiyanne AL wage tharangakaarii ekak nevii ne bun eaka nisaa awulak na. kohomath plagiarism check karana nisa, thamunge eka step by step upload karan giyama awulak wenna widiyak na.
     
    • Like
    Reactions: lilman