කාගෙන් වුනත් උදව්වක් ඉල්ලන විදිහක් තියෙනව. උඹ තනුජකට කතාකරල තියෙන විදිහට බුවා ඔහොම හොඳින් උඹට කතා කරපු එක ගැන සතුටු වෙයන්.
තවත් දෙයක්; උඹ ඉල්ලුවෙ උදව්වක්. ඉතින් ඒ උදව්ව කරනවද නැද්ද, කරන්න පුළුවන්ද, මේ වාතාවරනෙ යටතෙ කරන්න පුළුවන්ද කියන එක මත උඹට උදව්ව ලැබෙනවද නැද්ද කියන එක තීරණය කරන්න උඹ උදව් ඉල්ලපු කෙනාට අයිතියක් වගේම පුළුවන්කමත් තියෙනව. උදව් කරන්න බැහැ කිව්වම (ඒකට හේතුවත් දීල තියෙනවනේ), ඒ මනුස්සයට බනින් එක, නින්දා කරන එක හරිම පහත් ක්‍රියාවක්. වෙන කෙනෙක් වත් උඹගේ උදව්වට එයිද එහෙම කලාම? උදව්වක් ඉල්ලන විදිහ මුලින්ම ඉගෙන ගනින්. ඊට පස්සෙ උදව් ඉල්ලපන්.
අනේ ඕකගේ උදව්.සල්ලි කීයක් හරි දික් කරානං ඕක මට නිකන්ම කරන්න ඕන දේවල් ටික කියාගෙන කියාගෙන යයි. මෙතන වෙලා තියෙන්නේ උදව් කරන්න වෙන්නේ නිකන් නේ. එකයි ඕකගේ ලොකුකම ඔච්චර. මට පෙන්නේ මම අහපු දේට උත්තරයක් දෙන්න ඌ දන්නේ නැද්ද කොහෙද බන්.

ලෑස්ති වියන් අවුරුදු 20 කට හිරේ යන්න දැන්. 
