ඔව් බං. මට අද ඒක දැනගන්න ලැබුනේ. මොනවා වුනත් මම මාස දෙකහමාරක් ආදරේ කළා.. එයා කොන්වන්ට් එකක ඉගෙන ගන්නේ. ඒ වුනාට බුද්ධාගමේ. කෙල්ල 10 වසරේ. මම එයාට වඩා අවුරුදු 7ක් වැඩිමල්. මේ මගේ 1st luv එක. එත් එයා මාව දාල ගියා කිසිම හේතුවක් නැතුව. දාල ගිහිං මාස 2ක් විතර වෙනවා. අපි ෆෝන් එකෙන් කෝල් කරන්න ලැබුන විතරයි. එයා මට සැහෙන්න බලාපොරොත්තු දුන්න. මගේ 1st luv එක නිසා වෙන්න ඇති මට බොක්කටම වැදුන. මාත් බොක්කෙන්ම කළා. එයාගේ යාළුවො දැනගන්නවට කැමති නෑ කියල මාත් එක්ක මුණ බලාගෙන කතා කරලවත් නෑ. අතින් අල්ලලාවත් නෑ. මම එහෙමයි කියල දුක් වුනේ නෑ.එත් මම ආදරේ කලේ හදවතින්මයි. එයාගේ සර්කිට් මීට් දවසට මම ග්‍රවුන්ඩ් එකට ගිහිං එයා දිහා ඈත ඉඳගෙන බලාගෙන ඉන්නවා. එයාට ප්‍රසන්ට් එකක් අරගෙන මම එක දෙන්න එයාගේ ක්ලාස් එකක් ගාවට වෙලා හිටියා. එත් එයා මාව දන්නේ නෑ වගේ ගියා. එකට මට තරහ ගිහිං මම ටිකක් තදේට කතා කළා. එහෙමයි කියල මම තමුසේ කියලවත් එයාට කිව්වේ නෑ. ඊට පහුවෙනිදා ඉඳන් එයා මට කතා කලේ නෑ. මම ක්ලාස් එක ලඟට ගිහිං බලන් හිටියා. එයා අම්මත් එක්ක ක්ලස්ස් එන්නේ. එක නිසා මට එයත් එක්ක කතා කරන්න බැරි වුනා. අනික එයාට ෆෝන් එකක තිබ්බේ නෑ.. එයා කතා කලේ ගෙදර ෆෝන් එකෙන්. මම ක්ලාස් එක ළඟ ඉන්නවා දැකල එයා පහුවෙනිදා මට කෝල් කළා. කෝල් කරලා මට කිව්වේ මේක නවත්තමු කියල. කොච්චර නවත්තන්න හැදුවත් එයා මාව දාල ගියා.
අද මම අපේ ගෙවල් පැත්තේ බණ ගෙදරකට ගියා. ඒ ගෙදර ඉන්න නංගි කින් මගේ කෙල්ලගේ වයසේ. මම එයාගෙන් මගේ කෙල්ල අඳුරනවද ඇහුව. ඊට පස්සේ තමයි එයා කිව්වේ එයාගේ චරිතේ හොන්ධ නෑ කියල. එයා වෙන ඉස්කෝලෙක කෙල්ලෙක් එක්ක සිද්දියක් තියෙනවලු. මට සෑහෙන්න දුකයි බං එක අහපු වෙලාවේ ඉඳල. මම අවන්කවම ආදරේ කරලත් ඇයි මෙය මට මෙහෙම කලේ කියල මට තාම පුදුමයි. අවුරුදු 15 කෙල්ලෙක් එහෙම වෙන්න පුලුවන්ද? ඇයි බං මේ දේවල් මටම වෙන්නේ? එයාට මොකක්ද තියෙන අයිතිය මගේ ජීවිතේට ඇවිත් මගේ හැන්ගීම් එක්ක සෙල්ලම් කරන්න? එළකිරි එකේ කොල්ලොත් එක්ක මගේ දුක බෙදාගන්නයි මම මේක මෙච්චර ටයිප් කලේ. උඹලට කරදරයක් නම් සමාවෙයන්.![]()
![]()
![]()
ගොඩක් උන් කිව්වා උඹ ෆේක් එකකින් ඇවිල්ල පිස්සු නැතුව කියල. මම නං විස්වාස කළේ නෑ ඕව්
ow godaaaaak![]()

උබ ගැන කිව්වෙ![]()
e kawda?
වෙලාවෙ හැටියට යාලුවා කියලා උනත් කියන්න පුලුවන්

අනිත් එක උබ සල්ලි වලට කරන වැඩක් නෙමෙයි නෙ බන් තේරුම් ගනින්
උබ ගැන කිව්වෙවෙලාවෙ හැටියට යාලුවා කියලා උනත් කියන්න පුලුවන්
මූ කතා කරන විදියට නම් කාගෙන් වත් උදව්වස්ක් ලැබෙන එකක් නැ වගෙ
තම්න්ගෙ වැඩෙ කරගන්න නම් ටිකක් යටහත් පහත් වෙන්න වෙනවාඅනිත් එක උබ සල්ලි වලට කරන වැඩක් නෙමෙයි නෙ බන් තේරුම් ගනින්
![]()


ඔය වගෙම සීන් එකකට එකෙක් උදව් ඉල්ලුව මතකද අර 10 වසරෙ කෙල්ලෙක්ට ලව් කරනවා අම්ම එක්ක එන්නෙ කතාකරන්න වත් චාන්ස් එකක් ලැබෙන්නෙ නැ මොකද කරන්නෙ කියලා මාස 4-5කට් කලින් ඒ ත්‍රෙඩ් එක දැම්මෙ මේත් ඌමද දන්නෙ නැමේ දෙන්නම එකයි වගේ නේ?
http://www.elakiri.com/forum/showthread.php?t=1613179
ආයි කෙල්ලව සෙට් කරගත්තද දන්නේ නෑ.

oya kiyanne ithin...යාළුවා;17081544 said:ගොඩක් උන් කිව්වා උඹ ෆේක් එකකින් ඇවිල්ල පිස්සු නැතුව කියල. මම නං විස්වාස කළේ නෑ ඕව්![]()




oya kiyanne ithin...
Iveystyle orignal da dow?![]()



ane huk*han dalaඋබ ගැන කිව්වෙවෙලාවෙ හැටියට යාලුවා කියලා උනත් කියන්න පුලුවන්
මූ කතා කරන විදියට නම් කාගෙන් වත් උදව්වස්ක් ලැබෙන එකක් නැ වගෙ
තම්න්ගෙ වැඩෙ කරගන්න නම් ටිකක් යටහත් පහත් වෙන්න වෙනවාඅනිත් එක උබ සල්ලි වලට කරන වැඩක් නෙමෙයි නෙ බන් තේරුම් ගනින්
![]()



ammapa?යාළුවා;17081564 said:mamath ekamai kiwwe. umba kiyala original ya![]()
fake dekai original wage
dan mamama balapan meeta kalin original wage fake 4k thibbane![]()

ඔය වගෙම සීන් එකකට එකෙක් උදව් ඉල්ලුව මතකද අර 10 වසරෙ කෙල්ලෙක්ට ලව් කරනවා අම්ම එක්ක එන්නෙ කතාකරන්න වත් චාන්ස් එකක් ලැබෙන්නෙ නැ මොකද කරන්නෙ කියලා මාස 4-5කට් කලින් ඒ ත්‍රෙඩ් එක දැම්මෙ මේත් ඌමද දන්නෙ නැ![]()

ඒක තමයි ඔය උඩින් දැම්මේ, මූ කෙල්ලව room එහෙකට එක්කගෙන ගියාද දන්නේ නෑ.
හුටා තමයි ,මම දන්න හැටියට මේවා ගණන් ගන්නේ ව්‍යවස්ථාපිත දුෂණ හැටියටයි එතකොට කෙල්ල කැමති වුනත් එකයි නැතත් එකයි ඒක දූෂණයක්, උපරිම අවුරුදු 20 ක් වගේ වෙනකම් හිරේ යවන්න පුලුවන්. 
අබ සරණයි එහෙම වෙලා නම්.ehemadhaයාළුවා;17081556 said:mama ubata passe awe sonnayo![]()

ane huk*han dala
tho keriya ban.thpoi wage yaluwo wedak ne.hena gahapan thota
![]()
කෙලින් කියපන් බන්
හාකො හාකො
ඒක තමයි ඔය උඩින් දැම්මේ, මූ කෙල්ලව room එහෙකට එක්කගෙන ගියාද දන්නේ නෑ.
හුටා තමයි ,මම දන්න හැටියට මේවා ගණන් ගන්නේ ව්‍යවස්ථාපිත දුෂණ හැටියටයි එතකොට කෙල්ල කැමති වුනත් එකයි නැතත් එකයි ඒක දූෂණයක්, උපරිම අවුරුදු 20 ක් වගේ වෙනකම් හිරේ යවන්න පුලුවන්.
අබ සරණයි එහෙම වෙලා නම්.
මාර සීන් තමයි වෙන්නෙkelin kiyanna.........ehemadha
කෙලින් කියපන් බන්
හාකො හාකො
එහෙනම් ඌ තමයිමාර සීන් තමයි වෙන්නෙ
උදව් කරන්න ඇවිල්ලා බලු කතා අහගන්නයි වුනේ.
![]()

kelin kiyanna.........
ubata mata kelin katha karanna puluwanda eka kiyapan issella.

මන් ලොකු වැරද්දක් කලේ මෙතන තනුජකගේ ලින්ක් ඒක දාලා....ඔයා මන් දාපු එකේ වැදගත්කම වත් තිබ්බේ නැහැ.....![]()
ඔයාට මෙතන කාටවත් උදව් කරන්න බැහැ.....![]()

යාළුවා;17081540 said:සීන් එක මොකද්ද?
මෙතන පේන විදියට නන් උඹ අපේ න් උදව් ඉල්ලලා
හරියට අපි සොන්නයෙක්ගෙන් උදව් ඉල්ලුව හා සමාන වගේ හැසිරෙන සීන් එකක් පෙනී යනවා
මොන හිපාටුවෙක්ද ඕක.මේ දෙන්නම එකයි වගේ නේ?
http://www.elakiri.com/forum/showthread.php?t=1613179
ආයි කෙල්ලව සෙට් කරගත්තද දන්නේ නෑ.
ඌට මම කිව්වා.
ඌ කිව්වා මට නං ඕවට උත්තර දෙන්න බෑ කියල.
මහ බල්ලෙක්.![]()