~කවුරුවත් නෑ ආදරේ~

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    godak welavata api godak adaren hithata lankaraganna dewalma dawasaka ape hith dawalan amaha loku ginnakata mula puranawa, Api eka therum gannakota apita wen wenna bari widihata e dewal ai ape karagena. Eka therum ganna amaru una nisa thamai api sansare purama me tharam durak awith thiyenne, thamath yanne. api dawasaka ewa therum ganeewi ethakam.............
     

    ireshasy

    Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    wooooofff... නියමයි!

    කලින් කිව්වනම් ඔයාව බලන්න එනවනේ.. ,)

    හැමෝම තනියෙම තමයි ජීවත් වෙන්නේ...වටේට කොච්චර කවුරැ හිටියත්...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    :(මිල මුදලටම වහල්වුණු වර්තමාණයක මිනිස් සුවදක සැබෑ අරුත කොයින්ද....
    අර්ථවත් සංවේදී නිර්මාණයක් රොන් අයියේ...
     
    • Like
    Reactions: ronsilva