~කවුරුවත් නෑ ආදරේ~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~කවුරුවත් නෑ ආදරේ~

44932862.png
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ඇත්තටම මේ වගේ ආදරයක් නොලැබ
කී දාහක් පියවරු අවසන් හුස්ම හෙලන්න ඇතිද?
කී දාහක් සැමියො අවසන් හුස්ම හෙලන්න ඇතිද?

හරිම සංවේදියි අයියේ.
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හරිම සංවේදි නිර්මාණයක් රොන් අයියා....අනිතීම මොහොතෙදිවත් සැනසීමක් අහිමි තවත් එක් මනුස්සයෙකුගේ අවාසනාවන්ත කතාවක්....

හැමදාම වගේ නිර්මානයට උපරිම සාධාරණත්වයක්....
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    bandim wala wenaskam monawata kiyanawada...hmm...
    bauthika dewal walata hitha paadagena hitiyama manussakam yata yanawa...
    kenek miya yanakota langin hitiya ayagen kiyen kidenatada eke duka,paduwa,paluwa denenne...

    honda nirmayak...
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    සසර දුක නෙව මේ අපූරුවට ලියල තියෙන්නෙ :yes:
    පන්කාදුයි කිව්ව රොන් අයියන්ඩි...!!!
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මිනිස් බැදීම වලට තිබුනු වැදගත්කම දවසින් දවස අඩුවෙනවා. හුදෙක් සල්ලි, දේපළ මත ගොඩනැගෙන පොත්වල ලියවිලා තියෙන නිසා පවතින භෞතික බැදීම් මිසක් හිත් හිත් එකතුවෙලා ඇතිවෙන, පවතින බැදීම් හොයාගන්නත් නැති තරම්...

    අපිට වගකීමත් තියෙනවා. ඒ බැදීම් වල සුන්දර බව මේ අලුත් ලෝකෙට කියලා දෙන්න. අපේ අම්මලා තාත්තලා විදින ඒ රස පෙන්නලා දෙන්න. මම අයියගෙ මේ නිර්මානය දකින්නෙ එවන් වගකිමක් ඉටුකරන්නක් විදිහට.

    හැමදාමත් වගෙ චිත්ත ධාරවට බරක්, අගයක් එකතු කරන්න සමත් නිර්මානයක්... අයියට ජය !
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    නිර්මාණය තුලා පාලුවක්, තනිකමක් නො අඩුව ගලාගෙන යනව.. ඒ වගේම මුදල් මත යැපෙන සමාජයක බැඳීම් වල වටිනාකම නොදන්න චරිත හැසිරවීමත් අපූරුයි... අගනා නිර්මානයක් රොන් අයියේ... ජය වේවා!
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කාලීන සමාජයට ගැලෙපෙන සාර්ථක
    නිර්මාණයක් සහෝ.
    නිවට රෑනක් පිරිවරාගෙන ඉන්න
    සමාජයක් මේක
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ගොඩාක් සංවේදී කථාවස්තුවක් තාත්විකව හා සාර්ථකව නිර්මාණයට නගා ඇත.

    අපේ ගමේ මහළු නිවාසයක් තියෙනවා (වාසනාවට නවාතැන් ගෙන සිටි සීයලා හැමෝම වගේ ඈත පලාත්වලින් ආපු අය විය, මෑතකදි තත්වය කෙසේද දන්නේ නැහැ) මෙ නිර්මාණයෙන් කියාපාන්නේ එතැන ගැන නොවේද සිතුනි.

    ඒ සීයලා සමඟ කතාකරපු හැම විටම හිතුනේ ඔවුන් සාරය අරගෙන ඉවතලූ උක්දඬු වගේ නේද කියන එක, වෙනසකට තිබුනේ සැරිසරන නාඩි වැඩකරන ප්‍රාණීන් වීමයි. නාමමාත්‍රව මහළු නිවස නඩත්තු කලේ ලොකු නමක් තියෙන අගනගරයේ සංවිධානයක්, ඒත් සීයලාගෙ දවස පිරිමැහුනේ පලාත්වාසීන්ගේ දානමාන වලින් පරිත්‍යාගවලින්. පසුගිය දිනෙක පලවූ නිර්මාණයක් (මා මල පසු) කියවූ විට මගේ මතකයට ආවේත් ඒ මහළු නිවස ගැන. ඔවුන් අවසන් හුස්ම හෙලුවාට පසුව කවදාවත් ඒ වියපත් අය බලන්න ආපු නැති අය රංචු පිටින් යාන වාහන වලින් ඇවිත් සොහොන් දැකලා කරලා යන්නේ පලාතම හිනස්සලා - දොස් කියන්නේ පමාවී ලැබුන විදුලි පණිවිඩයට!

    තවද, ඒ සීයලා අතර සිටියා තමන් දරුවනට බරක් වෙන්න නරකයි කියා ස්වෙව්ඡාවෙන් නවාතැනට ආපු අයත්. එවන් අය ලෙඩවුනාම පවුල් වල අය ඇවිත් බලලා කරලා යනවා, පමනක් අය මල සිරුරද අරන් ගිහින් අවසන් කටයුතු කරා.

    අපි නිතරම ලියනවා අද සමාජය පිරිහිලා කියලා, මගේ සටහන දැනට අවුරුදු විස්සකට උඩදී ලද අත්දැකීම් පසුබිම් කරගෙන, එහෙව් එකේ අද මොනතරම් වෙනස් ඇද්ද?
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇත්තටම මේ වගේ ආදරයක් නොලැබ
    කී දාහක් පියවරු අවසන් හුස්ම හෙලන්න ඇතිද?
    කී දාහක් සැමියො අවසන් හුස්ම හෙලන්න ඇතිද?

    හරිම සංවේදියි අයියේ.

    බොහොම ස්තුතියි නංගියා ඔයාගේ වටිනා විචාරයට....
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මම නම් මේක තේරුම් ගත්තේ මරන දඬුවමකට නියම වෙච්ච කෙනෙක් ගැන ලියපු එකක් විදියට

    මගේ හිතට වැදිච්ච ලිවිල්ලක් රොන් අයියා

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හරිම සංවේදි නිර්මාණයක් රොන් අයියා....අනිතීම මොහොතෙදිවත් සැනසීමක් අහිමි තවත් එක් මනුස්සයෙකුගේ අවාසනාවන්ත කතාවක්....

    හැමදාම වගේ නිර්මානයට උපරිම සාධාරණත්වයක්....

    බොහොම ස්තුතියි නංගියා කවදත් වගේ ඔයාගේ වටිනා විචාරයට...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    bandim wala wenaskam monawata kiyanawada...hmm...
    bauthika dewal walata hitha paadagena hitiyama manussakam yata yanawa...
    kenek miya yanakota langin hitiya ayagen kiyen kidenatada eke duka,paduwa,paluwa denenne...

    honda nirmayak...

    bauthika deyata giju wela a mathama jeevitha goda nagagena inna bahutharayak wesena ada samajayata hama deyakatama wadaa agollange langama naaya(නෑයා) wela thiyenne marenakan hamba karanna pora badana mudal witharai..manussakam dawasin dawasa dhorawe gilemin thibena mohothak...

    mallige watina adahas dakweemata mage sahodara acharaya.....godak sthuthi....
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සසර දුක නෙව මේ අපූරුවට ලියල තියෙන්නෙ :yes:
    පන්කාදුයි කිව්ව රොන් අයියන්ඩි...!!!

    බොහොමත්ම ස්තුතියි රුවන් මල්ලියා අදහස් ප්‍රකාශ කලාට...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මිනිස් බැදීම වලට තිබුනු වැදගත්කම දවසින් දවස අඩුවෙනවා. හුදෙක් සල්ලි, දේපළ මත ගොඩනැගෙන පොත්වල ලියවිලා තියෙන නිසා පවතින භෞතික බැදීම් මිසක් හිත් හිත් එකතුවෙලා ඇතිවෙන, පවතින බැදීම් හොයාගන්නත් නැති තරම්...

    අපිට වගකීමත් තියෙනවා. ඒ බැදීම් වල සුන්දර බව මේ අලුත් ලෝකෙට කියලා දෙන්න. අපේ අම්මලා තාත්තලා විදින ඒ රස පෙන්නලා දෙන්න. මම අයියගෙ මේ නිර්මානය දකින්නෙ එවන් වගකිමක් ඉටුකරන්නක් විදිහට.

    හැමදාමත් වගෙ චිත්ත ධාරවට බරක්, අගයක් එකතු කරන්න සමත් නිර්මානයක්... අයියට ජය !

    ගොඩාරියක් ස්තුතියි මල්ලියා වටිනා විස්තරාත්මක විචාරයක් කලාට.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නිර්මාණය තුලා පාලුවක්, තනිකමක් නො අඩුව ගලාගෙන යනව.. ඒ වගේම මුදල් මත යැපෙන සමාජයක බැඳීම් වල වටිනාකම නොදන්න චරිත හැසිරවීමත් අපූරුයි... අගනා නිර්මානයක් රොන් අයියේ... ජය වේවා!

    මල්ලියා ඔයාට ගොඩාරියක් ස්තුතියි හැමදාම අපුරු අදහස් දක්වනවට
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කාලීන සමාජයට ගැලෙපෙන සාර්ථක
    නිර්මාණයක් සහෝ.
    නිවට රෑනක් පිරිවරාගෙන ඉන්න
    සමාජයක් මේක

    මල්ලියා බොහොමත්ම ස්තුතියි හැමදාම කරන ඔය ධනාත්මක විචාරයට හා අගය කිරීමට...