කවුරුවත් මට කැමති නෑ

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    hemoma kiyna nisa uba nikamek wenawanam uba nikamekma tama, kawruth awith uba ath deken allan kakul deken allan inne nane, uba hitnawanam uba nikamek neme kyla, methana ada ada inen ntuwa prove karahan eka,
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කසිප්පු සිරාට චන්දෙ දියන්කො අපි කැමතියි උබට. . :love:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Life isn't fair mate
    Aqwe
    hemoma kiyna nisa uba nikamek wenawanam uba nikamekma tama, kawruth awith uba ath deken allan kakul deken allan inne nane, uba hitnawanam uba nikamek neme kyla, methana ada ada inen ntuwa prove karahan eka,
    Mta mage hakiywa adungnta ba. Sagauna kusalatha thiynne
    කසිප්පු සිරාට චන්දෙ දියන්කො අපි කැමතියි උබට. . :love:
    Ba
    me toooo brother same problem
    Monda ubavkrnta hithn inne
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    Ganan ganna epa macho...Umba mokak hari dekata daksha athi...eka diyunu kara ganin..Habai ekak hariyata eka digata karapan...Anith un kiyana dewal ganan ganna epa...Umba buddhist da?
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මොන දෙයක් හරි ඉගෙන ගන්න.
    විෂයන් කිහිපයක් වුනත් කමක් නෑ. online වුනත් පුළුවන්.
    කවුරුවත් ගණන් නොගත්තා කියලා උන්ට යටත් වෙන්න, නැවෙන්න යන්න එපා.
    යාළුවෝ නෑ කියලා දුක් වෙන එකේ තේරුමක් නෑ.
    බැඳීම් අඩුවෙන තරමට දුකත් අඩුයි. (අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි) :yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යාලුවෝ නැති වෙනතරමට හොදයි .අනුන්ගේ කුණුගොඩවල් වලට පැටලෙන්නේ නැතිව තමන්ගේ පාඩුවේ තමන්ගේ ජීවිතේ දියුණුවට වැඩ කරන්න පුළුවන් .

    හැමෝටම හොද යාළුවො ලැබෙන්නේ නැහැ .90% යාලුවෝ වගේ ඉන්න අවස්තාවාදියෝ .

    තනියෙන් මෙලොකෙට එන්නත් ආපහු යන්නත් වෙනවනම් ඉන්න ටිකේ මොකටද බන් තවත් එවුන් ?
    යාළුවො නැත්නම් ඒගැන දුක් නොවී උබේ ජීවිතේ සාර්ථක කරගන්න වැඩ කරපන් .

    කොහොමත් පවුලක් වුනාම ඔය දිවෙන් දිව ගාගෙන ඉන්න යාළුවො නිකන්ම මිසින් .උන් උන්ගේ ලෝකේ .පවුලක් වෙලා ළමයි ලැබුනම පවුලේ රාජකාරි කරනකොට යාළුවො ගැන බලන්නවත් ලැබෙන්නේ නැහැ:)

    එනිසා යාළුවො ගැන දුක්වේවි උබේ වටිනා කාලේ නාස්ති නොකර උබේ අනාගතේ ගැන හිතල වැඩ කරපන් .හොද රස්සාවක් ලැබිල හොද පවුලක් ලැබුනම යාලුවෝ ඕන වෙන්නේ නැහැ .සමහර විට අද උබට පස්ස හරවන උන් එදාට උබේ පස්සෙන් එන්නත් පුළුවන් :)
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :) :) මමනම් කවදාවත් මොකෙක්වත් කියන දෙයක් ගණන් ගන්නේ නෑ බන්..! :lol: :lol: මට සතුටුයි මං ගැන ගෙවෙන හැම මොහොතකම :) මොකද මං කවදාවත් මම වෙන එවුන් එක්ක සසදන්න උත්සාහ කරන්නේ නෑ කරලත් නෑ :yes::yes: මට කරන්න පුළුවන් දේවල් වෙන එවුන්ට කරන්න බෑ :rofl: වෙන එවුන් කරන දේවල් මට කරන්න බෑ :lol: ඉතින් සරලයි සතුටුයි :yes: :yes:
     
    • Like
    Reactions: Dishta Didin

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    uba uba ganama awathakseru karagena inne bn. uba puluwannam hoda yaluwek ekka tikak katha karanna. nathnm councelor knk gawata gihin eyath ekka tikak katha karanna. ethakota oyage oya athule thiyena andakaraya nathi wei. uthsaha karala balanna.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    picture.php
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එක එකා කියන ඒවා ගණන් ගන්නේ නැතුව හිටපන් බං.......
    දියුණු වෙන්න මොකක්හරි කරපන්. එතකොට ඔය අරව මේවා කියන ඔක්කොම එවුන් උඹ ගාව ඉදිවි.
     
    Last edited: