http://www.elakiri.com/forum/showthread.php?t=1773290
oka balanna aniwa oya goda enawa. ube dakshatha aethi monahari. eka aduna ganna. ubawa pahath karala katha karanna epa.mokatada uba daksha kiyala aduna gena eken issarahata enna. elakiri eketh wedagath thread enawa aewa balala igena ganna. oyata hari yanawa mchn. mn eka wiswasa karanawa
AqweLife isn't fair mate
Mta mage hakiywa adungnta ba. Sagauna kusalatha thiynnehemoma kiyna nisa uba nikamek wenawanam uba nikamekma tama, kawruth awith uba ath deken allan kakul deken allan inne nane, uba hitnawanam uba nikamek neme kyla, methana ada ada inen ntuwa prove karahan eka,
Baකසිප්පු සිරාට චන්දෙ දියන්කො අපි කැමතියි උබට. .![]()
Monda ubavkrnta hithn inneme toooo brother same problem
Mta oona hutha hdagnna wdiykවන් මෑන් ආමි කියලා හිටපන් බන්.
Ganan ganna epa macho...Umba mokak hari dekata daksha athi...eka diyunu kara ganin..Habai ekak hariyata eka digata karapan...Anith un kiyana dewal ganan ganna epa...Umba buddhist da?



මමනම් කවදාවත් මොකෙක්වත් කියන දෙයක් ගණන් ගන්නේ නෑ බන්..!
මට සතුටුයි මං ගැන ගෙවෙන හැම මොහොතකම
මොකද මං කවදාවත් මම වෙන එවුන් එක්ක සසදන්න උත්සාහ කරන්නේ නෑ කරලත් නෑ 
මට කරන්න පුළුවන් දේවල් වෙන එවුන්ට කරන්න බෑ
වෙන එවුන් කරන දේවල් මට කරන්න බෑ
ඉතින් සරලයි සතුටුයි
