කවුරුහරි කුකුල් ෆාම් ගැන දන්න කෙනෙක් මේක Ş
අපි යාලුවෝ සෙට් එකක් ලෝකේ නැති එක එක කතා කිය කිය කාලේ කකා ඉන්න කොට ඉදිද්දි එකෙක් කීවා බිත්තර කෑවම ප්‍රානගාතයක් වෙනවා කියලා.
එතකොට තවත් කෙනක් කියාපි අපි කන ෆාම් කුකුල් බිත්තර වලට කුකුල්ලු සම්බන්ධ වෙලා සංසේචනය වෙලා නැති නිසා ඒවාගේ ජීවයක් නෑ කියලා. ෆාම් කිකිලියන්ට කටින් හෝමෝන වගයක් දෙන හින්ද බිත්තර වල පැටව් ඉන්නව කියල තව කෙනෙක් කියනවා. එතන අපි මරා ගත්තේ නැති එක විතරයි වුනේ.
තව එකක් චැලෙන්ජ් කරා බිත්තර ෆාම් බිත්තර 10 ක් ගෙනල්ල දුන්නොත් රක්කවලා පැටව් අරන් දෙනවා කියල. මමත් නිකා ඉන්න බැරිව කීවා මන් රු. 10000 ක් ඔට්ටුයි පැටවු ගන්න බෑ කියලා. ඒ වුනාට මාත් මේ ගැන හරියටම දන්නේ නැති හින්දා මේ සම්බන්ධව දන්න කවුරුහරි ඉන්නවනම් මේ ප්‍රශ්න ටිකට උත්තර කියල දෙන්න. (ඒ ගැන ඹයා දන්නේ කොහොමද කියලත් ඒ එක්කම කියන්න.)
මෙය බිත්තර ගැනීම සදහා මහා පරිමාණයෙන් හා මධ්‍ය පරිමානයෙන් කෙරෙන කුකුල් ෆාම් සදහා අදාල කරගන්න. (ගම් කුකුලන් නොවේ)
1. ෆාම් එකක කිකිලියන්ට අමතරව කුකුලනුත් සිටිනවාද?
2. කිකිලයන්ට බිත්තර දැමීමට කුකුලන් අවශ්‍යමද?
3. කිකිලියකට කුකුලෙකු නැතිව බිත්තර දැමීමට හැකිනම් එම දමන ලද බිත්තර වලින් පැටවු බිහිකර ගත හැකිද? (කුකුලෙකු නොමැතිව)
4. එසේ කුකුලන් නොමැතිව පැටවු ඇති කරගැනීමට හැකිනම් කුකුලන් සිටින්නේ කුමකටද?
මට මෙන්ම නොදන්නා අයටගේ දැන ගැනීමට මේ ගැන දන්න කවුරුහරි උත්තර ලබා දෙන සේක්වා. නොදන්නා අය bump එකක්වත් දාගෙන යන්න.
අපි යාලුවෝ සෙට් එකක් ලෝකේ නැති එක එක කතා කිය කිය කාලේ කකා ඉන්න කොට ඉදිද්දි එකෙක් කීවා බිත්තර කෑවම ප්‍රානගාතයක් වෙනවා කියලා.
එතකොට තවත් කෙනක් කියාපි අපි කන ෆාම් කුකුල් බිත්තර වලට කුකුල්ලු සම්බන්ධ වෙලා සංසේචනය වෙලා නැති නිසා ඒවාගේ ජීවයක් නෑ කියලා. ෆාම් කිකිලියන්ට කටින් හෝමෝන වගයක් දෙන හින්ද බිත්තර වල පැටව් ඉන්නව කියල තව කෙනෙක් කියනවා. එතන අපි මරා ගත්තේ නැති එක විතරයි වුනේ.
තව එකක් චැලෙන්ජ් කරා බිත්තර ෆාම් බිත්තර 10 ක් ගෙනල්ල දුන්නොත් රක්කවලා පැටව් අරන් දෙනවා කියල. මමත් නිකා ඉන්න බැරිව කීවා මන් රු. 10000 ක් ඔට්ටුයි පැටවු ගන්න බෑ කියලා. ඒ වුනාට මාත් මේ ගැන හරියටම දන්නේ නැති හින්දා මේ සම්බන්ධව දන්න කවුරුහරි ඉන්නවනම් මේ ප්‍රශ්න ටිකට උත්තර කියල දෙන්න. (ඒ ගැන ඹයා දන්නේ කොහොමද කියලත් ඒ එක්කම කියන්න.)මෙය බිත්තර ගැනීම සදහා මහා පරිමාණයෙන් හා මධ්‍ය පරිමානයෙන් කෙරෙන කුකුල් ෆාම් සදහා අදාල කරගන්න. (ගම් කුකුලන් නොවේ)

(+2)