කවුරු අගමැති වෙයිද ? :D

අගමැති තුමා ?

  • [size=4]මහින්ද[/size]

    Votes: 42 63.6%
  • [size=4]චමල්[/size]

    Votes: 4 6.1%
  • [size=4]බැසිල්[/size]

    Votes: 1 1.5%
  • [size=4]මෛත්‍රීපාල[/size]

    Votes: 2 3.0%
  • [size=4]රනිල්[/size]

    Votes: 7 10.6%
  • [size=4]වෙනත්[/size]

    Votes: 10 15.2%

  • Total voters
    66

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කවුරු අගමැති වෙයිද ? :D

    දැන් ඉතිං ජනාධිපතිවරණෙ ගැන කතා කරල වැඩක් නෑනෙ ගෝඨ දැනටමක් දිනලනෙ.

    මේ අතර පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ ගෝඨාභය පොදු ජනතාව අතරට පීනා යයි

    :yes:

    guess කරමුද කව්ද අගමැති වෙන්නෙ කියල :cool:
     
    • Like
    Reactions: Banned!

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,954
    113
    දැන් ඉතිං ජනාධිපතිවරණෙ ගැන කතා කරල වැඩක් නෑනෙ ගෝඨ දැනටමක් දිනලනෙ.



    :yes:

    guess කරමුද කව්ද අගමැති වෙන්නෙ කියල :cool:

    උඹ කොහොමද කියන්නේ ගෝඨා දිනල ඉවරයි කියලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කොහොමද කියන්නේ ගෝඨා දිනල ඉවරයි කියලා

    දිනල ඉවරයි දැනටම ඒකෙ කිසිම සැකයක් තියා ගන්ඩ එපා..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ කොහොමද කියන්නේ ගෝඨා දිනල ඉවරයි කියලා

    පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ පොදු ජනතාව අතරට පීනා යන නිසා :yes:

    දිනල ඉවරයි දැනටම ඒකෙ කිසිම සැකයක් තියා ගන්ඩ එපා..

    ඔයාට ඔච්චරටම ශුවර් නං අල්ලමුද ඔට්ටුවක් :P
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ranil_Puk_Mood_2.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Wenna deyak na. Kohomath ranil ne agamathi

    අගමැති රනිල් නෙ ජනාධිපති ආපු ගමන් අගමැති වෙනස් වෙයිද

    නෑ බං. ජනාධිපතිවරණෙ ඉවර වෙලා එන ඡන්දෙන් තේරෙන කෙනා ගැන අහන්නෙ. ඉක්මනට ඒකත් තියයි ගෝඨට රනිල්ව තියාගෙන හිටියහැකියෑ :no:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නෑ බං. ජනාධිපතිවරණෙ ඉවර වෙලා එන ඡන්දෙන් තේරෙන කෙනා ගැන අහන්නෙ. ඉක්මනට ඒකත් තියයි ගෝඨට රනිල්ව තියාගෙන හිටියහැකියෑ :no:
    ගෝටා දින්නොත් මහින්ද, සජිත් දින්නොත් රනිල්. ඕක ඉතිං රහසක් නෙවේ නෙ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සජිත් සර්නම් කියන්නෙ මේක අගමැතිවරණය නෙවෙයි ජනාධිපති වරනය කියලා