කවුරු කෑගැහුවත් එට්කා අත්සන් කරනවා‘

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    නෝර්වෙ උන් එක්ක හොරාට සාම ගිවිසුම් ගහපු වල් පෙරේත බල්ලෙක්ට මොනා ගහගන්න බැරිද? අවුරුදු ගානක් බලලෝභීකම නිසාම පක්ශ ව්‍යවස්ථාවත් වෙනස් කරගෙන ලැගගෙන ඉදල, දැන් කොහෙවත් හිටපු දෙකයි පනහෙ පොන්න කාඩ බල්ලෙක්ගෙ උදව්වෙන් අගමැති වෙලා රටම කාල තමයි කොහොමත් නවතින්නෙ.
    ඔය පොන්න වේශාවො ටික හිටන්ව ගෙදර යවන්නෙත් නෑ. ආයෙ මේ රටේ ජනාධිපතිවරණත් නෑ. බලාගෙන හිටපල්ල ඒව එනකම්. ව්‍යවස්ථාව වෙනස් කරනව මුන්. අගමැතිට බලය පැවරෙන විදියට. හිටන් නාමික ජනාදිපති කරනව. ඉන්දියාවෙ වගේ. තොපිට මේ රටත් නෑ. අන්තිමේ ජොබ්වත් නෑ. අරුන් රෙන හැටි බල බලා නහය වහන් පලයල්ල.....................................

    aniwarryen ban
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ

    bump
     
    Calvin_83

    Active member
  • Feb 10, 2015
    522
    39
    28
    Colombo

    Oya kiyala thiyenne lesatama.......
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    djnick is a teacher

    මගෙන් ඉගෙන ගත්ත ළමයිත් ඉන්නවද බං මේකේ?
    ඉස්කෝලේ පටන් ගත්තම අල්ලගන්නම්කො :yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පිස්සුද බන් මට මෙහෙ ඉඳන් චන්ද දාන්න බැහැ
    ඒ වෙනුවෙන් ටිකට් හදන් එන්නත් බැහැ
    අන්තිම එක දැම්මෙත් මහින්දට
    මුලින් O/L ලියලා වරෙන්කො චන්දෙ දාන්න.. :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    djnick is a teacher

    මගෙන් ඉගෙන ගත්ත ළමයිත් ඉන්නවද බං මේකේ?
    ඉස්කෝලේ පටන් ගත්තම අල්ලගන්නම්කො :yes:

    උබ ඉස්කොලෙක උගන්නවද ?:D

    මොනාද සෑර් උගන්නන්නෙ.?:D

    කීය වසරටද.?:D
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජනමතය ජන වරම ලැබිල නම් එක එක බයියොන්ට බයේ ඉන්නේ නැතුව අත්සන් කරන එක තමයි නායකත්වය කියන්නේ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනමතය ජන වරම ලැබිල නම් එක එක බයියොන්ට බයේ ඉන්නේ නැතුව අත්සන් කරන එක තමයි නායකත්වය කියන්නේ
    මූත් අර සර් ගේ කදවුරෙන් නායකත්ව පුහුණුව ලබපු එකෙක් වගේ... නායකත්වේ පිටිපස්සෙන් ඇතුලටම බස්සලා...:lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Drohiyage_sinahawa1.jpg

    කපා මුගෙ රුව හොඩල අලයක - තබා බලි තටු මැද සොඳින්
    භාර කරනුය මුගේ ප්‍රාණය - කැඳවමින් පිල්ලිය මහසොහොන්
    සොඳින් ජප කල පැඟිරි කටු බැද - ගනුව ජප කල පස් තෙලින්
    අනිනු හදවත සිදුරු වන්නට - වැනසි හැඳිගැවි යන ලෙසින්

    මෛත්රීපාලයා හැදි ගෑවිලා අකුලෝලම පලයන්....මේ රටට කරපු විනාසෙට..