කවුරු ජනාධිපති වෙනවනම්ද කැමති? මීලග ජනාධිපති අපේක්ෂක කම පොහොට්ටුවෙන් කාට දෙනවනම්ද කැමති?
NB2020 Member Jul 24, 2018 95 12 0 Nov 7, 2018 #1 කවුරු ජනාධිපති වෙනවනම්ද කැමති? මීලග ජනාධිපති අපේක්ෂක කම පොහොට්ටුවෙන් කාට දෙනවනම්ද කැමති?
A anton1979ss Member Sep 9, 2014 281 10 0 Nov 7, 2018 #2 මුන් දෙන්නම වැඩක් නෑ බන්. මම නම් කියන්නෙ සජිත් තමා.
shw7 Well-known member May 30, 2009 2,150 171 113 London, England Nov 7, 2018 #3 anton1979ss said: මුන් දෙන්නම වැඩක් නෑ බන්. මම නම් කියන්නෙ සජිත් තමා. Click to expand...
T TERR0RIST Well-known member Oct 20, 2018 591 163 83 pending Nov 7, 2018 #7 KasunKDP said: sarath fonseka Click to expand... me too.
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Nov 7, 2018 #10 BINGU_PUTHA said: mervin silva Click to expand... dutugamunu kiyala name eka wenas karan ei.
khabib Banned Oct 14, 2018 350 78 0 Nov 7, 2018 #11 anton1979ss said: මුන් දෙන්නම වැඩක් නෑ බන්. මම නම් කියන්නෙ සජිත් තමා. Click to expand...
Identity Well-known member Aug 15, 2016 23,214 18,854 113 අදාල නෑනේ Nov 7, 2018 #12 UNP එකෙන් ගෝඨ ඉදිරිපත් වෙන්න යනවලු නේද
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Nov 7, 2018 #13 පාඨලී චම්පික රණවක වෙනවනං කැමතියි බං ඌ මරු මං ආසම දේශපාලන චරිතයක්
N nalin0001 Well-known member Jun 12, 2014 20,218 34,842 113 Nov 7, 2018 #14 චම්පික රණවක හෝ රොහාන් පල්ලෙවත්ත
B buwa55 Member Apr 18, 2018 48 10 0 Nov 8, 2018 #17 anton1979ss said: මුන් දෙන්නම වැඩක් නෑ බන්. මම නම් කියන්නෙ සජිත් තමා. Click to expand... මමනම් හිතන්නේ සජිත් හරී යන්නේත් නෑ බන් ,පොරට අගමැතී ගන්න කිව්ව වෙලේ පොර අගමැතිකම ගත්තේ නැත්තේ රනිල්ට බය නිසනේ,එහම එකේ පොරට පුලුවන් වෙයීද රටක් පාලනය කරන්න, අනීක ඒ වෙලේ අගමැතීකම ගත්තනම් පොරට කිසී ප්රස්නයක් වෙන්නේ නෑනේ ,මොකද පක්ෂේ මිනිස්සුත් කැමතී,තව පක්ෂේ ඉන්න මන්ත්ත්රීලත් කැමතීයී,එහමම් රනිල්ට බලපැම් කරන්න බැරී වෙනවා, ඉතින් එහම කෙනෙක්ට පුලුවන් වෙයීද රටක් පාලනය කරන්න,
anton1979ss said: මුන් දෙන්නම වැඩක් නෑ බන්. මම නම් කියන්නෙ සජිත් තමා. Click to expand... මමනම් හිතන්නේ සජිත් හරී යන්නේත් නෑ බන් ,පොරට අගමැතී ගන්න කිව්ව වෙලේ පොර අගමැතිකම ගත්තේ නැත්තේ රනිල්ට බය නිසනේ,එහම එකේ පොරට පුලුවන් වෙයීද රටක් පාලනය කරන්න, අනීක ඒ වෙලේ අගමැතීකම ගත්තනම් පොරට කිසී ප්රස්නයක් වෙන්නේ නෑනේ ,මොකද පක්ෂේ මිනිස්සුත් කැමතී,තව පක්ෂේ ඉන්න මන්ත්ත්රීලත් කැමතීයී,එහමම් රනිල්ට බලපැම් කරන්න බැරී වෙනවා, ඉතින් එහම කෙනෙක්ට පුලුවන් වෙයීද රටක් පාලනය කරන්න,
Sri_Sampath Well-known member Jan 26, 2010 14,742 12,769 113 Nov 8, 2018 #18 BINGU_PUTHA said: mervin silva Click to expand...
T TERR0RIST Well-known member Oct 20, 2018 591 163 83 pending Nov 8, 2018 #19 කවුරු ජනාධිපති වෙනවනම්ද... 11-08-2018 02:18 AM Inappropriate user name Reactions: Identity
A amasi Member Sep 3, 2018 692 19 0 Nov 8, 2018 #20 TERR0RIST said: කවුරු ජනාධිපති වෙනවනම්ද... 11-08-2018 02:18 AM Inappropriate user name Click to expand... my terrorist account was banned for Inappropriate user name....
TERR0RIST said: කවුරු ජනාධිපති වෙනවනම්ද... 11-08-2018 02:18 AM Inappropriate user name Click to expand... my terrorist account was banned for Inappropriate user name....