කවුරු ජනාධිපති වෙනවනම්ද කැමති?

Next candidate

  • maithree

    Votes: 9 10.5%
  • Gotabaya

    Votes: 77 89.5%

  • Total voters
    86

NB2020

Member
Jul 24, 2018
95
12
0
කවුරු ජනාධිපති වෙනවනම්ද කැමති?

මීලග ජනාධිපති අපේක්ෂක කම පොහොට්‍ටුවෙන් කාට දෙනවනම්ද කැමති?
 

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
මුන් දෙන්නම වැඩක් නෑ බන්. මම නම් කියන්නෙ සජිත් තමා.
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පාඨලී චම්පික රණවක වෙනවනං කැමතියි බං :love: ඌ මරු :yes: මං ආසම දේශපාලන චරිතයක් :D
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    45516020_1097074327113680_7806810871090380800_n.jpg
     

    buwa55

    Member
    Apr 18, 2018
    48
    10
    0
    මුන් දෙන්නම වැඩක් නෑ බන්. මම නම් කියන්නෙ සජිත් තමා.

    මමනම් හිතන්නේ සජිත් හරී යන්නේත් නෑ බන් ,පොරට අගමැතී ගන්න කිව්ව වෙලේ පොර අගමැතිකම ගත්තේ නැත්තේ රනිල්ට බය නිසනේ,එහම එකේ පොරට පුලුවන් වෙයීද රටක් පාලනය කරන්න​,
    :yes:
    අනීක ඒ වෙලේ අගමැතීකම ගත්තනම් පොරට කිසී ප්‍රස්නයක් වෙන්නේ නෑනේ ,මොකද පක්‍ෂේ මිනිස්සුත් කැමතී,තව පක්‍ෂේ ඉන්න මන්ත්ත්‍රීලත් කැමතීයී,එහමම් රනිල්ට බලපැම් කරන්න බැරී වෙනවා,
    ඉතින් එහම කෙනෙක්ට පුලුවන් වෙයීද රටක් පාලනය කරන්න​,:yes::yes: