කවුරු ද හරි කවුද වැරදි

කවුද හරි

  • ඉරෝසන්

    Votes: 3 12.0%
  • පාත් ෆයින්ඩර්

    Votes: 18 72.0%
  • අනේ මන්ද

    Votes: 4 16.0%

  • Total voters
    25
  • Poll closed .

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කවුරු ද හරි කවුද වැරදි

    http://www.elakiri.com/forum/showthread.php?t=1831655 මේ ටෙඩ් එක බලලා කාගේ මතයට ද එකග යන්න වොට් කරන්න පුතී මම නන් ඉතින් පාත් පයින්ඩරයා මෙතනදි හරි කියලා හිතනවා තමන්ගේ මතය ප්‍රකාෂ කරන්න කාටවත් දේෂපාලනිකව මඩ ගසන්න එපා මෙතන මේ බහු ජන අදහස අගය කරනවා
     
    Last edited:

    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    මහින්දට ජීඑස්පී නැති උනාම = මහින්ද ඇමරිකාවේ පඹයෙක් නෙවේ, ඔහු දේශප්‍රේමියෙක්!
    මහින්ද ජීඑස්පී ගත්තා නම් = මහින්ද ලෝකයම දිනාගන්නවා, බලවත් රටවල් ඉන්නේ ඔහු සමගයි!

    පොනිල්ට ජීඑස්පී ලැබුනම = පොනිල් ඇමරිකාවේ රූකඩයක්
    පොනිල්ට ජීඑස්පී නැති උනාම = ජාත්‍යන්තරේ රට කනව, බලවත් රටවල් පොනිල් එක්ක නෑ. යූඇන්පීය ෆේල්!
     
    Last edited:
    • Like
    Reactions: Boomslang

    chathu4742

    Well-known member
  • මහින්දට ජීඑස්පී නැති උනාම = මහින්ද ඇමරිකාවේ පඹයෙක් නෙවේ, ඔහු දේශප්‍රේමියෙක්!
    මහින්ද ජීඑස්පී ගත්තා නම් = මහින්ද ලෝකයම දිනාගන්නවා, බලවත් රටවල් ඉන්නේ ඔහු සමගයි!

    පොනිල්ට ජීඑස්පී ලැබුනම = පොනිල් ඇමරිකාවේ රූකඩයක්
    පොනිල්ට ජීඑස්පී නැති උනාම = ජාත්‍යන්තරේ රට කනව, බලවත් රටවල් පොනිල් එක්ක නෑ. යූඇන්පීය ෆේල්!

    ඉතින් ඇත්තනෙ හුත්ත:baffled:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මගේ අම්බෝ මේ මක්කැයි මුත්තේ කරන්නේ....??? :shocked:

    :sorry:

    මොනවද මුත්තේ මොකද කරන්නේ
    මොකටද ඔබ ඔය බිම හාරන්නේ
    ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
    අඹ ඇටයක් සිටුවන්නට හාරමි //

    දුකසේ සිටුවා අඹ ඇටයක් අද
    එක අඹයක්වත් කන්න ලැබේවිද
    මම ළමයෝ මින් අඹයක් නොපතමි
    යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

    තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
    කරන්ට හැකි දේ නොම තේරෙයි මට
    පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
    හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස

    පෙර උන් අය සිටවූ අඹ ගස්වල
    ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල
    අපෙන් පසුව එන අයටත් එම ඵල
    ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
    මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
    අපෙන් පසුව එන අයටත් එම ඵල
    ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
    මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි​
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොනවද මුත්තේ මොකද කරන්නේ
    මොකටද ඔබ ඔය බිම හාරන්නේ
    ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
    අඹ ඇටයක් සිටුවන්නට හාරමි //

    දුකසේ සිටුවා අඹ ඇටයක් අද
    එක අඹයක්වත් කන්න ලැබේවිද
    මම ළමයෝ මින් අඹයක් නොපතමි
    යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

    තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
    කරන්ට හැකි දේ නොම තේරෙයි මට
    පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
    හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස

    පෙර උන් අය සිටවූ අඹ ගස්වල
    ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල
    අපෙන් පසුව එන අයටත් එම ඵල
    ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
    මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
    අපෙන් පසුව එන අයටත් එම ඵල
    ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
    මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි​

    මහබැංකුව ගැන මුකුත් නොකිා ඉන්නම් :rofl::rofl:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මහබැංකුව ගැන මුකුත් නොකිා ඉන්නම් :rofl::rofl:

    මහා බැංකු කේස් එකේ වැරැද්ද මගේ හිතේ හැටියට අාණ්ඩුව බාර ගත යුත්යි පුතී මේ මගේ මතය :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙලෝ වැඩක් නැ...කොන්ද පන නැති වැඩක්...පුලුවන් නම් ඔක ඔපන් කරල දාපන්..වෝට් කරන උන්ගෙ නමුත් බලාගන්ඩ පුලුවන් වෙන්ඩ...:cool::cool::cool::cool:කෙලින් එන්ඩ කොන්ද පන නැත්තන් ඉතින් වැඩක් නැ....:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහබැංකුව ගැන මුකුත් නොකිා ඉන්නම් :rofl::rofl:

    :rofl::rofl: ඔව ගැන මොකුත් කියන්ඩ එපා මහ බැකුව කියන්නෙ තහනම් වචනය...ඔක කියුවම අවුට් වෙනව...හරියට ඔව් නැ බැ වගේ...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මෙලෝ වැඩක් නැ...කොන්ද පන නැති වැඩක්...පුලුවන් නම් ඔක ඔපන් කරල දාපන්..වෝට් කරන උන්ගෙ නමුත් බලාගන්ඩ පුලුවන් වෙන්ඩ...:cool::cool::cool::cool:කෙලින් එන්ඩ කොන්ද පන නැත්තන් ඉතින් වැඩක් නැ....:yes:

    උබත් එක්ක තරහට දාපු එකක් නෙමේ පුතී බහු ජන අදහස බලා ගන්න දැම්මේ මම මහින්දටත් කතිරේ ගහලා තියනවා යුන්පී එකටත් කතිරේ ගහලා තියනවා ජේවීපී එකට කතිරේ ගහන්න බලා පොරොත්තුවක් තියන එකෙක් මිසක් එක පක්ෂයකට කත් අදින කෙනෙක් නෙමෙයි මචං උබ දාපන් පෝල් එකක් අපි වොට් කරන්නම් අපේ සහයෝගය තියනවා උබට :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබත් එක්ක තරහට දාපු එකක් නෙමේ පුතී බහු ජන අදහස බලා ගන්න දැම්මේ මම මහින්දටත් කතිරේ ගහලා තියනවා යුන්පී එකටත් කතිරේ ගහලා තියනවා ජේවීපී එකට කතිරේ ගහන්න බලා පොරොත්තුවක් තියන එකෙක් මිසක් එක පක්ෂයකට කත් අදින කෙනෙක් නෙමෙයි මචං උබ දාපන් පෝල් එකක් අපි වොට් කරන්නම් අපේ සහයෝගය තියනවා උබට :yes:

    එලකිරි එකේ නිති වලට අනුව අනුමතයක් නැතුව නමක් දාන්ඩ බැ...ඒක හොදට මතක තියාගනින්...:yes: මේවට ඉස්සර නැටුවෙ දැන් ගනන් ගන්නෙ නැ...ඔනෙ එකක් කරගනිල්ල ...

    අනික මගෙ නම දාද්දි පොඩ්ඩක් ගැලපෙන එකෙක්ගෙ නමක් දාපන්...මගෙ නම පාවිච්චි කරල ඔය පාත්පයින්ඩර් වගේ කබ්බො ෆෝම් නොකර වෙන ගැලපෙන සීනියර් මෙම්බර් එකෙක්ගෙ නමක් දාපන්...

    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    අහගත්තනේ... ඌ හිතන් ඉන්නේ එළකිරියට ජොයින් වෙන දිනයෙන් දේශපාලන දැනුම තිරිහං වෙන එකේ ප‍්‍රමාණය තීරණය වෙනව කියල... කියල වැඩක් නෑ මුගෙන් ඊට වඩා දෙයක් බලාපොෙරොත්තු වෙන්නත් බෑ.... :(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබත් එක්ක තරහට දාපු එකක් නෙමේ පුතී බහු ජන අදහස බලා ගන්න දැම්මේ මම මහින්දටත් කතිරේ ගහලා තියනවා යුන්පී එකටත් කතිරේ ගහලා තියනවා ජේවීපී එකට කතිරේ ගහන්න බලා පොරොත්තුවක් තියන එකෙක් මිසක් එක පක්ෂයකට කත් අදින කෙනෙක් නෙමෙයි මචං උබ දාපන් පෝල් එකක් අපි වොට් කරන්නම් අපේ සහයෝගය තියනවා උබට :yes:

    මමත් දේශපාලන ගැත්තෙක් නෙවෙයි... මම වැඩියෙන්ම බැනල ඇත්තේ රනිල්ටයි සිරාටයි... ඒ වුණත් මේ වගේ තැන්වල දී මිනිස්සු මෝඩයෝ කියල හිතාගෙන දේශපාලන වාසි ගන්න යන එකට මම අකමැතියි.... වැරදි නම් වැරදි හරි නම් හරි... කොළ නිල් රතු වලට අපි නම් ගැති නෑ....

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මෙලෝ වැඩක් නැ...කොන්ද පන නැති වැඩක්...පුලුවන් නම් ඔක ඔපන් කරල දාපන්..වෝට් කරන උන්ගෙ නමුත් බලාගන්ඩ පුලුවන් වෙන්ඩ...:cool::cool::cool::cool:කෙලින් එන්ඩ කොන්ද පන නැත්තන් ඉතින් වැඩක් නැ....:yes:

    හැංගෙන්න දෙයක් නෑ බං අපිනම් vote කරන්නේ පාත්පයින්ඩරයට .... සාටක බයියට කඩේයන උන් කියන්නේ මොලේ කළදක් නැති හත්පොලේ ගාගන්න උන්නේ....මරානම් මේපාර කුජිතවෙලා තමා නවතින්නේ ...

    (මොනවා උනත් හැමදාම එක මතයක් ජයගන්න කරන කැපවීම වෙනුවෙන් මට උබගැන ගවුරවයකුත් තියනවා සහෝ ..)