කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    නෑ බං වෙන මගුලක්, මතක නෑ, ඇඩ්මිෂන් එකේ අත්සන සහතික කරගන්නත් ඕනෙ නේද :dull: හෙටවත් යන්න ඕනෙ ඒ මගුලට ... :rolleyes:

    සමාදාන විනිශ්චයකාරයො 4 ක් විතර ඉන්නව මේ අහල පහල. හොඳ වෙලාවට උඹ කිව්වෙ. මට ගානක්වත් ගියේ නෑ. අම්මගෙ අත්සන ගත්තොත් ලෙඩනේද බන්. :rolleyes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,122
    113
    සමාදාන විනිශ්චයකාරයො 4 ක් විතර ඉන්නව මේ අහල පහල. හොඳ වෙලාවට උඹ කිව්වෙ. මට ගානක්වත් ගියේ නෑ. අම්මගෙ අත්සන ගත්තොත් ලෙඩනේද බන්. :rolleyes:

    අම්ම සාමදාන විනිශ්චකාරද, ඒත් පිට කෙනෙක් ගෙන් ගනින්, මොකක් හරි ලෙඩක් ඇද්දොත් අවුල්නෙ ... :yes:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අම්ම සාමදාන විනිශ්චකාරද, ඒත් පිට කෙනෙක් ගෙන් ගනින්, මොකක් හරි ලෙඩක් ඇද්දොත් අවුල්නෙ ... :yes:

    නෑ බන් වෙනත් රාජ්‍ය සේවයේ සුදුසුකම් තියෙන එක්කෙනෙක්. කිව්වත් වගෙ පිටින් ගන්න එක ඇඟට ගුනයි
    11.gif
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,122
    113
    නෑ බන් වෙනත් රාජ්‍ය සේවයේ සුදුසුකම් තියෙන එක්කෙනෙක්. කිව්වත් වගෙ පිටින් ගන්න එක ඇඟට ගුනයි
    11.gif

    ඔව් .. පිටින් කරගනින් ... :rolleyes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,122
    113
    දැන් ඉතින් තොපි මීහරක්‌ වගේ පාඩම්ම කරන්න එපා, ස්ට්‍රෙස් වැඩි වෙලා කිසි දෙයක් කරගන්න බැරිවෙයි එක්සෑම් එකේදි, ෆිල්ම් එකක් දෙකක් බලල ඒ අතර තුර පාඩම් පාරක් දාපල්ල ... :rofl: අනිත් එක ඕක පාඩම්ම කරල ලියන්න පුළුවන් එකකුත් නෙමෙයිනෙ ... :P
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    machan ada me sathiyata godak welawata elakiri log wena anthima dawasa ada .. mata ada indan padam karanna niwadu gatta .. man ada gedara yanawa .. ath me ganan hadanwa.. katiyama english ekatath hndatama lesthi wenna.. hemotama suba pathanawa tarson , fever, umbala okkoma wade hndatama karanna me tike hndata mahansi wenna.. mathaka thiya ganna.. giyoth paramparawama goda.. hemoma lesthi wenna .. me thread eka digatama geniyamu.. kattiya athulata yanakanma aluth update hemoma damu. ehenam hemotama suba pathuwa.. hemoma wade hndata goda daganna.. :yes: :yes: :yes: :yes: :yes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ලියුම් මාමි දාල තිබ්බ මගේ එක ලේටර්බොක්ස් එකේ ... for ASC ;), ඇඩ්මිෂන් ආව, අනිත් අයටත් එයි ... :rofl::rofl: අපි රු:750 ගෙව්ව එකේ, මේ යක්කුන්ට මේක රෙජිස්ටර් පොස්ට් එකේ ලියුම් කවරෙක දාල එවන්න තිබ්බනෙ, මුන් එවල තිබ්බෙ ඇඩ්මිෂන් කොලේ තුනට නමල staple කට්ටක් ගහල, කවරයක් වත් නැතුව, හොඳ වැස්සක් වැස්සනම් ලේටර්බොක්ස් එකට වතුර ටිකක් ගියත් ඇඩ්මිෂන් එකට බඩු බනිස් ... registered post එකේ නොවෙන නිසා, මගදි ලියුම් මාමි ඇඩ්මිෂන් එකෙන් කඩල ගොට්ටක් හදාගන්න ගත්තත් කරන්න දෙයක් නැති වෙනව :rofl: සමහර අයට ඇඩ්මිෂන් ආවෙ නෑ කියල කම්ප්ලේන් කරන්න වෙන්නෙත් මේ වගේ සීන් නිසා වෙන්න ඇති. :dull: අඩුම ගානෙ වැදගත් දෙයක් කවරෙක දාල එවපන්, එහෙමවත් නෑ .... කමක් නෑ ඉතින්, ලංකාවෙ වැඩ කෙරෙන හැටියට මුන් ඇඩ්මිෂන් එක විභාගෙට කලින් එව්ව එකම ලොකු දෙයක් ... :rofl::P

    machan ada me sathiyata godak welawata elakiri log wena anthima dawasa ada .. mata ada indan padam karanna niwadu gatta .. man ada gedara yanawa .. ath me ganan hadanwa.. katiyama english ekatath hndatama lesthi wenna.. hemotama suba pathanawa tarson , fever, umbala okkoma wade hndatama karanna me tike hndata mahansi wenna.. mathaka thiya ganna.. giyoth paramparawama goda.. hemoma lesthi wenna .. me thread eka digatama geniyamu.. kattiya athulata yanakanma aluth update hemoma damu. ehenam hemotama suba pathuwa.. hemoma wade hndata goda daganna.. :yes: :yes: :yes: :yes: :yes:
    elaz, gd luck macho................
     
    ela ela good luck machan ... :yes: ochchara stress ganna epa ban, athal eke movie ekak ehema balala exam ekata padam karapan, naththan stress wadi unama kisi deyak karanna bari wenawa . :yes:
     
    • Like
    Reactions: soona

    dentis

    Active member
  • Nov 21, 2013
    311
    101
    43
    1.tap ahekin tankiyak pirenna peyak yanawalu.tawa tap ahekin ema tankiyen 2/3 k pirenna peya 1.30 k yanawalu.tap 2 m arala tibboth tankiya pirenna kochara kal yanawada? :angry:

    2.peya 1/2 kata warak kolaba sita gallatada galla sita kolabatada ekama welawata aramba wi dawanaya wana bas sewawak atha.nagara 2 athara gamanata peya 3 k gatha we .bus ekak aramaba wi peya 3 k atulaha athramagadi ekata hambena bus gana kiyada :confused:?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,122
    113
    1.tap ahekin tankiyak pirenna peyak yanawalu.tawa tap ahekin ema tankiyen 2/3 k pirenna peya 1.30 k yanawalu.tap 2 m arala tibboth tankiya pirenna kochara kal yanawada? :angry:

    2.peya 1/2 kata warak kolaba sita gallatada galla sita kolabatada ekama welawata aramba wi dawanaya wana bas sewawak atha.nagara 2 athara gamanata peya 3 k gatha we .bus ekak aramaba wi peya 3 k atulaha athramagadi ekata hambena bus gana kiyada :confused:?

    1) ගාන තේරෙනව, හදන හැටිත් දන්නව, ඒත් සුළු වෙන්නෙ නෑ, ගාන නිර්මාණය කරපු එකා බීලද කොහෙද ඉඳල තියෙන්නෙ, ඌට හිතෙන හිතෙන අංක දාල .... 1/1 + 1/ ((1.5/2)x3) = 1/x මේක සුළු වෙන්නෙ නෑනෙ බං ... මට නිදිත් මතයි බං. ඔය ගානෙ ප්‍රින්ටින් මිස්ටේක් වෙන්න ඇති :P:P නැත්තන් විනාඩියක් ඇතුලත හදන්න දෙන ගානක මෙච්චර වටේ යන්න දෙයක් නෑ, සුළු වෙන්න ඕනෙ :yes: කොහොම හරි උත්තරේ (3.25/2.25) x 60 = වී. 41.54 , මෙහෙම දශම ගණන් උත්තර එන්න විදිහක් නෑ, ගානෙ අව්ලක් වගේ ... :rolleyes::rolleyes: නැත්තන් දන්න කෙනෙක් කියපල්ලා ...

    2) දෙවෙනි ගානෙ, බස් එකට අනිත් පැත්තට යන්න පැය 3 ක් යනවනම්, පැය 1/2 ගානෙ යනවනම් පැය 3ට අනිත් පැත්තෙ ඉඳල බස් ((60*3)/30)+1 = 7 ක් එන්න ඕනෙ, මේ පැත්තෙ ඉඳල යන එකාට අන්තිම එක හම්බෙන්නෙ බස් නැවතුම්පොලේදීමයි ඉතින් ඒක ගන්න බෑ, එතකොට 7-1 = 6

    හරි ඇති කියල හිතනව ... :P කොහෙන්ද බං මේ පික්සු ගණන් හොයාගත්තෙ .. :rolleyes: