
කොහොමද වැඩේ, ආතල් ගොඩායි නේ .... Physics වලින් එක ගානක් වත් ආවෙ නෑ, කාලය-වේගය අතර සම්බන්ධතා කිසි දෙයක් නෑ, අවකාශ තර්කන එක ගානක් නෑ, කොටින්ම කිව්වොත් හිතල හදන්න ගණන් එකක් වත් ආවෙ නෑ, coding - decoding එකක්වත් නෑ, අංක රටා සහ තර්කන රාමු දෙකක් ආව එච්චරයි, පේපරෙන් භාගෙට භාගයක් සිංහල සම්බන්ධ ඒවා ......... ගොන්ම පේපර් එකක්.... ඕනෑවට වඩා පේපරේ ගොන් උනාමත් අමාරු වෙනව..... පාස්ද ෆේල්ද බලන්න රිසල්ට්ස් එනකන්ම ඉන්න වෙනවා ..... ලොල්ම තමයි
apita thibuna ekamada adath thibune? Anthimatama thibuna prashne mokakda?





එව්ව රහස් ඒව කියන්නෙ නෑ ...![]()
Mata ganan 35i hadanda puluwan une. Etakotama time iwarai![]()

english grammer mukuth ne .mona reddakda a dila tibbe.eka amaru mata witrada![]()
අපෝ මේක අමාරුයි මට බෑ...