4 k liwwama athida :/
ඇති වෙයි මං හිතන්නෙ, අනේ මන්ද බං, රිසල්ට්ස් එනකන් මොන මගුලක් වත් ෂුවර් නෑ ..

4 k liwwama athida :/

man nam custom sihinaya ata aragatta![]()

, නැව ගිලුනත් බෑන්ඩ් චූං කියල ඉමු බං. නැට්ට පිටින් අලි මැරෙන්නෙ ... 
English eka nan maha chu paper ekak ban, eken kohomada ban enlish balanne, IQ ekanan hadala thiyenne buruwek.........



yako okkotama kalin daminda dissanayakewai, WOT wai hoya gane gahala elawamu ban unge poth wala thiyena eka labbakwath ahalakin yana prashnayak wath thibbe nae![]()
![]()
english antima redde monada ban blancks walata enne.mata eka full kelawuna
Eke to,into,an wage ewa damme mama namara sri lanka custon ethics "andinna" thibba ekata uba moko kare : rofl:
![]()
ade sorry bun. mata mama kiwwa help eka karanna bari una

hai guys![]()
.... ara samagaami sameekarana haduwada? thiras siras peli walin total eka deela thibbe!!! welawa giya witharai ban
අව්ලක් ගන්න එපා, අපි හැමෝම එකම බෝට්ටුවෙ, ගණන් තිබ්බද බං හදන්න
ගණන් නෙමෙයිනෙ සිංහල පේපර් එකකට ලිව්ව වගේ මට දැනුනෙ, බාගෙට භාගයක් සිංහලනෙ ... හෙනම ගොන් පේපර් එකක් බං ... [/QUOTE]Exam තියන්න මාස 6 කට වඩා ගියා... Result එන්න කොච්චර කල් යයිද??

Exam තියන්න මාස 6 කට වඩා ගියා... Result එන්න කොච්චර කල් යයිද??
result ennath awuruddak wath yai..............
habai ithin election nisa heta aniddata enna bari kamakuth na![]()
පේපරෙන් භාගෙට භාගයක්ම සිංහල භාෂාව සම්බන්ධ ප්‍රශ්න නිසා, Arts කරපු සේරම උන්ටික අතඋඩින් පාස් ඇති, ගණන් හදන අපිට තමා අව්ල, ඔය විභාගෙ තිබ්බට වඩා හොඳයි විභාගෙ තියල වැඩකරුවො රස්තියාදු කරන්නෙ නැතුව, කෙලින්ම සිංහල භාෂාව පිලිබඳ Arts ඩිග්රි තියෙන උන් ටිකක් කතා කරල ඇතුලට ගත්ත නම්.

ඉක්මනින් රිසල්ට්ස් එනව කියල ආරංචියකුත් තියෙනව ...පේපරෙන් භාගෙට භාගයක්ම සිංහල භාෂාව සම්බන්ධ ප්‍රශ්න නිසා, Arts කරපු සේරම උන්ටික අතඋඩින් පාස් ඇති, ගණන් හදන අපිට තමා අව්ල, ඔය විභාගෙ තිබ්බට වඩා හොඳයි විභාගෙ තියල වැඩකරුවො රස්තියාදු කරන්නෙ නැතුව, කෙලින්ම සිංහල භාෂාව පිලිබඳ Arts ඩිග්රි තියෙන උන් ටිකක් කතා කරල ඇතුලට ගත්ත නම්.
![]()
රේගුව , නීති විරෝදී දේවල් ගේන අය සහ ජාවාරම් කාරයො අඳුනගන්නේ සිංහල භාෂාව පාවිච්චි කරලද දන්නෙ නෑ මේ පාර ...![]()
ඒක ටිකක් හිතල ලියන්න ඕනෙ, පට්ට සීන් එකක් තමයි ඒක නම් ... ඉන්ග්ලිෂ් එක මට නම් ශේප් ... උඹ ඔය කියන එක අමාරුයි තමයි ... බලපන් Grammar check, Active passive, indirect writing, reported speech, summarizing, formal informal letter writing, notice, posters කිසි දෙයක් තිබ්බෙ නෑනෙ, ඉන්ග්ලිෂ් එක මට ශේප් උනාට, ඒකත් හෙනම ගොන් පේපර් එකක්, කව්ද මන්ද බං ඕක හැදුවෙ ... කෙනෙක්ගෙ දැනුම මනින්න පුළුවන් වෙන්න, සමානව බෙදල තිබුනෙ නෑනෙ .... ජේද දීල ප්‍රශ්න ඇහුවාම විතරක් කෙනෙක්ගෙ දැනුම මනින්නෙ කොහොමද ... ඉංග්‍රීසි කියන්නෙ කොච්චර ලොකු විෂයක්ද ....Reading විතරක් පුළුවන් එවුන් විතරක් පාස් වෙන එකයි, ඉංග්‍රීසි දැනුම තියෙන එකාට කෙල වෙන එකයි විතරයි ඕකෙන් වෙන්නෙ ...
![]()


mcn man ada ayeth elakiri awe.. mko wenne thinAdo moko karanne macho
lesi unada mata hithenawa mage 10k withara weradiyi kiyala bnzකොහොමද වැඩේ, ආතල් ගොඩායි නේ .... Physics වලින් එක ගානක් වත් ආවෙ නෑ, කාලය-වේගය අතර සම්බන්ධතා කිසි දෙයක් නෑ, අවකාශ තර්කන එක ගානක් නෑ, කොටින්ම කිව්වොත් හිතල හදන්න ගණන් එකක් වත් ආවෙ නෑ, coding - decoding එකක්වත් නෑ, අංක රටා සහ තර්කන රාමු දෙකක් ආව එච්චරයි, පේපරෙන් භාගෙට භාගයක් සිංහල සම්බන්ධ ඒවා ......... ගොන්ම පේපර් එකක්.... ඕනෑවට වඩා පේපරේ ගොන් උනාමත් අමාරු වෙනව..... පාස්ද ෆේල්ද බලන්න රිසල්ට්ස් එනකන්ම ඉන්න වෙනවා ..... ලොල්ම තමයි

කාට හරි Customs යන්න උවමනාවක් තියෙනවා නම් හොඳම දේ දැන් ඉඳලම කෑවා හරි අල්ලාගෙන නම දාගන්න එක. ඔය මොන exam ලිව්වත් කොච්චර ලකුණු ගත්තත් අන්තිම ඕකට ගන්නේ දේශපලයන කල හෝ හොඳින් සම්බන්ධතා සහිත පුද්ගලයින් පමණයි.
විභාගයෙන් පාස් වුනු ඉතාම සීමිත පිරිසක් එහෙන් මෙහෙන් අරගෙන පත්වීම් ලබාදෙන අතර බහුතරය ගනු ලබන්නේ ඉහත දැක්වූ තත්වයන් මතයි.
මෙය හුදෙක් ආතල් එකට දැමු පොස්ට් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. මන්ද පසුගිය වර සහකාර රෙගු අධිකාරී විභාගයෙන් ඉහලම ලකුණු ලබා සම්මුඛ පරීක්ෂණයේ පළමු දින 3 වන අදියරේ සම්මුඛ සාකච්චාවට ගිය මගේ නම කපා හැර ඒ වෙනුවට වෙනත් අයෙකුගේ නමක් යොදා මා හට එම අවස්තාව අහිමි කරන ලදී.
ඒ වගේම පත්වීම් ලිපි තැපැල් කෙරීමට සතියකට පෙර එවකට අධ්‍යක්ෂ ජනරාල් සුධර්මා කරුණාරත්න මහත්මිය විසින් තෝරාගන්න ලද ලැයිස්තුව වෙනස් කොට සතියක වැනි කෙටි කාලයකදී ලැයිස්තුව උඩු යටිකුරු විය.
එම ලැයිස්තුව වෙනස් කිරීම සඳහාම ලිපි තැපැල් කිරීම ප්‍රමාද කොට වෙනත් අධ්‍යක්ෂ ජනරාල් කෙනෙකු පත්කර සතියක් ඇතුලත පත්වීම් ලිපි තැපැල් කොට උත්සවයද මසකට අඩු කාලයකදී පැවැත්විය.
මෙම සමහර කරුණු බොහොමයක් එවකට gov (dot) lk වෙබ් අඩවියේ වාර්තාවූ හෙයින් එම වෙබ් අඩවියද වස දැමුණි.
ඒ වගේම අපගේ විභාගයේ ප්‍රතිපලයද මා හට පැමිණියේ පත්වීම් ලබාදී මාස තුන හතරකට පසුවය.
පුදුම දෙය වන්නේ මගේ ලකුණු ප්‍රමාණය කඩයිම් ලකුණු ප්‍රමාණයට වඩා 1 ක් අඩු වීමයි. ඒමඟින් මම තීරණය කලේ සිදුවූ සියල්ල සත්‍යයක් බවත්, මම දන්නා වෙනත් පුද්ගලයෙක් (අද ඔහු සහකාර අධිකාරී වරයෙකි) විභාගයවත් නොලියා පත්වීම ලබා ගැනීමෙන් එම හොර වැඩ තවත් සනාත වීමත්ය.
එම නිසා කලින් ලැහැස්ති වී වැඩ කිරීමෙන් ඔබගේ තනතුර ලබාගත හැකිවෙයි.
** මගේ උස අඩි 5 අඟල් 11 වන නමුත් මගේ උස මැනීමට සිටි පුද්ගලයා මිටි හෙයින් ඔහු මගේ උස මැන කිවේ 5 10 කාලක් බවයි. මේ සියල්ල සිහවට කරුණු වේ.....![]()
කියුවට පිලිගණින් මන් දන්න එකෙක් ඉන්නවා ඔය මොන මගුලක්වත් ලිව්වේ නෑ එත් දෑන් කස්ටම් එකේ
![]()
