kohomin kohoma hari kattiyama goda yanawa nam hari bnz math thama training inne .. meka loku deyak math ganan tika balanawa ... man poth deka thunakuth gatta .. kohomin kohoma hari goda yanna thama try eka...
![]()
ඔව් ඔව්, බලමු බලමු ... කවද හරි එක්සෑම් තියයිනෙ




Last edited:
ඇයි දැම්මෙ නැත්තෙ ?


umbalath regu adhikari neda?
) ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුනේ, 10300 පමණ රේගු අධිකාරී විභාගය සඳහා අයදුම්පත් ලැබී ඇති බවයි
(මං හිතන් හිටියෙ හත්දාස් ගානක් කියල
), එම අයදුම් පත් අතරින් 269 දෙනෙක් රේගු අධිකාරී තනතුරු සඳහා බඳවා ගන්නා බව සියඹලාන්ඩුවේ රහස් ඔත්තු සේවය විසින් අද දින මා හට කේබල් පණිවිඩයක් ඒවා තිබිණ