කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

tarson

Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113

    kohomin kohoma hari kattiyama goda yanawa nam hari bnz math thama training inne .. meka loku deyak math ganan tika balanawa ... man poth deka thunakuth gatta .. kohomin kohoma hari goda yanna thama try eka...
    :yes:

    ඔව් ඔව්, බලමු බලමු ... කවද හරි එක්සෑම් තියයිනෙ :yes::yes::P:P
     
    Last edited:

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,920
    344
    83
    ===() කියන්න බෑ () ===
    kohomin kohoma hari kattiyama goda yanawa nam hari bnz math thama training inne .. meka loku deyak math ganan tika balanawa ... man poth deka thunakuth gatta .. kohomin kohoma hari goda yanna thama try eka...
    :yes:

    ඔව් ඔව්, බලමු බලමු ... කවද හරි එක්සෑම් තියයිනෙ :yes::yes::P:P[/QUOTE]:yes::yes:
     
    • Like
    Reactions: tarson

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :P:P;) ඇයි දැම්මෙ නැත්තෙ ?

    මට කිසිම අරමුණක් නෑ බන්:rofl:
    මම දැක්ක හැමතැනම ඕකට ඇප්ලිකේෂන් තියෙනවා,ගැසට් එකෙත් දැක්ක,ඒත් වැඩිය ගණන් ගත්තේ නෑ:sorry:
    ගෙදර උන් දකිනකොට දවස් පහු වෙලා:rofl:නැත්නම් බලෙන් හරි දානව ඕකට:cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    තැන්ක්ස් මචන්, බම්ප් වලට .. :P:P උඹව දූෂණය කරන්නත් බැරිලු, වටේම ඉන්න උන් දූෂණය කරල එන්නලු .... ඔව් කරගන්න බලන්න ඕනෙ, මට නම් ඉතින්, වැඩ තිබුනොත් එක්සෑම් ලියන්න වෙන එකක් නෑ, ඒත් ට්‍රයි එකක් දාල බලනව ... :P:P:rofl:

    uba kastom palayanko rep valata vada help ekak gaththaki

    මත ඉල්ට්රිකල් ඩිග්රි එකෙක් බන් කරන්නේ
    එක්සැම් එකක් ලියනන ජොබ් එකෙක්න් අයින් උනා
    ගෙදර වෙල්දීන් ෂොප් එකක් තියනවා බන්
    එකේ වැඩ කරලා දැන් එකත් කරන්නේ නහ
    කම්මලි කමට බන් මේකට එන්නේ
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    පොඩ්ඩා;17065007 said:
    kohomin kohoma hari kattiyama goda yanawa nam hari bnz math thama training inne .. meka loku deyak math ganan tika balanawa ... man poth deka thunakuth gatta .. kohomin kohoma hari goda yanna thama try eka...
    ඔව් ඔව්, බලමු බලමු ... කවද හරි එක්සෑම් තියයිනෙ :yes::yes::P:P
    :yes::yes:

    අරක quote කරනකොට වැරදිල, මම නෙමෙයි, ඒක ලිව්වෙ "rusht" එයා තමයි ට්‍රේනින් ඉන්නව කියල ලිව්වෙ :rofl::rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    මට කිසිම අරමුණක් නෑ බන්:rofl:
    මම දැක්ක හැමතැනම ඕකට ඇප්ලිකේෂන් තියෙනවා,ගැසට් එකෙත් දැක්ක,ඒත් වැඩිය ගණන් ගත්තේ නෑ:sorry:
    ගෙදර උන් දකිනකොට දවස් පහු වෙලා:rofl:නැත්නම් බලෙන් හරි දානව ඕකට:cool:

    කොහොමත් මටත් ලියන්න වෙන එකක් නෑ බන් .. :rofl::rofl: හැබැයි, රේගුවෙන් ඇප්ලිකේෂන් බාරගන්න දිනෙත් සතියක්ද කොහෙද දික් කලත් එක්ක ... එතකොටවත් දාන්න තිබුනෙ ... :P
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    uba kastom palayanko rep valata vada help ekak gaththaki

    මත ඉල්ට්රිකල් ඩිග්රි එකෙක් බන් කරන්නේ
    එක්සැම් එකක් ලියනන ජොබ් එකෙක්න් අයින් උනා
    ගෙදර වෙල්දීන් ෂොප් එකක් තියනවා බන්
    එකේ වැඩ කරලා දැන් එකත් කරන්නේ නහ
    කම්මලි කමට බන් මේකට එන්නේ

    එල එල .. ගියොත් හෙල්ප් එකක් දෙන්නම් :P:P
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කොහොමත් මටත් ලියන්න වෙන එකක් නෑ බන් .. :rofl::rofl: හැබැයි, රේගුවෙන් ඇප්ලිකේෂන් බාරගන්න දිනෙත් සතියක්ද කොහෙද දික් කලත් එක්ක ... එතකොටවත් දාන්න තිබුනෙ ... :P

    හුයන්නක් කියනවා,මෙලෝ රහක් නෑ බන් දැන් එපා වෙලා:sorry:ලියනවනම් හොදට ලියපන්:yes:ජය වේවා:yes:
     
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    හුයන්නක් කියනවා,මෙලෝ රහක් නෑ බන් දැන් එපා වෙලා:sorry:ලියනවනම් හොදට ලියපන්:yes:ජය වේවා:yes:

    :rofl::rofl: , එල එල, තැන්ක්ස් මචන් ... :yes::yes:
     
    • Like
    Reactions: gangst3r.93

    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    puluwan nam ela bnz.. weya neya meeya wiswasa karanna epa kiyanawane u jeewitheta mata udawu karanne nehe .. hethuwa man athulata giyoth eyata mata sir kiyanna wena nisa.. man damma kiyapu dawasema kiuwe yanna beri wewi bnz wena ekak hyahan kiyala .. mnawa unath eke eththakuth tyenawa :dull: :dull:

    උබ මොන exam එකටද ලියන්න ඉන්නේ? positions තුනට දවස් තුනකලු exam තියෙන්නෙත්...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    උබ මොන exam එකටද ලියන්න ඉන්නේ? positions තුනට දවස් තුනකලු exam තියෙන්නෙත්...

    මම හිතන්නෙ rusht ලියන්නෙ රේගු අධිකාරී වෙන්න ඇති ... බම්ප් තමයි ..
     
    Last edited:

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    උබ මොන exam එකටද ලියන්න ඉන්නේ? positions තුනට දවස් තුනකලු exam තියෙන්නෙත්...

    ow bnz regu adhikari liyanne.. man apply kale regu adhikari and regu parikshaka kiyana ekata .. regu parikshaka ekata wayasa wediyi kiyala eka reject una.. :oo: umbalath regu adhikari neda?
     
    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    මම හිතන්නෙ rusht ලියන්නෙ රේගු අධිකාරී වෙන්න ඇති ... බම්ප් තමයි ..

    ow bnz regu adhikari liyanne.. man apply kale regu adhikari and regu parikshaka kiyana ekata .. regu parikshaka ekata wayasa wediyi kiyala eka reject una.. :oo: umbalath regu adhikari neda?
     
    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    ow bnz regu adhikari liyanne.. man apply kale regu adhikari and regu parikshaka kiyana ekata .. regu parikshaka ekata wayasa wediyi kiyala eka reject una.. :oo: umbalath regu adhikari neda?

    අඩේ...! මම ලියන්නේ රේගු පරික්ෂක අටමගලේටනේ බං...?
     
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    ow bnz regu adhikari liyanne.. man apply kale regu adhikari and regu parikshaka kiyana ekata .. regu parikshaka ekata wayasa wediyi kiyala eka reject una.. :oo: umbalath regu adhikari neda?

    ඔව්, මම ලියන්නෙ රේගු අධිකාරී ... :yes:
    උඹනෙ අර විභාග එකෙන් ලියුමක් ආව කිව්වෙ රේගු පරීක්ෂක ලියන්න බෑ කියල ... පුදුමයි ලියුමක් එව්ව කිව්වමත් ...
     
    Last edited:

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    ඔව්, මම ලියන්නෙ රේගු අධිකාරී ... :yes:
    උඹනෙ අර විභාග එකෙන් ලියුමක් ආව කිව්වෙ රේගු පරීක්ෂක ලියන්න බෑ කියල ... පුදුමයි ලියුමක් එව්ව කිව්වමත් ...

    ow bnz eka nam eththa .. me magula ikmanatama thibewaaaaa.......echcharayi bnz kiyanna tyenne
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    W O T Pranandoge poth man karanawa tikak amaruyi eth hndayi .. karala balanna

    ඔව් බන් මං ලඟත් තියෙනව පොරගෙ පොත් ... රේගු වලටම හදපු පොතකුත් තියෙනව "රේගු නිලදාරී ප්‍රවේශ" කියල ඒක නම් ලේසී ... මං ළඟ තවත් පොතක් තිබ්බ මිනිහගෙම ... :yes: උඹ ළඟ තියෙන්නෙ මොකක්ද ?
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    විශ්වාස (නොවන:rolleyes:) ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුනේ, 10300 පමණ රේගු අධිකාරී විභාගය සඳහා අයදුම්පත් ලැබී ඇති බවයි :shocked: (මං හිතන් හිටියෙ හත්දාස් ගානක් කියල :confused:), එම අයදුම් පත් අතරින් 269 දෙනෙක් රේගු අධිකාරී තනතුරු සඳහා බඳවා ගන්නා බව සියඹලාන්ඩුවේ රහස් ඔත්තු සේවය විසින් අද දින මා හට කේබල් පණිවිඩයක් ඒවා තිබිණ ;) ... ඒ අකාරයෙන් බැලූ කල, ප්‍රතිශතයක් ලෙස ගතහොත් 2.6% වැනි ඉතාමත් සුළු පිරිසක් බඳවා ගන්නා බව වැටහේ :sorry::sorry:... යකෝ කැම්පස් වලටත් ඒලෙවල් ලියන එවුන්ගෙන් 5% විතර ගන්නවනෙ ... අපි ඊටත් වඩා අනාතයිනෙ බලන් ගියාම ... සදා සොත්ති ... :dull::dull: