කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

rusht

Member
Mar 5, 2014
169
8
0
ape ammala tattala wenuwen kohoma hari meka goda dagamu .. kattiyama email address meke comment karannako.. hebeyi pawadheem ehema karanna aya nam epa
 

tarson

Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    dan exam iwarada ban?? matath hithenawa liyanna

    ඇප්ලිකේෂන් දාන්න තිබ්බෙ ජුනි මාසෙ, දැන් දාන්න බෑ ... අපි මේ දත නියවන් ඉන්නෙ එක්සෑම් එනකන් .. :P
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    ape ammala tattala wenuwen kohoma hari meka goda dagamu .. kattiyama email address meke comment karannako.. hebeyi pawadheem ehema karanna aya nam epa

    අනුන්ට හොඳ කරන්න ගිහිල්ල, කූරු ගනින්න වෙයිද දන්නෙ නෑ, පරිස්සමින්, මොනා කලත් rusht ට රෙප් හරි දෙන එක යුතුකමක් :rofl:
     
    Last edited:

    ink2m

    Active member
  • Jul 21, 2006
    3,454
    3
    38
    42
    Maharagama
    [FONT=&quot]කැල්කියුලේටරයක් නැතිව ගණන් සුළු කිරීම
    [/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]IQ [/FONT][FONT=&quot]පේපර් එක ලියද්දි කැල්කියුලේටරයක් පාවිච්චි කරන්න දෙන්නෙ නෑ[/FONT][FONT=&quot]:eek:[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතින් කැල්කියුලේටරයක් නැතිව ගණන් සුළු කිරීම හරියට කරන්න අපේ අය බොහෝ විට නොදන්නව වෙන්න පුළුවන්[/FONT][FONT=&quot];)[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතින් එහෙමයි කියල පේපර් එක නොලිය ඉන්නයැ. මෙන්න මෙහෙමයි මේව හදන්නෙ. මේ[/FONT][FONT=&quot]විස්තරේ මම වෙන කෙනෙක්ගේ ත්‍රෙඩ් එකකට ලියපු එකක්. ඒත් ඉතින් මෙතනට මේක[/FONT][FONT=&quot]හොඳටම ගැලපෙනවා:cool:

    [/FONT]
    2957368_700b.jpg
    [FONT=&quot]


    [/FONT][FONT=&quot]මෙන්න මෙහෙමයි විසඳන පිළිවෙල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇත්තටම ගොඩක් අය [/FONT][FONT=&quot]Calculator use [/FONT][FONT=&quot]කරන්න පුරුදු වෙලා නිසා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේවගේ සරල දෙයක් වත් විසඳන්න තේරෙන්නෙ නෑ ...[/FONT][FONT=&quot]

    1) [/FONT][FONT=&quot]ප්‍රථමයෙන් වර්ග කිරීමක් හෝ වර්ග මූලය සුළු කිරීම (සමාන ප්‍රමුඛස්ථාන)[/FONT][FONT=&quot]
    2) [/FONT][FONT=&quot]වරහන් තිබේනම් ඒවා ඇතුලත ඇති අගයන් සුළු කිරීම[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මින් පසු සැම විටම වමේ සිට දකුණු දෙසට විසඳිය යුතුමය[/FONT][FONT=&quot]
    3) [/FONT][FONT=&quot]වැඩිකිරීම හෝ බෙදීම (සමාන ප්‍රමුඛස්ථාන)[/FONT][FONT=&quot]
    4) [/FONT][FONT=&quot]අඩු කිරීම හෝ එකතු කිරීම (සමාන ප්‍රමුඛස්ථාන)[/FONT][FONT=&quot]

    6/2 (1+2)
    [/FONT]
    6/2 X 3
    3X3
    = 9
    [FONT=&quot]ඉතින් ඕකට එන්න ඕනෙ උත්තරේ [/FONT]9
    :yes:;)


    ---------

    [FONT=&quot]මේ ක්‍රමේ ෂුවර් නැති අයට[/FONT]
    http://en.wikipedia.org/wiki/Order_of_operations

    sorry wenna one. mata watahune na.

    6/2(1+2)
    =6/2x3
    =6/6
    =1

    meka nemei da?? :(
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    sorry wenna one. mata watahune na.

    6/2(1+2)
    =6/2x3

    වරහන් වගේ විශේෂ දේවල් සුළු කරල ඉවර නිසා, දැන් වමේ ඉඳල විසඳන්නම ඕනෙ, ඒක නීතියක්, පහලින් උඹ ලියල තියෙන එක වැරදී ...

    =6/6
    =1

    meka nemei da?? :(


    විසඳන්න ඕනෙ වමේ ඉඳල.. වමේ ඉඳල ඉස්සල්ලාම හම්බෙන්නෙ 6/2, ඉතින් ඒක විසඳුවාම 6/2 = 3

    ඊට පස්සෙ තමයි X3 ...

    ඒ කියන්නෙ 3X3 = 9 :yes:


    http://en.wikipedia.org/wiki/Order_of_operations
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    මේ ප්‍රශ්නෙ වගේම ප්‍රශ්න එන්න පුළුවන් එක්සෑම් එකට .. (ලව් සීන් කෝන් නම් නෙමෙයි :P) මේක දාල තිබ්බෙ මගේ වෙන ත්‍රෙඩ් එකක, කස්ටම්ස් එක්සෑම් එකට අදාළ නිසා මෙතනත් දානව .. :yes::yes:



    අජිත්, කමල් සහ සුජිත් යනු අඹ යහළුවන් තිදෙනෙකි, ඔවුන් තිදෙනා ආදරය ඉල්ලා, ඉතා සුරූපී තරුණියන් තිදෙනෙකු වන නාමලී, සපුමලී සහ සමන්මලීට විටින් විට ඇවිටිලි කරයි :love:. අජිත්
    කැමති නාමලීට පමණි, කමල් කැමති සපුමලීට පමණි, සුජිත් කැමති සමන්මලීට පමණි. නමුත් ආඩම්බරකාර සුරූපී තරුණියන් තිදෙනා, සෑම විටම ඔවුන් මගහැර යාමට දක්ෂය :rofl:. එක් වරෙක, තරුණියන් පැමිණෙත්ම, කෙසේ හෝ, ඔවුන්ගේ දුරකථන අංක ලබාගනිමුයි කතිකා කරගත් ඔවුන්... පුරුෂ දහිර්ය දමා, ඔවුන්ගේ දුරකථන අංක ලබාදෙන මෙන් චාටු බස් දමා ඉල්ලා සිටියේය ... :P:rofl: තමන්ගේ පසුපස මෙතරම් පරිශ්‍රමයක් දරා ආදරය ඉල්ලමින් පැමිණෙන පිරිමි ළමුන්ට අවස්ථාවක් ලබාදීමට සිතූ තරුණියන්, පිරිමි ළමුන්ගේ බුද්ධිය මැන බලා දුරකථන අංක ලබාදීමට තීරණය කලෝය ... ඔවුන් මෙසේ පවසමින් දුරකථන අංක ලබා දුන්නේය ...

    තරුණියන්: අපි මේ කොලේ අපේ දුරකථන අංක තුනම ලියල තියෙනව, හැබැයි ඔයාලටම හොයාගන්න වෙනව ලියල තියෙන අංක තුන අපි තුන් දෙනාගෙන් කාට අයිති ඒවාද කියල, හැබැයි, එක්කෙනෙක් හරි වැරදි කෙනෙක්ට කෝල් කරල තිබුනොත්, තුන් දෙනාම අපේ පස්සෙන් එන එක නතර කරන්න ඕනෙ. ඔයාල හරි කෙනාටම කෝල් කලොත් අපි පොරොන්දු වෙනව ඔයාලත් එක්ක යාළු වෙන්න :love::love:

    ඔවුන්ගේ කොන්දේසි වලට එකඟ වූ තරුණයන් තිදෙනා, දුරකථන අංක ලියා තිබූ කොලය අතට ගෙන බැලූ විට මෙසේ සඳහන් වී තිබිණ.


    1. 077-00001
    2. 077-00002
    3. 077-00003


    නාමලී: මාගේ අංකය පලමු අංකය වේ
    සමන්මලී: මාගේ අංකය දෙවැනි අංකය නොවේ
    සපුමලී: මාගේ අංකය පළමු අංකය නොවේ


    අපි තුන් දෙනාගෙන් ඇත්ත කියන්නෙ එක්කෙනෙක් විතරයි. ;):love:



    දැන් යහළුවන් තිදෙනා මේ කපටි කෙල්ලන්ගේ ගැටය විසඳන්නේ කෙසේදැයි කල්පනා කරයි. :rofl::rofl:

    (සියළුම හිමිකම් ඇවිරිණි :rofl:)

    තොපිල උත්තරේ කෙලින්ම බලන්නෙ නැතුව, හදන්න ට්‍රයි කරපල්ල තනියම ...

    .
    .
    .



     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    පිළිතුර ..

    කලින් ත්‍රෙඩ් එකක උත්තර දාල තිබුන නිසා, ගාන හදන්න කියන්නෙ නැතුව කෙලින්ම උත්තරය දාන්නම් ...

    මෙහෙමයි මේක හදන්නෙ ...

    පුද්ගලයන් තිදෙනෙකුගේ දුරකථන අංක ලබා දී ඇත .. එම පුද්ගලයන් විවිධ වර්ගයේ ප්‍රකාශ සඳහන් කර ඇත ... තවද එක් පුද්ගලයෙකු පමණක් සත්‍ය පවසන බව කියා ඇත ... එම නිසා මෙම පුද්ගලයන් තුන්දෙනාගෙන් වරකට එක් අයෙකු සත්‍ය පවසන බව උපකල්පනය කරමින් අවස්ථා තුනකට මෙය විසඳීමට තැත් කල යුතුය ...

    දත්ත


    1. 077-00001
    2. 077-00002
    3. 077-00003

    නාමලී: මාගේ අංකය පලමු අංකය වේ
    සමන්මලී: මාගේ අංකය දෙවැනි අංකය නොවේ
    සපුමලී: මාගේ අංකය පළමු අංකය නොවේ


    අවස්ථාව 1 - නාමලී සත්‍ය පවසන බව උපකල්පනය කිරීම

    නාමලී: මාගේ අංකය පලමු අංකය වේ
    එසේ නම් මෙය සත්‍ය විය යුතුය, එසේ නම් නාමලී ගේ අංකය -

    077-00001

    නාමලී සත්‍ය පවසයි නම් අනෙක් අය අසත්‍ය පැවසිය යුතුය(එක් අයෙකු පමණක් සත්‍ය පවසන නිසා)

    සමන්මලී: මාගේ අංකය දෙවැනි අංකය නොවේ

    එසේ නම්
    සමන්මලීගේ අංකය දෙවැනි අංකයම විය යුතුය -
    077-00002


    සපුමලී: මාගේ අංකය පළමු අංකය නොවේ
    එසේ නම් සපුමලීගේ අංකය පළමු
    අංකයම විය යුතුය - 077-00001

    නමුත් පළමු අංකය තැන් දෙකක ඇති බව පැහැදිලිව පෙනේ, එම නිසා නාමලී සත්‍ය පවසන බව උපකල්පනය කරන ලද මෙම අවස්ථාව නිවැරදි නොවේ. එම නිසා දෙවැනි අවස්ථාවට යමු ...


     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    [FONT=&quot]අවස්ථාව [/FONT][FONT=&quot]2 - [/FONT][FONT=&quot]සමන්මලී සත්‍ය පවසන බව උපකල්පනය කිරීම[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]සමන්මලී සත්‍ය පවසයි නම් අනෙක් අය අසත්‍ය පැවසිය යුතුය(එක් අයෙකු පමණක් සත්‍ය පවසන නිසා)[/FONT][FONT=&quot]

    [/FONT]
    නාමලී: මාගේ අංකය පලමු අංකය වේ
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එසේ නම් මෙය අසත්‍ය විය යුතුය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එසේ නම් නාමලී ගේ අංකය -[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]077-00002 [/FONT][FONT=&quot]හෝ[/FONT][FONT=&quot] 077-00003 [/FONT][FONT=&quot]විය යුතුය.[/FONT][FONT=&quot]

    [/FONT]
    සමන්මලී: මාගේ අංකය දෙවැනි අංකය නොවේ
    [FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]එසේ නම්[/FONT][FONT=&quot] සමන්මලීගේ අංකය දෙවැනි අංකය විය නොහැකිය (සත්‍ය පවසන නිසා) -[/FONT][FONT=&quot]එසේ නම්[/FONT][FONT=&quot] සමන්මලී ගේ[/FONT][FONT=&quot] අංකය[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]077-00001 [/FONT][FONT=&quot]හෝ[/FONT][FONT=&quot] 077-00003 [/FONT][FONT=&quot]විය යුතුය.[/FONT][FONT=&quot]


    [/FONT]
    සපුමලී: මාගේ අංකය පළමු අංකය නොවේ
    [FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]එසේ නම් සපුමලීගේ අංකය පළමු[/FONT][FONT=&quot] අංකයම විය යුතුය -[/FONT]
    [FONT=&quot]077-00001

    [/FONT]
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    [FONT=&quot]තෙවන[/FONT][FONT=&quot]අවස්ථාවේදී පැහැදිලිව පිළිතුර ගත හැකි නමුත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙම අවස්ථාවේදීද පිළිතුර [/FONT][FONT=&quot]ලබාගත හැක ... මෙම අවස්ථාවේදී ([/FONT][FONT=&quot]2) [/FONT][FONT=&quot]සපුමලී සහ නාමලී සඳහා අංක දෙක බැගින් [/FONT][FONT=&quot]වෙන්වී ඇත ... බැලූ බැල්මට පුද්ගලයන්ට අදාල අංක වෙන් වෙන් වශයෙන් දැකගත [/FONT][FONT=&quot]නොහැකි උනත්. සපුමලීගේ අංකය[/FONT][FONT=&quot] 077-00001 [/FONT][FONT=&quot]නිසා සමන්මලීගේ අංක දෙක ([/FONT][FONT=&quot]077-00001 [/FONT][FONT=&quot]හෝ[/FONT][FONT=&quot] 077-00003)[/FONT][FONT=&quot]අතර පළමු අංකය තිබිය නොහැක එම නිසා [/FONT][FONT=&quot]සමන්මලීගේ අංක දෙකෙහි[/FONT][FONT=&quot] 077-00001 [/FONT][FONT=&quot]ඉවත් කල විට ඉතිරි වන්නේ[/FONT][FONT=&quot] 077-00003 [/FONT][FONT=&quot]යන අංකයයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එනම්[/FONT][FONT=&quot] සමන්මලීගේ අංකය[/FONT][FONT=&quot]077-00003 [/FONT][FONT=&quot]වේ .. එසේ නම් නාමලීගේ[/FONT][FONT=&quot] අංක දෙක ([/FONT][FONT=&quot]077-00002 [/FONT][FONT=&quot]හෝ[/FONT][FONT=&quot] 077-00003) [/FONT][FONT=&quot]අතර තෙවැනි අංකය[/FONT][FONT=&quot](077-00003) [/FONT][FONT=&quot]තිබිය නොහැක .. එසේ නම් නාමලී හට ඉතිරි වන්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]077-00002 [/FONT][FONT=&quot]අංකය වේ ... එම නිසා[/FONT][FONT=&quot]

    [/FONT]

    [FONT=&quot]සපුමලී: [/FONT][FONT=&quot]077-00001
    [/FONT]
    [FONT=&quot]නාමලී:[/FONT][FONT=&quot] 077-00002[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සමන්මලී:[/FONT][FONT=&quot] 077-00003[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]


    [FONT=&quot][FONT=&quot]තේරෙන්[FONT=&quot]නැත්[FONT=&quot]ත[FONT=&quot]න් අහපල්ල .... :P[/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT]
     
    Last edited:

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    අනුන්ට හොඳ කරන්න ගිහිල්ල, කූරු ගනින්න වෙයිද දන්නෙ නෑ, පරිස්සමින්, මොනා කලත් rusht ට රෙප් හරි දෙන එක යුතුකමක් :rofl:

    thank u machan .. ettatama danne nethi nisa ahanne rep dhenawa kiyanne mokkada?
     

    ink2m

    Active member
  • Jul 21, 2006
    3,454
    3
    38
    42
    Maharagama
    වරහන් වගේ විශේෂ දේවල් සුළු කරල ඉවර නිසා, දැන් වමේ ඉඳල විසඳන්නම ඕනෙ, ඒක නීතියක්, පහලින් උඹ ලියල තියෙන එක වැරදී ...




    විසඳන්න ඕනෙ වමේ ඉඳල.. වමේ ඉඳල ඉස්සල්ලාම හම්බෙන්නෙ 6/2, ඉතින් ඒක විසඳුවාම 6/2 = 3

    ඊට පස්සෙ තමයි X3 ...

    ඒ කියන්නෙ 3X3 = 9 :yes:


    http://en.wikipedia.org/wiki/Order_of_operations

    sorry wenna one machan. mata thawa tikak pahadili karala deepan.

    6/2(1+2)

    mata mathaka hatiyatanam mulin (warahan) sulu karanna one. ethakota
    (1+2)=3

    ilangata thiyena 2 aithi wenne (warahana) ta nemei da?

    oya liyala thiyena gana thiyenne me koi widiyatada?

    3bOLmj.jpg
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    thank u machan .. ettatama danne nethi nisa ahanne rep dhenawa kiyanne mokkada?

    මිනිසා, බූරුවා සහ කැරට් අලය කතාව දන්නවනම්, රෙප් කියන්නෙ මොනවද කියල හොඳටම පැහැදිලි වෙයි උඹට :P ... මිනිසා = එළකිරි එකේ අයිතිකරු , බූරුවා = අපි, කැරට් අලය = රෙප්... :rofl::rofl:....... එතකන් මේ ලින්ක් එක පොඩ්ඩක් බලපන් ඒකෙ තියෙනව රෙප් ගැන මුල ඉඳලම ... :yes: http://www.elakiri.com/forum/showthread.php?t=342919
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    sorry wenna one machan. mata thawa tikak pahadili karala deepan.

    6/2(1+2)

    mata mathaka hatiyatanam mulin (warahan) sulu karanna one. ethakota
    (1+2)=3

    ilangata thiyena 2 aithi wenne (warahana) ta nemei da?

    වරහනකට පිටතින් කිසිම operator එකක් (+,-,/ වගේ ) නැත්තන්, ඒක හැම වෙලාවම වැඩිකිරීමක් (ගුණ කිරීමක්, X) විදිහට ගන්න ඕනේ, ඒව ඉතින් මූලිකම දේවල්නෙ. ඉතින් 6/2(1+2) කියන එක 6/2(3) කියලනෙ වරහන් සුළු කලාම එන්නෙ ... වරහනට පිටින් 2ත් 3ත් අතර කිසිම වර්ගයේ operator එකක් නැති නිසා වැඩිකිරීමක් විදිහට ගන්න ඕනෙ. ඒ කියන්නෙ ඕක ලියවෙන්නෙ 6 / 2 X (3). නමුත්, මම කලින් කියල තියෙනව වගේ, දැන් වරහන ඇතුලෙ සුළු කරන්න දෙයක් ඉතිරි වෙලා නැති නිසා අනිවාර්යයෙන් වමේ ඉඳල සුළු කරගෙන එන්න ඕනෙ ...


    oya liyala thiyena gana thiyenne me koi widiyatada?

    3bOLmj.jpg

    (1)
     

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0

    මිනිසා, බූරුවා සහ කැරට් අලය කතාව දන්නවනම්, රෙප් කියන්නෙ මොනවද කියල හොඳටම පැහැදිලි වෙයි උඹට :P ... මිනිසා = එළකිරි එකේ අයිතිකරු , බූරුවා = අපි, කැරට් අලය = රෙප්... :rofl::rofl:....... එතකන් මේ ලින්ක් එක පොඩ්ඩක් බලපන් ඒකෙ තියෙනව රෙප් ගැන මුල ඉඳලම ... :yes: http://www.elakiri.com/forum/showthread.php?t=342919
    :P:P:P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl:
     

    ink2m

    Active member
  • Jul 21, 2006
    3,454
    3
    38
    42
    Maharagama
    වරහනකට පිටතින් කිසිම operator එකක් (+,-,/ වගේ ) නැත්තන්, ඒක හැම වෙලාවම වැඩිකිරීමක් (ගුණ කිරීමක්, X) විදිහට ගන්න ඕනේ, ඒව ඉතින් මූලිකම දේවල්නෙ. ඉතින් 6/2(1+2) කියන එක 6/2(3) කියලනෙ වරහන් සුළු කලාම එන්නෙ ... වරහනට පිටින් 2ත් 3ත් අතර කිසිම වර්ගයේ operator එකක් නැති නිසා වැඩිකිරීමක් විදිහට ගන්න ඕනෙ. ඒ කියන්නෙ ඕක ලියවෙන්නෙ 6 / 2 X (3). නමුත්, මම කලින් කියල තියෙනව වගේ, දැන් වරහන ඇතුලෙ සුළු කරන්න දෙයක් ඉතිරි වෙලා නැති නිසා අනිවාර්යයෙන් වමේ ඉඳල සුළු කරගෙන එන්න ඕනෙ ...




    (1)

    ela. thanks